logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The First Omen (2024) Sinhala Subtitles | දේවත්වයේ බැතිමත් බව උදෙසා… [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 11 votes.
Please wait...
The First Omen (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්න ලෑස්ති වෙන්නෙ,මේ අවුරුද්දෙ පිටවුනු තවත් බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසියත් රැගෙනයි. Imdb දර්ශකයේ වැඩිම රේට්ං අගයක් ලබා ඇති 2024දැනට පිටවූ හොදම හොරර් චිත්‍රපට වලින් එකක් විදියට මේක දක්වන්න පුළුවන්.එහෙනම් වැඩි කතා නැතුව යමු කතාව පැත්තට.  

The First Omen (2024) Sinhala Subtitles

දේවත්වය සහ දෙවියන් කියල කියන්නෙ දශක ගනනාවක් තිස්සෙ ජනතාව විශ්වාසය තැබූ සහ බොහෝ ප්‍රමාණයක් අනුගමනය කරන දර්ශනයක්. එක් වරම ජනතාව ඒ පිළිබඳ දක්වන,ගෞරවය බය ආදි දෑ නැති වෙලා ගිහින් විප්ලවකාරි රැඩිකල් වාදීන් පිරිසක් බිහිවුන කාලය තමා 1971 වර්ෂය කියල කියන්නෙ. ඉතිං,අද චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ ඒ සිද්ධ් මාලාව වටා ගෙතුනු අති බිහිසුණු කතා තේමාවක්. දෙවියන් පිළිබඳ බිය ඇටි කරන්න රාක්ෂයකුගෙන් උදව් ලබා ගැනීමක් වගේ දෙයක් චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ.

The First Omen (2024) Sinhala Subtitles

චිත්‍රපටයේ වෙබ් පිටපත් පහුගිය 28 වනදා පිට වුනා. සමාවෙන්න දවස් දෙකක් විතර උපසිරැසිය පහු වුනාට,විශේෂයෙන් ම කියන්න ඕන මේක ටිකක් වෙනස් විදියෙ චිත්‍රපටය. සාමාන්‍ය චිත්‍රපට වල දක්නට ලැබෙන වගේ දෘශ්‍ය ප්‍රයෝග,හොල්මන් වගේ දේවල් මේ චිත්‍රපටය තුළ දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා,මේක ගොඩක් විශේෂ වගේම තරමක ව්‍යාකූල සහගත චිත්‍රපටයක් කියන එක මතක් කරන්න ඕන. එහෙනම් ලොකු හෑලි අවශ්‍ය නැහැ. රසවිඳින්න කියල ආරාධනා කරනව. මගේ ලිපි වල කොහොමත් ඉතින් හෑලි නෑනෙ.තවත් උපසිරැසියකින් හමු වෙමු.හැමෝටම ජය වේවා! සුභ දවසක්! ❤️ 

 

The First Omen (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The First Omen (2024) Sinhala Subtitles

6 thoughts on “The First Omen (2024) Sinhala Subtitles | දේවත්වයේ බැතිමත් බව උදෙසා… [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දුලක්ෂ. ජයවේවා!

    Reply
  • ගොඩක්ම ස්තූතියි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *