The Drop (2014) | සල්ලි ද මිනිස්සු ද? [සිංහල උපසිරසි සමඟ]
මේක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා… ඒ නිසා මුලින්ම මම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේකේ කතාව ගැන කීවොත් අබිරහසක් ගැන තියන ෆිල්ම් එකක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියා හිතන්න අපහසු එකක්. “බොබ් සැගිනෝවෙස්කි ” කියන බාර් සේවකයා වටා තමා මේකේ කතාව ගෙතිලා තියෙන්නේ. කළු සල්ලි හුවමාරු වෙන තැනක් විදියට භාවිතා වෙන බාර් එකක සිදුවන සොරකම් මිනීමැරුම් ගැන මේකේ පෙන්නලා දීලා තියෙනවා. නැවත අලුත් උපසිරැසියකින් හම්බවෙමු.
[button link=”http://tinyw.in/ZPgv” type=”icon” “center” newwindow=”yes”] 518 MB (BD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ZifH” type=”icon” “center” newwindow=”yes”] 1.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2333 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/භාග්‍ය-වික්‍රමසිංහ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භාග්‍ය වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Hardy ඉන්නව කියන්නෙ ඉතින්
Sabata THankZ
බොහොම ස්තුතියි…
thanx macho
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thn Q 🙂
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
Thanks
Digatama Karagena Yanna……………………….
නොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම කරගෙන යමු .
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
thankz for the comments
thanks
thankz a lot saho sub ekata..
niayamai…thanks BHAGYA saho..sub ekata..digatama sub demu.jaya wewa…..
උපසිරසට ස්තූතියි
thanks bro!
බොහොම ස්තූතියි භාග්‍ය සහෝ සිංහල උපසිරැසියට. හැබැයි මීට වඩා ලිපියෙන් තව කියවෙන්න ඕනා කාරණා නම් තිබ්බා. ඊලඟ පාර හරියට කරමු එහෙනම්. ජය෴෴ 😛 😛
Dear Royle
Can you find the tv series true blood
balamu mekath thank
Thanks..
පට්ටයි සහෝ පට්ටයි……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks
ස්තුතිය සහෝ!
ජය වේවා!
elz massina……..dn tv series ekakata kale hari neh????? thankz sub ekata…
ow ow… TV series ekak karanna oni
නියමයි සහෝ
උපසිරසියට තුති !!!!
ජය !!!!
නියමයි භාග්‍ය සහෝදරයා….
උපසිරසට ස්තූතියි
ජය…
ස්තුතිය භාග්‍ය සහෝ!
ජය වේවා!
මේකේ ක්‍ර්‍යාදාම වල තත්වය කොහමද
saamanyayi