MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයප්‍රවීන් සිරිමාන්නබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

The Day After Tomorrow (2004) | ලෝක විනාශය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 26 votes.
Please wait...

The_Day_After_Tomorrow
මේ මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. ඒ උණාට මම මේ වැඩේ හොදටම කරා. මම 10 වසරෙ ඉගන ගන්නේ බයිස්කොප් අඩවියේ තියන ෆිල්ම් බලල මටත් එකකට උපසිරසි හදන්න හිතුණා. ටිකක් විතර අමාරු උණාට මම මේක දවස් 3 කින් විතර ඉවර කළා. සබ් වල අවුල් තියනවනම් කමෙන්ට් කරන්න.

දැන් අපි ෆිල්ම් එක ගැන කතා කළොත් මේක 2004 හදපු ලෝක විනාශය ගැන තියන ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝලන්ඩ් එම්රිච්. නිර්මාණය කළේ රෝලන්ඩ් එම්රිච් සහ ජෙෆ්ර්ය් නච්මනොෆ් නම් දෙන්න එකතු වෙලා . Dennis Quaid, Jake Gyllenhaal, Emmy Rossum,වැනි ප්‍රසිද්ධ නළු නිළියන් විසින් රඟපාන මේ චිත්‍රපටිය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තියනවා.

කථාවේ හැටියට නම් මේකේ වෙන්නේ භයානක කුණාටු වලිනුය්, සුළි සුළං වලිනුය්, ගන්වතුරෙනුය් නගර විනාශ වන හැටි.මිනිස්සු පරිසරය දුෂණය කරන ගමන් තමන් ගේ වැඩ කරනකොට ස්වභාවධර්මය එකට පල දෙන හැටි .මේක ටිකක් විතර 2012 (2009) ෆිල්ම් එක වගේ තවත් ටිකක් Titanic (2007) වගේ.වැඩිය කියන්න ඕනේ නෑනේ අහලත් ඇතිනේ දැන් ඉතින් බලමුකෝ.

The Day After Tomorrow (2004) on IMDb

 

 

[button link=”http://tinyw.in/6pvL” type=”icon” “center” newwindow=”yes”] 550 MB කොපිය මෙතනින් බාගන්න[/button]

69f0331f95eba9cbcb3966ba1c5e02db5a89ccf5

[button link=”http://tinyw.in/LNLF” type=”icon” “center” newwindow=”yes”] 800 MB කොපිය මෙතනින් බාගන්න[/button]

46be4f80786e23e13e651596102a944f06a85bc0

[button link=”http://tinyw.in/e0b1″ type=”icon” “center” newwindow=”yes”] 1.7 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

a56399b1bec19ed53eff7530ffdde21c2c7d923a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3703 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/praveensirimanna.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රවීන් සිරිමාන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

68 thoughts on “The Day After Tomorrow (2004) | ලෝක විනාශය. [සිංහල උපසිරසි සමඟ]

  • Akhila Upendra

    උත්සහ කරපු එක වටිනවා..ඒත් මේකේ හුඟක් වැරදි තියෙනවා පුතා… ඉස්සෙල්ල ඔයා ස්ටඩීස් ඉවර කරලා ඉන්න.. ඒත් ඔයා මේ විද්‍යා විෂයන්ට උනන්දුව තියෙනවා නම් තවත් මේ ෆිල්ම් එක ගැන, කාලගුණ විපර්යාස ගැන, විෂය දැනුම ගැන හොයන්න. ඊට පස්සේ ආයෙත් මේ සබ්ටයිට්ල් එක අලුතෙන් ලියන්න පටන් ගන්න බලන්න. හදවතින්ම කරන්න ආස දෙයක් කරන්න. අනිත් අයගෙන් ප්‍රශංසා අහන්න බලාගෙන දෙයක් කරන්න යන්නත් එපා… මේක හුඟක් හොඳ ෆිල්ම් එකක්. තව ටිකක් හොඳට ෆිල්ම් එකේ තියෙන දේවල් ගැන හොයන්න. ඉංග්‍රීසී හොඳට දියුණු කරගන්න.

    Reply
  • Thank you for the subtitles

    Reply
  • appata haminilane sab danawa kiyala,, nokara idpn bn film eka balana balana gane ube ammata banum assanne nathuwa

    Reply
  • උබ වගේ හරකෙක්. මේ කුණුහර්ප කිසිම තේරුමක් නැති සබ් එකෙන් සම්පූර්ණ film එක ම කාලා. උබ නම් ආයේ මේකේ සබ් කරන්න එපා ගෝතයා.

    Reply
  • අයිසේ ප්‍රවීන් සිරිමාන්න.. මේ වගේ ගොබ්බ විදිහට සබ් හැදුවේ ඇයි… 10 වසරේ කියල කිව්ව නේද.. ශුවර්ද ඉස්කෝලේ ගිහින් තියනවා කියල.. මිනිස්සුන්ගේ කාලයකන මේ වගේ ගොන් සබ් ආපහු දාන්න එපා.. බයිස්කෝප් වෙබ් සයිට් එකටත් මේක හොද නෑ.. මේ සබ් එකෙන් ෆිල්ම් එකෙ සම්පූර්ණ අර්ථය වෙනස් වෙනවා.. කුනුහර්ප මතක් වෙනවා යකෝ මේ මගුල දාගෙන බලද්දි.

    Reply
    • thank you bn kalinma kiuvata

      Reply
  • සත පහකට වැඩක් නැති කුජීතම සබ් එකක්.. මේ සබ් එක අයින් කරන්න බැරිද මේ biscope web site එකට…?
    ඉංග්‍රීසි මළ පොතේ අකුරක් දන්නෙ නැති එකෙක් හදලා තියෙන්නෙ මේ sub.
    හිතා ගන්න බෑ, යකෝ කියන දේ නෙවේ සිංහල subtitle දාන්නේ… බූරුවෙක් ද හැදුවෙ මේක

    Reply
    • Wena sub ganna site monada bn

      Reply
    • tota sinhala sub hoyane englsih mala pothe akurak bari nisane

      Reply
  • sasanka sathyajith

    Thanks for the Sub

    Reply
  • machan me sub eka nam sahena varadiyi godak mistake thiyanava wachanath varadi

    Reply
  • මොනාද බං sub එක දාද්දි හොදට දාපං නැත්නම් නොදා ඉදපං. Spelling ඉදන් තේරුමත් වැරදි ගොඩක් ඒවගෙ. අන්තිමයි !!!!!!

    Reply
  • Sub eka hodatama aul. Spellings godak waradi,
    ilagata sub karaddiwath hariyata karanna. GL.

    Reply
  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා

    Reply
  • Supun shanika

    ජයවේවා

    Reply
  • sub ekanam onewata epawata karala tiyenne. ettama kiyanna epaye. aparade film eke lassanath nethi wenawa sub eka balanakota. berima tena english sub ekak hoyagena beluwa

    Reply
  • Thanks saho sub ekata… jaya wewa…..

    Reply
  • ..::Damon::..

    Tnx mchnz sub wlta…. Ftai ah…..

    Reply
  • පළමු උපසිරසියට සුභ පතනවා

    Reply
  • අභියා

    ගොඩක් ස්තූතියි මචන්

    Reply
  • Praveen Sirimanne

    Thank you all!! for Comments and Wishes. I will try to add more Subtitles in my free times.

    Reply
    • මේ සබ් කුජීතයි බූරුවෝ… වැඩක් කරනවා නම් හරියට කරහන්…

      Reply
    • Please ආයිනම් සබ් කරන්න එපා.. පිං සිද්ද වෙයි

      Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Farukh Nana

    Putha me sub eka dapu 1ka nam odai appa, eth oya studies karana putha nisha kiyanne. ishkole gihin iwarawela mekata shet unoth narakada?

    Good Luck

    Reply
    • Praveen Sirimanne

      මම මේක කලේ 2013 දෙසැම්බර් නිවාඩු කලේ. හැමෝම තව සබ් ඉල්ලනවා එත් මට ඉස්කෝලේ වැඩ තියන නිසා නිවාඩුවක් අවම තමිය් මේවා කරන්න පුළුවන්. comments වලට thankz. මේ සබ එක අව්ල් තියනවනම් comment කරන්න.

      Reply
      • අයිසේ ප්‍රවීන් සිරිමාන්න.. මේ වගේ ගොබ්බ විදිහට සබ් හැදුවේ ඇයි… 10 වසරේ කියල කිව්ව නේද.. ශුවර්ද ඉස්කෝලේ ගිහින් තියනවා කියල.. මිනිස්සුන්ගේ කාලයකන මේ වගේ ගොන් සබ් ආපහු දාන්න එපා.. බයිස්කෝප් වෙබ් සයිට් එකටත් මේක හොද නෑ.. මේ සබ් එකෙන් ෆිල්ම් එකෙ සම්පූර්ණ අර්ථය වෙනස් වෙනවා.. කුනුහර්ප මතක් වෙනවා යකෝ මේ මගුල දාගෙන බලද්දි.

        Reply
      • Please ආපහු සබ් කරන්න එපා

        Reply
    • මෙලො රහක් නැ.

      Reply
  • සජිත් විජෙසුරිය

    නියම්යි….

    Reply
  • වරුණ රංගජිත්

    පලවෙනි එකට සුබ පැතුම් ජයවේවා !
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලි ගන්නවා…. නියමයි

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • Thisara NEO

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • නලින්

    ස්තුතියි ප්‍රවීන් සහෝ

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රවීන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • පලවෙනි උපසිරසට මගේත් ස්තුතිය!
    ජය වේවා සහෝ!

    Reply
  • Thilina sandaruwan

    maru thama????????????????????

    Reply
  • “චූටී මල්ලි”

    මේක නම් ගොඩාක් අය බලපු 1ක්
    මමත් බැලුවා කලින් නමුත් ආයිත් බලන්න ආසයි
    10යෙ කිව්වා නෙහ් එල සහෝ
    පලවෙනි වැඩේට ජය පතනවා
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • dinidu madushanka

    ela ela den sub ekkama balanna puluwan thanks bro

    Reply
  • එල වැඩක්. පලවෙනි සබ් එකට සුබපැතුම්… ඉගනගන්න වැඩවලට මුල්තැන දීලා නිවාඩු වෙලාවට මේ වගේ ආයෙත් සබ් දෙන්න…

    Reply
  • එක පාරක් බලලා තියෙනවා.
    ඒත් ආයෙත් බානවෝ..
    සිංහල සබ් එක්ක බලනවා විතර ගතියක් නෑ.
    බොහොම ස්තුතියි.

    Reply
  • tnx bro puluwannam darr (1993) hindi movie 1 sub dennako…..

    Reply
  • tnx bro puluwan nam darr (1993) hindi movie 1 sub dennako…..

    Reply
  • පළමු වැඩේ පට්ට දිගටම දෙන්න සබ්

    Reply
  • thanks machan palamu wadeyta

    Reply
  • nayanajith

    Nice work malz.. Gd luck. Study works hondatama karanna.

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • පලවෙනි උපසිරසට මගේ සුබ පැතුම්! අර්ථාන්විත ෆිල්ම් එකකට සබ් දැම්මට බොහොම තුති සහෝ!

    Reply
  • Nisal lakshan

    meka patta film ekak palaweni ekama supiri thawa denna.

    Reply
  • ගයාන් රූකාන්ත

    පලවෙනි එකට සුබ පැතුම් ජයවේවා !
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලි ගන්නවා ෴

    Reply
  • nice work bro, keep in touch!

    Reply
  • පලවෙනි උපසිරසට මගේ ස්තුතිය!
    ඉගෙන ගන්න එකට මුල්තැන දෙන්න. නිදහස් වෙලාවට මේ වගේ දෙයක් කරන්න.
    ජය වේවා!

    Reply

Leave a Reply to T.D. Cancel reply

Your email address will not be published. Required fields are marked *