The Elusive Samurai [S01 : E01] Sinhala Subtitles | ෂෝගුනේට් හී බිඳවැටීම [සිංහල උපසිරසි]
The Elusive Samurai S01 Sinhala Subtitles
ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම සුපිරි ඇනිමේ එකක් අරගෙන ආවා.
The Elusive Samurai S01 Sinhala Subtitles
Elusive Samurai කියල කියන්නෙ Yusei Matsui අතින් නිර්මාණය වුන Historical ගණයට අයිතිවෙන හැම අතින්ම වගේ සම්පූර්ණ නිර්මාණයක් කියල කියන්න පුළුවන්. imb දර්ශකයෙ මේ වෙනකොට 8.8/10 අගයක් මේ වෙද්දි මේකට ලැබිල තියෙනවා. ඉතින් Action, adventure, comedy කියන GENRES වලට අයිති වෙන මේ ඇනිමේ එක නිශ්පාදන කරන්නෙ සුප්‍රසිද්ධ ඇනිමේ නිශ්පාදන සමාගමක් වෙන Cover Works. ඉතින් Cover Works ස්ටූඩියෝ එක කියන්නෙ ගොඩක් ඉහල ගුණාත්මක බවකින් යුතු ඇනිමේ බොහොමයක නිශ්පාදන කටයුතු කරපු සමාගමක්නෙ. ඒ අතර My dress up darling, Spy x family වගේ ඇනිමේ ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ Animation ගත්තම මේක නම් බලන්නම ඕනෙ වෙනම ලෙවල් එකක්…
The Elusive Samurai S01 Sinhala Subtitles
කතාව ගැන කියනව නම් පුරාණ ජපානයේ කමකුරා ෂෝගුනේට් කියන ප්‍රදේශයේ සිද්ධවුන යම්කිසි යුද්ධමය ක්‍රියාදාමයක් නිසා ෂෝගුනේට් වල අනාගත උරුමක්කාරයා වුන ටෝකියුකිට තමංගෙ වංශය, සිහසුන වගේම පවුලත් අහිමි වෙනවා. ඉතින් හැංගෙන වගේම පලායාමට අතිදක්ෂයෙක් උන ටෝකියුකි හොජෝ, සහ හොජෝ වංශයට පක්ෂපාතීත්වය පෙන්වීම උත්සාහ කරන විජ්ජාකාර පූජකයා ඇතුළු සගයින්ගෙ උදව් ඇතිව තමංගෙ සිහසුන සහ පළිය අරගැනීම වෙනුවෙන් සැඟවී සිටින ටෝකියුකිට තමංගෙ අරමුණට යන්න පුලුවන් වෙයිද…
The Elusive Samurai S01 Sinhala Subtitles
ඉතින් සුපිරිම කතාවක් හැමෝම බලන්න. ඉතිරි කොටසින් හම්බවෙකල් හැමෝටම ජයවේවා
The Elusive Samurai S01 Sinhala Subtitles
ලංකන් weebs වෙනුවෙන් – සඳක මලීෂ
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 173 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
The Elusive Samurai S01 Sinhala Subtitles
බොහෝම ස්තූතියි.
sand land: the series (2024) උපසිරැසි දෙන්න පුළුවන්නම්
The Boy and the Heron මේක දුන්නෙ නැ නෙ