The Dark Knight Rises (2012) Sinhala Subtitles | දළු ලන ගින්න [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු චිත්‍රපටියක හොද කොපියක් ආපු ගමන් ම උපසිරැසි ගෙනාවා. එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ තුන් ඈදුතු බැට්මෑන් කතාමාලාවේ තුන්වෙනි එක තමා මේක. Christopher Nolan ගැන වැඩි දෙයක් කියන්න ඕනා නැහැනේ. ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් වැඩි ප්‍රමාණයක් වගේම මේ තුන් ඈදුතු කථාවෙත් පළමු දෙවන කතා වගේම මේ කොටසත් ත් 29 ස්ථානය දිනා IMDB TOP 250 ඇතුළේ තියෙනවා වගේම Memento, Insomnia, The Prestige, Inception වගේ චිත්‍රපට වලින් එයාව හොඳට අඳුනගන්න ඇතිනේ.
මේ තුන් ඈඳුතු කතා මාලාවේ පළවෙනි එක තමා Batman Begins විදියට 2005 දී එලිදැක්කේ. දෙවෙනි එක තමා The Dark Knight විදියට 2008 දී එළි දැක්කේ. ඒ දෙකම සිංහල උපසිරැසි එක්ක ගෙනාව නිසාම මෙන්න තුන්වෙනි එකත් සිංහල උපසිරැසි එක්කම ගේනවා. දෙවෙනි කතාව අවසානයේදී බැට්මෑන් නොකළ වරදකට වරද භාර ගෙන ඩෙන්ට් නිවැරදි කාරයෙක් කරනු ලබනවා. එදා ඉඳන් අවුරුදු අටකට පස්සේ තමා මේ කථාවේ කාල රාමුව වෙන්නේ. මේ වෙද්දී ඩෙන්ට් පනත මඟින් වැරදිකාරයෝ සෑහෙන ප්‍රමාණයක් අල්ලාගෙන ඇප නොදී හිර කරගෙන ඉන්නවා. බෲස් වෙයින් ලෝකයෙන් ම සැඟවිලා වගේම බැට් මෑනුත් එදා රැයින් පසුව ආපහු නගර වැසියන්ට දකින්න එන්නේ නෑ. ඒත් මෙදා පාර සෑහෙන බලසම්පන්න සතුරෙක් බොහොම උපක්‍රමශීලීව ගෝතම් නගරයට එනවා.
වැඩිදුර විස්තර කියන්න අවශ්‍ය නෑ. ඔන්න හැමෝම බාගෙන බලන්නකෝ එහෙනම්
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37436 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Thank you for subtitles
mee lagkid idla sub download klt psse extract krnkot erros enw nee hemwelwm den enw
දැන් වැඩ කරනවා සහො
Thanks brother
Slumberland film eke sub ek oni
film eka hadapu pora wge hama tissema oyage nama balanna be…biscopelk eken illanwa mewa ain krnna normal wdyta sub denna balanna lesi wenna film eka purama muge nama
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
රොයිලි ගෙ නම විතරයියන්නෙ, ෆිල්ම් එක බලන්න බැ
sirawatama
superb
Thanks
Thank you very much brthr
Thanks
Thank you very much for the subtitles.
Thanks
Subtitle එක නම් ඉතින් බලන්න කලින්ම සුපිරියක් කියල දන්නව,රොයිලි අයියගෙ වැඩ කොහොමත් සුපිරිනේ.ඒ උනාට මුලින්ම කියන්න ඕනෙ දේ දාල subtitle එක විතරක් දැම්ම නම් හොදයි නේද?මොකද බලද්දි ටිකක් විතර අමාරුයි!
උපසිරැසියට ස්තූතියි සහෝ…..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
ඔබට බුදු සරණයි
ජයවේවා
සතුටින් ඉන්න.
තෑන්ක්ස් ආ
Thanks for subtitles..jaya wewa
ස්තුතිය සහෝදරයා
තුන්වෙනි වතාව බලන්නෙ Thnks mchn
Thank you bro
බොහොම ස්තුතී උපසිරැසියට
නෝලන් තමා ….
Thank you very much
ありがとうございます。
බොහොම ස්තූතියි උපසිරැසියට…
බොහොම ස්තුතී උපසිරැසියට
නොලන් තමා ….
thanx bro !!!!!!!!!
Thanka සහෝ
ඇත්තටම sub එකට ස්තූතියි .. ඒත් font වල අවුලක් තියෙනවා.අනික තව දෙයක් ෆිල්ම් එක බලද්දී sub එක විතරක් play වෙනවනම් හොඳයි නැත්නම් අපිට බලන්න අමාරුයි
Thanks brooo
Supiri bn
Thank you
thanks
thanks bro
thanks brother for sub
aula thama bat marenawa neda
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thanks රොයිලි
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
Thanks saho
thanks
sub ekata thanks aiye.. jaya wewa!!
Thanks aiye sub ekata… (y)
thanks 4 da sub saho…!
Thanks saho…..
podi copyak thibbANam elaa thnx sub ekata
Thank You Roylee.
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂 🙂
tnx tnx
මචන් එලම කිරි දිගටම කරගෙන යන්න .ජය වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!
This is the movie i waiting for ,Thanks for subs 😆
➡
This is the movie i waiting for, I think this is the best batman movie,thanks for sinhala subs 😆 ➡
thanks,this is movie i waiting for, i think this is best batman movie ,thank for sinhala subs. 😆 ➡
thankz machooooooo
patta machooo…thnk
thanks machan math banawa
meka aththatama niyama film ekak
ela ela
Thank u very much.
පොඩි කොපිය ඉක්මණින් දෙන්න
එලකිරි සහෝ, මේ ෆිල්ම් එකේ සබ් දෙනකන් බලන් හිටියෙ. බොහොම ස්තුතියි!
මේකට නම් ඔයා සබ් කරාවි කියලා මම අනිවා හිතුවා.හෝල් එකේ බැලුවත් කතාව තේරුනේ නෑ.කතා දෙකක් නෑ මේ අවුරුද්දේ ආපු සුපිරිම ෆිල්ම් එක. ඒ වුනත් The Dark Knight විතර මට හොඳ නෑ.ඒ මම Heath Ledgerට ගොඩක් කැමති නිසා වෙන්න ඇති. 🙂 මේ සීරිස් එකටම සබ් දීපු එකෙන් ඔයා ලංකාවේ බයිස්කෝප් රසිකයන්ට කලේ ලොකු මෙහෙවරක්.මේ වගේම The Twilight Sagaත් ඔයාම ඉවර කරාවි කියල හිතනවා..
මචං මේකේ අන්තිම විනාඩි 15 නෑනෙ.
thnkzz mchn..
එල එල
thanx bro
great job
enakan balan hitye bohoma sthuthi!
රොයිලියාගේ තවත් එලකිරි වැඩක්….. 🙂
sinhala sub download karanna bane???
Batman kathamalawama asawen baluwa film set 1..mekat enakam maga bal bala unne thanks brother
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ගොඩක් තුති
thanks bro y a doing gead work
ලින්ක් එකට බොහොම ස්තුතියි.movie එක නම් මරු. කොහොමටත් Nolan, memento, inception වගේ සිරා චිත්‍රපට ගොඩක් හදල තියෙනවනේ. චිත්‍රපටයේ මගෙ ප්‍රියතම කොටස තමයි තමයි Bane ගෙ “Deshi Basara” රණඝෝෂාව, චිත්‍රපටයට හොඳ පරිසරයක් ගොඩනගනව……….
Again than you for the link…
Uploader Notes:
This is a new (fixed) encode with the full (including the last 15min) intact.
මැදැයි..:(
@බැට් මැන්..
ඔව් බන්..මමත් players 3 විතර ට්‍රයි කලා..:(
Thank you රොයිලි aiya
enakan balan hitiye….. bohoma sthuthi!
බාගත්තා, බොහෝම ස්තුතියි සබ් එකට.
ස්තුතියි.මේකනක් එලම එකක්
elama kiri…..Adenawa…….
මේ ගැනනම් කුමන කතාද…..
ස්තුතියි රොයිලි අයියේ..
ඔයාගෙ සබ් වලට ගහන්න කෙනෙක් නෑ ලංකාවෙම…
බලමින්
podi kopiyak tibuna nam niyamai…………
thanks
Thank you Very much Bro….
Gud Luk!!!!!!!!
බොහොම ස්තූතියි
එලම එලම එල කිරි. බොහොම ස්තුතියි සහෝ…
Thanks wewa …. Maxxa
රොයිලියේ නියමයිනේ.මෙන්න මේක දෙනකන්ම හිටියා.කොහෙන්වත් ගන්න ගියෙත් නෑ.රොයිලිගේ සබ් ගැන ඉතිං අපි දන්නවානේ.එලට ඇති.එහෙනම් රොයිලි ස්තූතියි.
Godak kalekin site aka paththe awe 😀 awath samahara welawata comment 1k danna bari una 🙁 meka nam kalayak thisse balagena hitapu film 1k.
Adama danawa down wenna.
Thankzzzzzz රොයිලි aiya 🙂
Jayawewaaaaaaaaaaaa 🙂
නියමම ෆිල්ම් එකක් ඈ . තෑන්ක්ස් .
pattaiiiiiiiiiiiiiiiii
බොහොම තුති සහෝ
koo nane thama dunne?
🙂 thz
thanks aniwa balana akak..
sub eka download karanna baa machan
maxxa machan thanxx……………!!!!!!!!!1
චිත්‍රපටියේ නිකුත් වි ඇති YIFY ටොරන්ට් පටවල අවසාන විනාඩි කිහිපයේ (150වන විනාඩියෙන් පසු) චිත්‍රපටය නිසි ආකාරයට ධාවනය නොවේ
පේන්නෙනම් පට්ට වගේ…. ස්තූතියි මචන් සබ්වලට.. එලම තමා..
thnks
Thanks
පිට් තමා ඇ. ස්තූතියි!
clz 1di msg 1a awe patta pahara damma kiyala
iwasillak nathuwa hitiye gedara enakam
gedara awama current 1a na
iwasagenama idala current 1th awma onna log una ekenma biscope 1ta
thx වෙවා රොයිලි ayya…. <(")
flm siz 1a thama loku wadi habai 😛
බොහොම ස්තුතිය් රොයිලි !
රොයිලි අයියා අත තිබ්බබොත් තියන්නේ ආයේ සුපිරිම සබකට තමයි.
ඕං මෙකත් බා ගන්නවා
ස්තුති වේවා..
ko kuda copiya
මේකට සබ් දෙනකන් මග බලන් හිටියේ..
රොයිලි ප්‍රනාන්දු සහෝ ජය වේවා ඔයාට
නියමයි… මේක බලන්න කොච්චර කල් බලන් හිටියද…ජය වේවා෴
තෑන්ක්ස් ගොඩක් ස්තූතියි මේකේ හොද කොපියක් එනකල් බලා ගෙන හිටියේ
සුපිරි වැඩක් රොයිලි…….
සිංහල සබට බොහොම ස්තූතියි.
supiri ban
thanks ban thawa dapan
jaya.!
මෙන්න දීලා..එලම තමයි..දෙනකල් බලාගෙන හිටියේ..ජය වේවා..!
ජයම වේවා
එල එල
Thanks
බොහොම ස්තූතියි රොයිලි සහෝ…..
machan meka enakam tamai hitiye,thanks.
Machan film eka supiri.. eth 1.37gb eka banna epa.. eka file size ekata quality madi.. 1.09gb eka hondatama hondai!!!!!
thanks brooooooooooooooooooooooooooooooooooooo
850mb copy eka dl karapu aya quality eka kohomada? 🙂
super machan….thanks
thankZ.
ela ela elaaaaaaaaaaaaaaaaaa….
meka maxxxa story eka,man hall eke beluwa.
den ayet balanawa… sub tiyenawane.. 😀
bohoma stuti saho…….
waited for this, thank you very much
Bohomathma sthuthi Royly saho………….oya meka denakamma thamai balan hitiye.jaya weva baiscopeLK
ela machan… රොයිලි ප්‍රනාන්දු kiwoth ithin patta film thamaa… ela..
උදේ දවල් රැ ඇවිත් හොට දාලා යනවා
The Dark Knight Rises තේරෙන සිංහලෙන් බලන්න දාලද කියලා…
දවල් ජාමේ එනකොට මේ පැත්තේ එක සැණකෙළියයි… 🙂
මේ තියෙන්නේ බැබලි බැබළි බඩු… 😛
පින්සිදු වේවා සහෝ……….!!!
ammo ati yantham meka enkn kochara kal ballan hitiyada thanks saho….
thanx…
niyama wadak.
Thanks
thanx bro
patta.. Thanks badi…
elama thama!
Maxxxxxaaa……. Thanks a lot
රොයිලි අයිය සබ් දුන්නොත් ඉතිං සුපිරිම එකකට තමයි.නියමයි නියමයි.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
amboo maxxa film ekak bohoma stutui mekata sub dunnata download wenna damma.. thanks alot
patta pata pata ban ela ela ohomayan
jaya wewa
ela saho wadey digatama karamu
niyamai machan
nice 🙂
thnxzzzz saho
පට්ට රොයිලි අයියේ.. අනිවා බානවා..
ස්තුතියි..
තෑන්ක්ස් කිවුවා
පට්ට රොයිලි අනිවා බානව දැන්ම
maxxa filmm eka honde……….. i really thanks for the sinhala subtitle……
පොඩි කොපිය ඉක්මණින් දෙන්න. ස්තුතියි සහෝ.
ජය වේවා බයිස්කෝප්
Thnaks lot
කියලා වැඩක් නෑ මැක්සා
මේක එනකම් ඇගිලි ගැන ගැන හිටියේ මේ කොපි එකම ගන්නවා..ආයේ බලනවා නම් මේක හොදටම බලන්න ඕනේ..ජය වේවා
බලාගෙනමයි උන්නේ මේක දෙනකල්. බොහොම ස්තූතියි රොයිලි සහෝ..මමත් බාගන්නවා.. ජයවේවා!
Maxxa Aiye
bohoma pin aiye api wage enlish danne nathi mattanta karana me loku pinata…me dan baala iwara una withrai baiscope eka baluwa..sub ethana..bohoma pin aiyeeeeeeeeeeeeeeeeeeeeeeeee..
බයිස්කෝප් එකෙන් දුන්න නම් පට්ට ආයේ ලොවෙත් නෑ
supei huga kalayak balan hitiya meka enakam.. thanx machanla..
thanks
උපරිමයි සහෝ ඔයාගේ සබ් පට්ටනේ..සේරටම තුති
ජය වේවා !!!!!!!
එනකම් උන්නේ මේක සුපිරි රොයිලි
loweth na mxzzz
thanks
මෙන්න රොයිලි සහෝ මම දෙනකල් බලාගෙන හිටපු ෆිල්ම් එකක් දීලා.ස්තුතියි සහෝ.
ඔන්න මම දැම්මම බාන්න දානවා.ඔයාගේ සබක් නම් ඉතින් ආයේ අහන්න දෙයක් නෑනේ.
ජය වේවා සහෝ!!!
maxxxxxaaaaaaaaaaaa thnxxxxxxxxxxxxx
ඩයලොග් 2 කට යන ඒවා කියවන්න අමාරු නිසා තනි එකට හදලා දෙන්නේ බයිස්කෝප් එකෙන්..ඒකයි ඔය 🙂
ජය වේවා!
බොහොම ස්තුතියි සහෝ, තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබෙන්න ඕන.
බයිස්කෝප්එකට ජයවේව..!
සුපිරි මචං
ඉංග්‍රිසි සබ් එකේ ලයින් 1900ක් තියනවා මේකේ 1600යි ලයින් අඩු එහෙම නෑ නේද..පොඩි කොපියක් එන කම් ඉමු
ela machan thxxxxxxx
සුපිරි වැඩක්.උණු උණුවෙම දීලා තියෙන්නේ.තැන්ක්ස්.
එල එලම කිරි හොදේ
ලොවෙත් නෑ මචන්ලා සුපිරි වැඩක්
niyamai machan
පට්ටපජාත ජයවේවා සහෝ මේකෙ හොද කොපියක්
එනකන් පිස්සුවෙන් වගේ හිටියෙ දැන්නම් පිස්සුතදවෙනවා.
supiri machan
බ්ලූ රේ එක එනකම් හිටියෙ බාන්න. ආපූ ගමන්ම සබ් දීපූ එකට බයිස් කෝප් එකට තෑන්ක්ස්.
ලොකු කොපිය තමා මං නම් මේවාගේ පට්ට ඒවායේ ගන්නේ…කොලිටියට බලන්න… ඒ කොහොම උනත් වැඩේ සුපිරි සහෝ
ලොකු වැඩී ලොකු වැඩී…
මටනම් හොදටම වැඩී පොඩි එකක් ආ හැටියෙ දෙන්ඩ හොදේ, අපි වගේ දුප්පත් මිනිස්සුත් මේව බලන්ඩ එපායැ කොහොමහරි!
ස්තුතියි සහෝ, පොඩි එකකුත් දුන්නනම් දෙවරක් ස්තුතියි! 😀
ජය!
පට්ට කියන්නේ සුපිරි රොයිලි
බලන් උන්නු එක ඇවිත් නියමයි ජයම වේවා
බ්ලූ රේ කොපිය එනකම් තමා බාන්නෙ නැතුව හිටියෙ. ආපූ ගමන්ම සිංහල සබ් දුන්නට තෑන්ක්ස්.
maxxa machan mama ada 1
ane palayan