The Devil’s Backbone (2001) | ළමා අනාථාගාරයේ හොල්මන!
බලමුද ලොකේ තියෙන හොදම horror ෆිල්ම් එකක්. මගේ පළවෙනි ලිපියත් මේ වගේම horror ෆිල්ම් එකක් තමයි. හැබැයි ඉතින් මේක මගේ හතර වැනි ලිපිය. අනිත් ලිපි දෙකම කොමඩි. කොහොම උනත් මට හිතාගන්නත් බැරි උනා මේක imdb වල අරගෙන තියෙන රේටින්ග්ස් දැක්කහම. ෆිල්ම් එක සුපිරිම නිසා මම imdb එක පැත්තේ ගිහින් මේකේ රේටින්ග්ස් බැලුවා. බුදු අම්මේ මේකේ රේටින්ග්ස් 7.6/10. පිස්සු හැදෙනවනේ. සාමන්‍යයෙන් හොඳ ෆිල්ම් එකක් මේ වගේ රේටින්ග්ස් ගත්තට horror ෆිල්ම්ස් මෙහෙම රේටින්ග්ස් ගන්නවා දැක්කමයි. මේක සම්මාන 7ට නිර්දේශ වෙලා එයින් 6 දිනලා තියෙනවා. ඉතින් ෆිල්ම් එකේ තත්වය ගැන තවත් අටුවා ටීකා ඕනේ නැහැනේ. මේක 2002 හොඳම horror ෆිල්ම් එකට නිර්දේශ වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් එසේ මෙසේ පොරක් නෙමෙයි. එය තමයි Guillermo del Toro. මට මෙයා ගැන වැඩි විස්තර මෙතන කියන්න ගියොත් මට මේ ලිපිය හැතැක්මක් වත් දික්කරන්න වෙනවා :). මෙයා දැනට සම්මාන 42 දිනාගෙන තියෙනවා (oscar සම්මානද ඇතුලුව).
දැන් ඉතින් හාහාපුරා කියලා කතාවට බහිමු. මේක සාමන්‍ය horror ක්‍රමයෙන් බැහැර වුන එකක්. අනිත් ඒවගෙ තියෙන්නේ මොකෙක් හරි පිස්සු හොල්මනක් ඇවිත් මිනීමරන එකනේ, මේකේ යන්නේ තමාව මරණයට පත්කල පුද්ගලයා හමුවන තෙක් සිටින පොඩි හොල්මනක්. මේක පටන් ගනිද්දිම පෙන්නන්නේ පරමාණු බෝම්බයක් වැටෙනවා, ළමයෙක් ඔලුව තුවාල වුන තවත් ළමයෙක් අතේ තියාගෙන අඬනවා. ඊට පස්සේ ළමයෙක් වතුරේ ගිලෙනවා. මම නම් කියන්නේ මේ මුලින් පෙන්නන දර්ශන ගැන අවධාන යොමු කරන්න එපා. කතාව බලද්දි ඔයගොල්ලොන්ට තේරේවී. මේකේ කතාව යන්නේ 1939 ස්පාඥ්ඥ යුද්ධය කාලය. Carlos කියන ළමයා මව අහිමි උන, පියා සොල්දාදුවෙක් වුන අහිංසක දරුවෙක්. පියාට හදිසියේම යුද්ධයට යන්න වෙන නිසා මොහුව ළමා නිවාසයක දමා යනවා. ඔන්න ඔතනින් පස්සේ තමයි ඔයගොල්ලෝ බයෙන් පිස්සු වැටෙන්නේ. මෙයාට නිතරම අද්භූත ලමයෙක් වරින් වර දිස්වෙනවා. ඒ වගේම මේ අස්සේ මෙයට වද දෙන මැර ළමයෙකුත් ඉන්නවා. ඔයගොල්ලො ෆිල්ම් එක බලලම මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. මේ මැර ළමයගෙයි, අද්භූත ලමයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ අද්භූත ලමයට මොකක්ද උනේ? ඔහුට අවශ්‍ය කුමක්ද? මේ ඇත්තටම ලමා නිවාසයක්ද? මේ අයගේ නියම සතුරා කවුද? අවසානයේ කුමක් වේද?
මට හොදටම විශ්වාසයි horror ෆිල්ම් රසිකයන්ට මේක හොඳටම ගැලපේවී කියලා. හැමෝම බාගෙන බලන්න. හොඳට බය වෙන්න ලිපිය නවත්තන්න කලින් ආයිත් මතක් කරනවා. මේකේ imdb රේටින්ග්ස් 7.6/10. ලොකේ හොදම horror ෆිල්ම් එකක්
මේ අවස්ථාව මග හැරගන්න එපා!
පොඩ්ඩක් ඔය යටින් තියෙන කමෙන්ට් bar එකේ කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න.
ඔන්න අදට නැවතුනා . ජයෙන් ජය!
සැ.යු : මේක බලද්දි මතක ඇතුවම ටොරන්ට් ෆයිල් එකේ තියෙන ඉංග්‍රිසි උපසිරැසි දාගෙනම බලන්න, ඒක කතාව වඩත් හොඳින් තේරුම් ගන්න උදව් කරාවී.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "දනුක යසුරන්ද බෙන්තරවිතාන" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Mekata sub denna kauruth nadda
wade ela, Guillermo del Toro kwama aye ahanna deyak tyenawada. supiri film eka.
mama balanawaa ehenam…habai bayaune nati una den koooo…….
thanks, details hondin vistara karala denawata.. film 1k balanawata balala wadak naha… imdb ratings godak wadagath film 1k balanna kalin.. thanks machan…
kiyana widihata nam patta film akak wage.. balannamko
මතන් …… මෙකෙ ,,, සබ් එකත් දෑම්මා නම් තමා හොද,,,,,,,,,
appa sehana bayahithena patai… amaruwen hari balamu… bedagaththata sthuthi saho…
ela thanks
Thanks a Lot Machan.
sub nadda??
Thanks lot…my friend…
mmmmmmmm……………..
ස්තුතියි සහෝ……
This film is superb. Thank u….
ඹබට පිං සිද්ද වෙච්චාවේ…
hdfhdfh
ko meke subtitle????
maxxxxxxxa flm akaaa
එල එල මමත් බාන්න ඔන තැන්කු වේවා..
ela…..
Thank u sooooooooooooooooo much
Horror හෆොයි බාන්න බැරියෝ……
thank you!
maxxa wage balamu
thank you
niyamai saho!!KIT
එල film එක..
ela ela. mamath Horrer walata kamathie. Thanks!
ohoma yan machan ape me fillm balanava. thans
නියමයි !!! thankx
ela machooo mama kamathima film horror,,,,,,,,
thank saho
thxxxx brooooooo
horror nam ithin kiyanna deyak ne. aniwa banawa…. thanks bro………
ela ela thanks.
apenam kawadat holman film balanawa jaya wawaaaaa
thankuu wewaa lokkkaaa xD jaya \m/
elakiri…jaya wewa saho….
ONNA MATH BAGATTTHO………… thnks yaluwa
tnx
thanx bro
ammooooooo horror! any way tanx bro!
thank u sooooooooooooo much
baye ba balanna hikz ona ekak kiyala balanava nul badinna veida danne na
good work mchn,thanks
Thanks
baye be.naya hitenawa ewane oya denne.oni ekaka mamath baanawa.thanks saho
Thank you very much Danuka
මමනම් ඉතින් නිකන් තියෙන එකේ ගෙදර අයට බලන්න බෑවා.. ඒත් මම බලන්නේ නෑ මචන් හොර ෆිල්ම්.. ස්තුතියි
ammooooooooooo
tnx…….onna bawa
mamat balanawa,,,,,,,,,,,,,,,,
Thanks Machan Menna Films
Thanks WEwaa Onna mAmath Gatthooooooo
Holaman nam Atha Arinne ne…
Jaya Wewaaa
thnkx
meka godaaak baya hithena ekakda? dwnld karanna bayay wage..
Hunga kalekin patta film ekak dunnata thanks.
try this link for subs
ko ban meke english subs ganna thenak nehe ne
Thank u…
@krishan
mata hondatama sure otaya meka niyametama allala yai, aniwa bagena balanna
මෙතෙක් වේල comments දාපු සහෝලට බොහෝම ස්තූතියි!
@krishan
mata hondatama sure otaya meka niyametama allala yai, aniwa bagena balanna
මෙතෙක් වේල comments දාපු සහෝලට බොහෝම ස්තූතියි!
තෑන්ක්ස්
huga kaalekin patta horror 1k hambuna wage. danma baagena balanawa, thnkz macho!!!!
huga kaalekin patta horror 1k hambuna wage. danma baagena balanawa, thnkz macho!!!!
man holman walata echchara kamathi na, namuth machan oay recommend karana nisa gannawa.:)
Thankx machan…. jaya
thnx
thanks
ela mchn….kalekin hoda horror film ekek baluwe ne…..keep it up…
හොල්මන් ෆිල්ම් තමයි මම කැමතිම ෆිල්ම් ජාතිය.මේ ෆිල්ම් එක දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි දනුක සහෝ.මමත් දැන් මේක බාන්නයි යන්නේ.
ela saho onna math banna danma
Thanks for the Film
@uda
කිසිම අවුලක් නෑ සහෝ
thanks machan mama godak kamathi Horror walata
Niyamai…………
එළ මමත් කැමතිම Horror ෆිල්ම් වලට තමා
එළ මමත් කැමතිම Horror ෆිල්ම් වලට තමා
කතාව හොඳයි වගේ හිතෙන නිසා; ටිකක් වෙනස් යමක් ඇති බවක් දැනෙන නිසා ඔන්න මාත් ගත්තා සහෝ මේක! කමක් නෑනේ?
thanks saho.
ඔන්න මාත් බානවෝ………….
බානවා
@chamila
බය වෙන්න එපා, අනිවා බාගෙන බලන්න film එක සුපිරියි.
tnxxxxxxxxxxxxxxxxxxxxxx
balamuko…
ela kiri aniwa banawa
හහ් හහ් , මගේම ලිපියේ මම 5 වෙනියා. මෙහම chance අඩුවෙන් හම්බ්වෙන්නේ
. හැමෝම බාගෙන බලන්න 
huray ada man 3.
niyamai.
Thanks Bro
than kuuu saho
Thank u…