The Falcon and the Winter Soldier [E02] Sinhala Subtitles | රොබින් හුඩ්! [සිංහල උපසිරසි]
කොහොමද කතාව? මල් හතයි නේද 😀 තනිකරම ඇක්ෂන් පැක් එකක පෙරනිමිති පලවෙනි කොටසින්ම පෙන්නුම් කළා. අන්න එහෙමයි රසිකයින් සතුටු කරවන්නේ සහ ඒවායින් ආදායමක් ලබාගන්නේ. ඒකට වෝනර් බ්‍රදර්ස්ලා 🙁
කොමික් රසිකයෙක් විදියට ඉතිං මේ දෙන්නව හොඳට දන්නා එකේ මං මේ දෙන්න ගැන විස්තර කියන්නේ නැහැ. නිකම් බොරුවට ලිපිය දීර්ඝ වීමක් විතරනේ වෙන්නෙ ඒකෙන්. ඒ නිසා කතාව ගැන පොඩ්ඩක් කියන්නම් අද. මේ කතාව දිව යන්නේ තානොස්ගෙ ස්නැප් එකෙන් පස්සෙ එන්ඩ් ගේම් හරහා හලක් විසින් ස්නැප් එක ගහල මිනිස්සුන්ව ආපහු අරගෙන ආව කාලයට පසු කාලය. මේ වෙනකොට අයන් මෑන් සහ කැප්ටන් ඇමරිකා කියන දෙන්නම මේ ලෝකේ නැහැ.
මතක ඇතිනේ කැප්ටන් ඇමරිකා ඇවිල්ල සෑම්ට තමන්ගේ පලිහ බාරදෙනවා. හැබැයි බකි මේක තියාගන්නේ නැහැ. එයාට ඒක වෙන කෙනෙකුගේ වගේ දැනෙන නිසා ඒ පලිහ නැවත එයා ආණ්ඩුවට බාර දෙනවා. අන්තිමේ මොකද වෙන්නෙ? අලුත් කැප්ටන් ඇමරිකා කෙනෙක්ව රජය විසින් පත් කරනවා. තප්පර පහලවයි. මේ කතාව බලන හැමෝගෙම දුෂ්ඨයා බවට පත් වෙනවා. හා නැද්ද? 😀 ඒ වගේම බකි ඉන්නේ සමාව ලැබිලා, මානසික ඇගයුම් යටතේ. සෑම්ගේ පවුලේ තත්වය සහ වීරයින් උනත් ඔවුන්ට සාමාන්‍යය ජීවිතයේදී මුහුණ දෙන්න වෙන දේවල් ගැන පහුගිය සුමානේ දකින්න ලැබුන අපිට. හැමෝටම බැටාගෙ සුපර් පවර් එක නැහැනේ ඉතිං. අද එතන ඉඳල කතාව බලමු. අන්තිමේදී හොඳ දුෂ්ඨයෙක්ව දකින්න ලැබේවි 😀
[box]
Director: Kari Skogland.
Writers: Malcolm Spellman, Malcolm Spellman.
IMDB Ratings : 8.3
Air Date: 26 March 2021
[/box]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15735 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks sub ekata
උපරැසියට බොහොම ස්තුතියි
Thanks machan….
Thanks !!!
උපසිරසියට බොහෝම ස්තූතියි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks
Thanks for sub!
thanks …………………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ස්තුතියි ♥️
සබ්එකට ස්තූතියි mchn .. ජය !! ✌️
thankx machan
Thanks for the sub!!!!!!
elaaaaaaaaaaaaa
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
thanks ayya
Episode 3 සබ් දෙන්ඩෝ ♥️♥️♥️
thanks a lot saho
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
Snowpiercer tv series sub plzzzzz
Adooo flash දෙන eka නැවත්තුවා da bng?
Godzilla vs. Kong – 2021
Coming 2 America – 2021
මේ ෆිල්ම් දෙනකම් අපි බලන් ඉන්නවා bro.
Coming to America – 1988 ෆිල්ම් එක Download කරා වුනත් තාම බැලුවේ නෑ. 2 වෙනි කොටසත් එක්කම බලන්න ඉන්නේ. 1 ට සබ් දුන්න නිසා අනිවාර්යයෙන් 2 ටත් සබ් දේවි නේද?
anith tikath ikmanta demu
jaya wewa
Thanks machi
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
බොහොම ස්තූතියි
thanks for sub
උපසිරැසියට බොහෝම ස්තුතියි
තෑන්ක්ස් සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanx Wima………………….
Thanks for the sub
Sub ekata thanx
Thank you vima sub ekata..
thank u sub akta digatama sub oni.good luck…!
torrent link ekak nadda downlod karanna
1337x eken download karaganna
Thank you
Thanks bro❤️
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Wandavision එකනම් සිකුරාදා රෑම දුන්නා කමක් නෑ ඉතින් ඔයාලටත් වැඩ තියෙනවනෙ තෑන්ක්ස් බ්‍රදර්❤
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks saho… ලිපියේ සැම්වයි බකීවයි එක් තැනක මාරු වෙලා