MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Flash [S01 : E04] | කැප්ටන් කෝල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 5 votes.
Please wait...

Flash TV 3

Imdb දර්ශකයේ 9.4 ගත්ත මේ කොටස නම් ගොඩක් විශේෂ එකක් වෙනවා. ඒ Wentworth Miller , Prison break ටිවි සිරියස් එකේ ප්‍රධාන චරිතය මයිකල්, එහෙමත් නැත්නම් ලින්කන්ගේ මල්ලි මේ කොටසේදි ෆ්ලැෂ් කතා මාලාවේ ස්නාර්ට් කියන චරිතයට පණ පොවනවා.

ගිය සතියේ Arrow 3×04 කොටස බැලුවා නම් ඔයාලට මතක ඒකෙ අන්තිම කොටසෙදි ෆෙලසිටි කියනවා එයා බැරී ඇලන් බලන්න සෙන්ට්‍රල් නගරයට යනවා කියලා. එයා කිවා වගේම බැරිව බලන්නත් සෙන්ට්‍රල් නගරයට එනවා. ඒ අතර තුර අයරින් බැරිවයි ෆෙලසිටිවයි පෙම්වන්තයෝ කරන්නත් උත්සහ කරනවා. මේ අතර තුර ෆ්ලෑෂ්ට අලුත්ම කෙනෙක් එක්ක හැප්පෙන්න වෙනවා. හැබැයි ඒ මෙටා මිනිසෙක් එක්ක නම් නෙවෙයි. හදිසියේ සෙන්ට්‍රල් නගරයේ මතුවෙලා ලොකු හොරකමක් කරලා යන ස්නැර්ට් කියන මේ හොරා මේ සැරේ රාජකිය දියමන්තියක් හොරකම් කරන්නයි යන්නේ. හැබැයි එයාගේ අතට ස්ටාර් ලැබ් එකෙන් හොරකම් කරපු විශේෂ ආයුධයක් ලැබෙනවා. ඒ ආයුධයෙන් විදින හිම වැදුන තැනක උෂ්ණත්වය නියතව බිංදුවක් වෙනවා. මේ කැප්ටන් කූල්ට විරුද්දව ෆ්ලැෂ් සටන් කරන විදියට මේ කොට‍සින් බලාගන්න පුලුවන්.. . . !

හෙට Arrow කතා මාලාවෙන් හමුවෙනකන් ඔබට ජය… . . !

The Flash (2014– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/RIcj” type=”icon” “center” newwindow=”yes”]130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0f89352115919a20f829672fd6fd887e0b72a8ee

[button link=”http://tinyw.in/3Wjh” type=”icon” “center” newwindow=”yes”]261 MB කොපිය මෙතනින් බාගන්න[/button]

dfa9bddc27b9a25256ec8629126f7fb8a3303146

[button link=”http://tinyw.in/bpT4″ type=”icon” “center” newwindow=”yes”]937 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6c99d9bf2426b1899bf7ec2b4b4cc5068d1cdd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 23043 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

69 thoughts on “The Flash [S01 : E04] | කැප්ටන් කෝල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • kooo sahooo Episode 05

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Ela saho.oya ge subnam ela..

    Reply
  • ඇරෝ කොල්ලා

    මචං IMDB අගය 9.4 නෙමේනේ. 8.4 ක්නේ. හැබැයි මමනම් දෙනවා 10ක්ම ඔන්න. එල කතාවක්. මම අනිවා බානවා. තැන්කූ වේවා!!!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා…!!!

    Reply
  • චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • Srimal Nishan

    බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..!

    Reply
  • Chinthaka chathuranga

    thanx bro.. good job

    Reply
  • machan subata stuti .. eth podi awlak tiyenwa umba me dena download link wala smahara ewaye sounds na.. Puluwan nam next time links danakota verify parak denna pulwaun nam watinawa.. umbata waradak kiyanwa neme mcn… umba karanne watina wadak..

    Reply
  • ස්තූතියි සහෝ!!!!

    Reply
  • thanks…. mchn ….elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa………

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Hasitha Helappriya

    උපසිරසියට බොහොම ස්තූතියි 😀

    Reply
  • දැනුයි කවිඳුවෝ සබ් එක ගන්නේ.. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්ස්…

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • Gayan Sampath

    ela ela
    Thankz saho….

    Reply
  • vince kaveen

    thankz.. saho….. (Y)

    Reply
  • tnx mcn sub ekata banna damma . jaya wewa

    Reply
  • නලින්

    ස්තුතියි වේවා! පැතුම් සහෝ.. මෙක නම් දාපු ගමන්ම බැලුවා…

    ජය වේවා!

    Reply
  • MENAKA RAJAPAKSHA

    THANK YOU SO MUCH BRO! DIGATAMA DEMU. OBATA JAYA.

    Reply
  • sub 1ට ස්තුතියි සහෝ………

    Reply
  • Thanks Machan………!

    Reply
  • සබ් එකට ස්තූතියි සහෝ…….
    ඔබට ජය…!

    Reply
  • thanx saho….. onna bewa .obata jaya

    Reply
  • Keshan Wasala

    ඊයේ රෑම බැලුව දැන් තමා කමෙන්ට් එකක් දාන්නේ..අනේ මන්ද ඇරෝයි මේකයි ගහගනිද මන්ද ෆෙලිසිටි අක්ක වෙනුවෙන් 😛 ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට අද ඇරෝත් අරන් එන්න 😀

    Reply
  • koiwelada denna kiyala balagena hitiya thanks … jaya…

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • සබට තුති !
    ඔබට ජය !

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ….
    දැන් ඇත්තටම ෆෙලිසිටි කැමති ඇරෝටද ෆ්ලෑෂ්ටද කියන ප්‍රශ්නයක් තියෙනවා.
    අනේ මන්දා…
    බලමුකෝ ඉස්සරහට…
    🙂

    Reply
  • අනේ මංදා දැන් ඇරෝ මල්ලිගේ නම ෆ්ලෑෂ් මල්ලි
    කියලා වෙනස් කරන්න වෙයිද මංදා…කෝක උනත්
    අදම සබ ගෙනාපු එක නම් මසුරන් වටිනවා
    එපිය උදේ ගත්තා දැන් සබත් එක්ක බලන්න තමා තියෙන්නේ
    සබට තුති කවිඳු සහෝ ජය!! 🙂 🙂

    Reply
  • ude negita gaman download karala beluwa..dn aye sub eka balana wa 😀 thanx bro sub walata

    Reply
  • sulakshana

    Bro mn asama katha malawa meka….thankz apita me dewal denawata… oyata jayen jaya…..

    Reply
  • thanks saho……JAYA WEWA!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    ඇරෝ මල්ලි
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • Sidaththa Priyanjitha

    ela ela machan……….

    Reply
  • අකුණක වේගෙන් Sub එක..!!
    ස්තුති සහෝ…

    Reply
  • thnkss sahoo..sub 1 dankn hitiyeee…
    elzzzz

    Reply
  • එල මචන්
    Prison Break එකේ නේද ඉන්නෙ!
    කොහොම උනත් Thnx bro (y)

    Reply
  • pattai sahooo
    thanks sub walata

    Reply
  • De Mobile Zone

    ela thanks ah 😀

    Reply
  • දේනුක යශාන්

    එල සහෝ ඉක්මන්ටම දුන්නට ගොඩක් තුති…
    ජයවේවා!!!

    Reply

Leave a Reply to Sahan Cancel reply

Your email address will not be published. Required fields are marked *