The End of the F***ing World [S02 : E07-E08] Sinhala Subtitles | නමක් ගමක් නම් දන්නෑ හැබැයි මට හරියනම එකා… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මුලදී පොරොන්දු උනාත් වගේම සම්පුර්ණ කතාමාලාවම ඉවරයක් වෙනකම් රැගෙන ආවා. ඇත්තම කිව්වොත් වැඩිය ඩවුන්ලෝඩ් ප්‍රමාණයක්වත් තිබ්බේ නැහැ. කොහොමත් ගොඩක් කට්ටිය හොද දේවල් අගය කරන්නෙ නෑනෙ. ඒවගේම තමයි කතාව මෙතනින් ඉවර වෙනවා. තාම නිළ වශයෙන් දැනුම් දීමක් ලැබිල නැහැ. නමුත් කතාව නිර්මාතෘ වන Charlie Covell සඳහනක් කර තිබ්බා ”ඔවුන්ට කතාව තවත් දිගට ඇදගෙන යන්න උවමනාවක් නැති බවත් එසේම කතාවට හරි අවසානයක් ලබාදුන්නා බව.” මටත් කියන්න තියෙන්නෙ මෙම සමයෙන් ඉවරයි කියලා. මොකද ඇත්තටම තවත් අදින්න දෙයකුත් නැහැ. හැමෝම වගේ තෘප්තිමත් වෙන අවසානයක් තියෙනවා කියලා. හරි එහෙනම් අපි කතාව දෙසට හැරෙමුකො.
කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ ඇලීසා ආපහු තමන් හිටපු තැනටම යනවා. ජේම්ස් තමන්ගෙ වැඩේ කරන්න යනවා. ඒ ඔහුගෙ තාත්තගෙ අළු ටික ගිහින් දාන්න. හැබැයි මෙයාට දාන්න ඕන තැනක් ගැන කිසිම සඳහනක් තිබ්බේ නැහැ. ඔය අතරේ තමයි බොනීගෙ නැන්දා ඇවිත් පවසන්නෙ ඔහුව ”ඒ දෙදෙනා හම්බවෙච්ච ස්ථානයට” ගිහින් දාන්න කියලා. ඉතින් ජේම්ස් මේක කරන්න යනකොටම දකිනවා බොනී වේගයෙන් වාහනෙත් අරගෙන ඇලීසා ඉන්න දිහාවට යනවා. ජේම්ස්ට මේක ලොකු ප්‍රශ්ණයක්. මොකද කවදාවත් මුණගැහිලා නැති මේ එකපාරටම වගේ අපෙ පස්සෙන් එන්නෙ. ඒ මොකක්හරි හේතුවක් තියෙන නිසානේ. ඔය අතරේ ජේම්ස් මේ ගැන හොයනවා. පස්සෙයි දැනගන්නෙ ඇය ක්ලයිව්ගෙ පෙම්වතිය කියලා. හැබැයි ඒ දැනගන්නකොටත් වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. බොනී තුවක්කුවක් අරගෙන ඇලීසා ඉන්න දිහාවට යනවා. ජේම්ස්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. මොකද ඔහුත් එතනට ගියොත් හැමදේම ගැස්සෙනවා. එතකොට මොහු මොනා කරයිද? මොවුන්ගෙ ජීවිත වලට කුමන ඉරණමක් අත්වෙයිද? එහෙනම් බලලම දැනගන්න.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5645 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබ් සේරම ටික එක සැරේ අරගෙන බැලුවා.
ගොඩක් ස්තුතියි….!
ජයවේවා….!
me wage ekak balanne naththm ane manda bn mokekda kiyala hithanda epa,thada bn,pahara
බොහෝ ම් ස්තූති යාලුවා
ජය ✌️✌️✌️
mekata sub dunnu okkotama thank you.balapu hodama series ekk.
Thanks for subs.good job
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you machan.. appreciate your effort…
Thanks for Sub!
thank you aiye sub dunnata
jaya veva
Sub ekata thanks ayiye
Thanks machan….jayawewa……!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thank machoo
thnkz bn sub ekata
මේකට සබ් දුන්න එක සුපිරි….
මේ Season එකෙන් එකෙන් ඉවර වෙන එක හොදයි…
නියමයි….සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි සහෝ.
Tnx
තෑන්ස් බ්‍රෝ සබ් එකට.. පහුවෙන්න පහුවෙන්න කට්ටිය ඒවී.. තාම රහ වැටිලා නෑ කට්ටියට..
තෑන්ක් බ්‍රො සබ් එකට, මං තමා 8 වෙනියට ඩවුන්ලෝඩ් කලේ ඕන් ✌✌
තෑන්ක්ස් බං සබ් ටිකට
thanks for sub ravindu saho…
බොහොම ස්තූති සහෝ මුලු සීරිස් එකට උපසිරස ලබා දුන්නට. කොහොමත් මේවා බහුතරේකට තේරුම් ගන්න පුලුවන් කතා නෙමේ. ඒකයි ඩවුන්ලෝඩ් ප්‍රමාණය අඩු. මොනවා කරන්නද ඉතිං. හොද දෙයක් උනත් බලෙන් දෙන්න බෑනේ..
බුදුසරණයි..ජය වේවා..!