MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිනාට්‍යමයබටහිරබලන්නභාග්‍ය වික්‍රමසිංහසිංහල උපසිරැසි

The Drop (2014) | සල්ලි ද මිනිස්සු ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

The Drop 2014

මේක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා… ඒ නිසා මුලින්ම මම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේකේ කතාව ගැන කීවොත් අබිරහසක් ගැන තියන ෆිල්ම් එකක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියා හිතන්න අපහසු එකක්. “බොබ් සැගිනෝවෙස්කි ” කියන බාර් සේවකයා වටා තමා මේකේ කතාව ගෙතිලා තියෙන්නේ. කළු සල්ලි හුවමාරු වෙන තැනක් විදියට භාවිතා වෙන බාර් එකක සිදුවන සොරකම් මිනීමැරුම් ගැන මේකේ පෙන්නලා දීලා තියෙනවා. නැවත අලුත් උපසිරැසියකින් හම්බවෙමු.

Accidental Love (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/ZPgv” type=”icon” “center” newwindow=”yes”] 518 MB (BD) කොපිය මෙතනින් බාගන්න[/button]

5BDB0CCDC05A34784CFC1170BB1620A31F0E3E16

[button link=”http://tinyw.in/ZifH” type=”icon” “center” newwindow=”yes”] 1.41 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

7506EA84E0AA87507043A5D10AA99170596C0B77
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2333 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/භාග්‍ය-වික්‍රමසිංහ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භාග්‍ය වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

31 thoughts on “The Drop (2014) | සල්ලි ද මිනිස්සු ද? [සිංහල උපසිරසි සමඟ]

  • Hardy ඉන්නව කියන්නෙ ඉතින්

    Reply
  • බොහොම ස්තුතියි…

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • Thanks

    Digatama Karagena Yanna……………………….

    Reply
  • අදිත ප්‍රවීන්

    නොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම කරගෙන යමු .

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • thankz a lot saho sub ekata..

    Reply
  • උපසිරසට ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි භාග්‍ය සහෝ සිංහල උපසිරැසියට. හැබැයි මීට වඩා ලිපියෙන් තව කියවෙන්න ඕනා කාරණා නම් තිබ්බා. ඊලඟ පාර හරියට කරමු එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
    • Dear Royle
      Can you find the tv series true blood

      Reply
  • පට්ටයි සහෝ පට්ටයි……

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ස්තුතිය සහෝ!

    ජය වේවා!

    Reply
  • elz massina……..dn tv series ekakata kale hari neh????? thankz sub ekata…

    Reply
  • Yasiru jayasundara

    නියමයි සහෝ
    උපසිරසියට තුති !!!!
    ජය !!!!

    Reply
  • නලින්

    ස්තුතිය භාග්‍ය සහෝ!

    ජය වේවා!

    Reply
  • ගුජුම්පියෝ

    මේකේ ක්‍ර්‍යාදාම වල තත්වය කොහමද

    Reply

Leave a Reply to අදිත ප්‍රවීන් Cancel reply

Your email address will not be published. Required fields are marked *