The Eagle (2011) | රාජාලියා… [සිංහල උපසිරසි සමඟ]
ක්‍රි.ව 120 දී රණශූර ෆ්ලේව්යස් ඇක්‍යුලා ගේ නායකත්වය යටතේ රෝමයේ නමවන මහා හමුදාව යුධ පෙරමුණේ උතුර බලා යද්දී ඒ මුළු හමුදාවම රාජාලියා සමඟම අතුරුදහන් වෙයි. රාජාලියා යනු රෝමානු පාලනය හා බලය සංකේතවත් කරන රාජාලියෙකුගේ හැඩය ගත් රනින් කරන ලද වස්තුවකි. එම සිදුවීමෙන් වසර විස්සක් ගෙවුනු තැන ඔහුගේ පුත් මාකස් ෆ්ලේව්යස් ඇක්‍යුලා (Channing Tatum) මෙම රාජාලියා හා ඔහුගේ පියා අයත් වුනු නම වෙනි හමුදාවට සිදුවුන දේ සොයා තවත් වහලෙකුගේ (Jamie Bell) Escaඋපකාරයද බලාපොරොත්තුවෙන් ගමන් අරඹයි. මොවුන් දෙදෙනා ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවිද? රාජාලියා හා තමන්ගේ පියාගේ හමුදාවට සිදුවුන දේ සොයා ගැනීමට ලැබෙයිද?
Kevin Macdonald ගේ අධ්‍යක්ෂණයක් වන මෙය IMDb දර්ශකයේ 6.2ක අගයක් ගත් යුධමය හා ඉතිහාස ගනයට වැටෙන සලරුවක්. මේ සලරුව 300 ද්විත්වය සහ Centurion (2010) ට බොහෝ සමානකම් දක්වන අතර centurion හි කියවෙන්නේත් මේ නමවෙනි හමුදාවට සිද්ධ වුන දේ ගැනයි. මේ ගමන්ම Centurion චිත්‍රපටයත් බලනවා නම් හොඳ අදහසක් ගන්න පුලුවන් වේවි. ඉතාමත් ලස්සන දර්ශණීය පසුතලයන් කැමරාකරණයේදී උපයෝගී කරගෙන තියෙනවා. ඓතිහාසික කතා වලට කැමැත්තක් දක්වන අයට වගේම යුධ හා වීර කතා බලන අයටත් එක වගේම ගැලපෙන සලරුවක්.
[button link=”http://tinyw.in/1f5T” type=”icon” “center” newwindow=”yes”] 701 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3516 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata Thanks
උපසිරිසියට බොහොම ස්තුති
thanks sub ekata
බොහොම ස්තුතියි
Thanks bro sub ekata..
Jaya wewa!
THANK YOU
thanks macho.. onna mamath gaththa.
digatama sub denna wasanawa labewa..
jaya wewa…!!!
එල
සබට තුති
ඔබට ජය………..
lassana film eka. subs deela tiyenawa niyameta. thank you Damith, tawa me wage films denna. jayen jaya!
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
jayama wewa damith godak sthuthi !!!!!!!!!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ
ඉදිරියටම යමු..
සබට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
සිරාම කථාවක්
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks machan
නළුවා නම් පට්ට .
බොහොම ස්තුතියි උපසිරැසියට .
me film aka tibunata ada thama sinhalat akka balanne.thanks yaluwe…..
Thank you…………..
tnx
Good.
Machanla PK movie eka ain karalada site ekan ?
search kalata enne na ne.
Ow bn. Film eke mage athin delete una
niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks.
Me Den Baluwa. Niyamai. Obe Subs Very Great. adupadu nethi hondama sub ekkak. Obata Suba Pathami
නියමයි නියමයි.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!
උපසිරැසි ගැන්වූ අයියාට සූටියාගේ ස්තූතිය!
Subata thanks!jayawewa!
ස්තුතියි දමිත් සහෝ.. සබට ස්තූතියි.
ජය වේවා.
thanks thanks
thanx Brother
නියමයි සහෝ.. සබට ස්තූතියි.
ජය වේවා..