The Exorcist [S01 : E02] with Sinhala Subtitles | මාකස්ගේ ඉතිහාසය හා කේසිගේ යක්ෂයා..[සිංහල උපසිරසි සමඟ]
අද කොටසත් ආපු දවසෙම රෑ අට වෙද්දීම කරලා ඉවරයක් කරගන්න නම් ලැබුණා.කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොමද හොදයිද? ඒ හැටි මනාපයක් නැති පාටක් තමයි මට පෙනුණේ.
කලින් කොටසේ මතක ඇතිනේ තෝමස් පියතුමන්ට ඇන්ජෙලා ඇවිල්ලා ගෙදර තත්වේ කිව්වහම එයා බලන්න ගියා. මුල් වතාවේ නම් විශේෂ යමක් තිබුණේ නෑ. ඇන්ජෙලා වගේම තෝමස් පියතුමන් හිතුවෙත් කැත්රින්ට යක්ෂයෙක් ආවේශ වෙලා කියලා. මොකද එයාගේ යාළුවව අනතුරකින් මැරුණට පස්සේ එයා කොලේජ් එකෙනුත් ගෙදර ඇවිල්ලා ඉන්නේ. කාමරෙන් එළියට බහින්නෙවත් නෑ. කේසි තමයි බලෙන් වගේ ගිහින් කතා කලේ. තෝමස් පියතුමන්ට දිගින් දිගටම හීනෙන් පේන්න ගත්තනේ අර මාකස් පියතුමන් කරපු මන්තරගුරුකම්(තොවිලේ). ඒ නිසා එයාව හොයාගෙන ඇක්වයිනස් වළට පවා ගියා. නමුත් මාකස් ප්‍රතික්ෂේප කළා තෝමස් පියතුමන්ට උදව් කරන එක. ඒ ඔක්කොමත් වෙලා අන්තිමට ආයෙමත් සැරයක් තෝමස් ඇන්ජෙලාගේ ගෙදර ගිහින් කතා කර කර ඉන්නකොට කෑ ගහන සද්දයක් ආවනේ අට්ටාලයෙන්. ඒ දෙන්නම හිතුවේ උඩ ඉන්නේ කැත්රින් වෙන්න ඇති කියලා. නමුත් මොකක්දෝ හේතුවක් නිසා එතන හිටියේ කේසි. ඔතනින් පස්සේ තමයි කතාව සුපිරි තැනකට පත්වුණේ.
තෝමස්ට ඕනේ අන්ජේලාගේ දුවට උදව් කරන්න නමුත් මේ ගැන බිෂොප්ට කිව්වම. එයා කියන්නේ මුලින් මනෝචිකිත්සකවරයෙක්ට පෙන්නලා ඉන්න කියලා. මේ අතරේ මාකස් ඇක්වයිනස් වලින් එනවා තෝමස්ගේ උදව්වට. පහුගිය සතිය වගේම අද කොටසත් ගොඩක් ප්‍රශ්න ඉතිරි කරලා තමයි නතර වෙන්නේ. අද තමයි මේ කතාවේ හොදම කොටස. ඒ මොකද කියනවනම් විශේෂ සිදුවීම් ගොඩක් බලාගන්න පුළුවන්. ගොඩක් විශේෂයෙන්ම කේසිගේ ඇගට වහලා ඉන්න එකාව බලාගන්න පුළුවන්. හෙනම නාකියෙක් තමයි. මේ වගේ කතාවල, චිත්‍රපටිවල එකම දේ දකින්න ලැබුණට සැබෑ ජීවිතයේදී මං මේ වගේ දෙයක් දැකලා තියෙනවා. ඒ නිසාද මන්දා මට නම් කතාව ගොඩක් රසවත්. ඔයාලට අද කොටස ඉදන්වත් රසවත් වෙයි කියලා විශ්වාස කරනවා.
මීළග උපසිරැසියෙන් හමුවෙමු. හැමෝටම සුභ සති අන්තයක් වේවා.!
Due to copyright issues, we do not provide any torrent links.
The.Exorcist.S01E02.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3647 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you Brother
thank u bro
ගොඩක් ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂
මේකෙ season 02ටත් සබ් එක දෙන්න
tnx sahoo
Thanks saho sub ekata. .
Thanks shaho sub ekata. .
Thanks saho sub ekta
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Machan.
Digatama wadai karagena yanna.
tnx mco keep going
බොහොම ස්තුතියි චාමරයෝ.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekaata thuthi
thanks thanks elama. digatama sub danna thanks
balagena hitiye denakan…. bohoma sthuthi chamara saho…… jaya wewa….
denakan balagena hitiye thanks sub ekata
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
Ela Mcn… Ela…. Api balanawa… Sub 1ka digatama depan.. thanx….
උපසිරසට තුති චාමර අයියා
ජය වේවා
ඈහ්. හොල්මන් දැකලා තියෙනවාද
නියමයි bro නියමයි……………
Hamme Sub eka unu unuwema deela……Thank you Bro.