The Do-Over (2016) with Sinhala Subtitles | බැඳගත්තු බෙරේ ගහන්න…(18+) [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද ? ආයෙත් ඔන්න ටික දවසකට පස්සේ කොමඩියක් අරගෙන තමයි ආවේ. කොමඩියක් කිව්වාට නිකන්ම නිකන් කොමඩියක් නෙමෙයි, සුපිරි ඇක්ෂන් කොමඩියක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steven Brill විසින්. ඒවගේම ප්‍රධාන රංගන තරු දෙක තමයි Adam Sandler සහ David Spade. මේක Netflix එකේ තමයි විකාශනය වෙලා තියෙන්නේ මැයි 27 වෙනිදා.
චාර්ලි මැක්මිලන් ( David Spade) බැංකුවක මැනේජර් කෙනෙක්. එයා බැඳපු ගෑණු කෙනෙක් එක්ක විවාහ වෙලා ඉන්නේ. ඉතින් එයා එච්චර සතුටින් නෙමෙයි ඉන්නේ. ඒ ගෑණු කෙනාගේ වැඩයි, එයාගේ ලමයි දෙන්නාගේ වැඩයි සේරම කරන්නේ චාර්ලි. ඉතින් දවසක් එයාගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් ආපහු හම්බවෙනවා. එයා මැක්ස් කෙස්ලර්( Steven Brill). ඉතින් මැක්ස් එක්ක චාර්ලි ආපහු එකතුවෙලා හොඳට විනෝද වෙනවා. තව මැක්ස් කියනවා එයා FBI එකේ වැඩ කරන්නේ කියලා. චාර්ලිගේ බිරිඳට අවස්ථාවක් හම්බවෙනවා ස්පා එකකට යන්න. ඒ අතරේ චාර්ලි, මැක්ස් එක්ක බෝට්ටු සවාරියක් යනවා. එයා හොඳට විනෝද වෙනවා. හොඳට බොනවා. ඉතින් ආපහු චාර්ලිට හොඳ සිහිය එනකොට එයා ඉන්නේ ඇඳක. ගැටගහලා. මැක්ස් කියනවා එයා වෙරි මරගාතේ දඟලන නිසා එහෙම කලේ කියලා. කොහොමහරි මැක්ස් එයාලා ආපු බෝට්ටුව පුපුරවලා මේ දෙන්නා මැරුණ විදියට පෙන්නනවා. ඒ එයාලා දෙන්නාට අලුත් නම් එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න.ඒත් චාර්ලිට සිහිය ආවාම එයා ඒකට කැමති වෙන්නේ නෑ. කොහොමින් කොහොමහරි චාර්ලිත් අන්තිමේ වැඩේට කැමතිවෙනවා වෙන කරන්නම දෙයක් නැති නිසා. ඉතින් මෙයාලා දෙන්නා අලුත් නම් දෙකක් දාගෙන හැඳුනුම්පත් හදාගන්නේ කලින් මැරුණ දෙන්නෙක්ගේ. මැරුණ නෙමෙයි මරපු දෙන්නෙක්. තව ඒ මදිවට ඒ මැරුණ දෙන්නා අපරාධ වලට සම්බන්ධ අය. ඒවා දැනගන්නකොට ඉතින් කෝච්චිය ගිහින් ඉවරයි. ඉතින් මේ දෙන්නාට හොඳ හොඳ අකරතැබ්බ වලට මූණදෙන්න වෙනවා.
විශේෂයෙන් මතක් කරනවා වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන මෙහි ඇතුලත්වෙන නිසා 18+ අය විතරක් මේක බලන්න.
ගොඩාක් වෙලාවට ඉතින් කොමඩි තමයි අරන් එන්න බලන්නේ. තව හොඳ එකක් තියනවා ඊලඟටත් අරන් එන්න, ඒකත් කොටන්න ඕන ඉක්මණට. වැඩිය මුකුත් කියන්නේ නෑ එහෙනම්.හැමෝටම ආරාධනා කරනවා මේක බලන්න කියලා. ආයෙත් ඉක්මණටම හම්බවෙමු.
ඔයාලා හැමෝටම ජය!!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11802 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub ekata thanks.♥️
thanks a lot Nuwantha saho sub ekata
Thnans sub ekata
Thanxx bro
Thanks bro..
Thanks
Thanks for Sub!
THANKZ SAHO
tnx bro
Thanks bro sub ekata…. patta. comedy ekak vagee… baalama balamu…. ela ela
සුපිරි මච්ව් sun ekata thnkxx
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි
ela ela me thiyenne supiri film sum ekata thnxx broooo…
Jayaweewa….
thnx…
Thank you very much friend. Have a nice day.
lashan
thnx….
appo meka balanna ba ne…. film eka nadda…. sub witharada…..
තෑන්ක්ස් මචං.මේක එනකන් බලාගෙන හිටපු එකක්.
සැන්ඩ්ලර් අයියා ඉන්නවනං අනිවා මේක බලනවාම තමයි.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
thanks bro…..
#Hail_Hydra
Tnz machow
Matanam comedy tama onaaaaaa…
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
Thnx bro…………
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Ela..
Thanks
thanks
warcraft 2016 film ekata sub denna supiri movie ekak
warcaft sinhala onnam mage fb account eke post ekk thiyenwa comment ekk danna
nadeesh karunarathna fb name eka
thanx mcooo
ela macho..thanks!!!!!!!!!!!!!!!!
Thanks bro
තෑන්ක්ස් මචං.මේක එනකන් බලාගෙන හිටපු එකක්.ඇඩම් අයියා ඉන්නවනම් අහන්න දෙයක් නෑ ඉතින්..සුපිරි පහරක් තමයි.
දිගටම වැඩේ කරගෙන යමු මචං.
ජයවේවා…!
thanks bro….
Thanks Saho….. Sub akata Bohoma Pin.
magnet:?xt=urn:btih:0609AF4093BAE905BB95EC618F497A825EE41B65&dn=The+Do-Over+%282016%29+720p+WEBRiP+-+900MB+-+ShAaNiG&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.aletorrenty.pl%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fp4p.arenabg.ch%3A1337%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.internetwarriors.net%3A1337%2Fannounce&tr=http%3A%2F%2Fexplodie.org%3A6969%2Fannounce&tr=http%3A%2F%2Fbigfoot1942.sektori.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftorrent.gresille.org%3A80%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.trackerfix.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fcoppersurfer.tk%3A6969%2Fannounce
sub ekata thank.link eka ko
http://kickasstorrentsam.com/the-do-over-2016-webrip-720p-webrip-800mb-mkvcage-t12674799.html
මෙන්න Direct Link එක :-http://www.todayddl.xyz/the-do-over-2016-720p-webrip-900mb-shaanig/
මෙන්න හෑෂ් එක
0609AF4093BAE905BB95EC618F497A825EE41B65
Thanks.
subtitle eka ganna bahane bro!