අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේපැතුම් චතුරංගබලන්නසිංහල උපසිරැසිහොල්මන්

The Damned (2013) | ගැලෝ-ස් හිල්’හි ශාපය!… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

The Damned (Gallows Hill) 2013

ඔන්න ටික දවසකට පස්සේ අයෙත් ඔයාලට දෙන්න ආවා තවත් මරු හොල්මන් ෆිල්ම් එකක් අරගෙන .මේක Horror / Mystery / Thriller ගණයට අයත් වෙන IMDb දර්ශකයේ අගය 5.1 වෙන ෆිල්ම් එකක්.වැඩේ කියන්නේ IMDb වල 2013 වර්ෂය සදහන් වුණත් මේක රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 14 වෙනිදායි.රේට් ඒක අඩු වුණත් බලන්න පුළුවන් නියම කතාවක් මේකේ තියෙන්නේ.

***** යාළුවනේ ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා ඔයාලට.මගේ අතින් වැරැද්දක් වුණා බයිස්කෝප් අඩවියට.ඒ ගැන බයිස්කෝප් එකේ අයනම් දන්නවා ඇති.ඒත් ඒක මා නොදැනුවත්ම මගේ සිදුවුණා වරදක්.ඒ ගැන ඔයාලගේන් මම මායි මගේ සොහොයුරා වෙනුවෙනුත් දහස් වාරයක් සමාව ඉල්ලනවා.******

කොහොමහරි මේකේ කතාව කියනවනම්…මේක ඒක පවුලක් වටා ගෙතුණු කතාවක්. ඔවුන් පිටරටකට යාමට සිටියත් දුවගේ පාස්පෝට් එක අයගේ නිවෙදිකාවගේ ගෙදර දමා එන අතර.ඔවුන් එහි යාමට අදහස් කරනවා.කෙසෝ හෝ ඔවුන් කෙටි මාර්ගයක් භාවිතා කරනවා එතනට යන්ට.ඔවුන් කෙසේ හෝ ඒ පාරේ යද්දී වැහි කුණාටුවකට අසුවෙනවා.අවුන් අනතුරකට මුහුණපානවා. ඔවුන්ගේ වාහනය ප්‍රපාතයකට පෙරේලෙනවා. එහිදී ඔවුන් අසල තිබෙන නිවසකට යනවා උදව් ඉල්ලගෙන. ඒත් ඒක නිවසක් නෙමේ ඒක ගැලෝස් හිල් නම් වන පරණ හෝටලයක්…..

එකේ ඉන්නේ වයසක පුස්ගලයෙක් විතරයි. ඒත් එකේ තව පුද්ගලයෙක් ඉන්නවා.ඒ එයාගේ දුව. ඔහු එයාව හිර කරලා තියෙන්නේ. ඒත් මෙ පවුල අයව කෙසේ හෝ නිදහස් කරනවා. ඒත් ඔවුන් දන්නේ නෑ ඒ නිසා ඔවුන්ට වෙන්න යන අනතුර. මොකද ඇය යක්ෂණියක්. කොහොම හරි අන්තිමට මුළු පවුලම විනාශ වෙලා යනවා. පවුලේ පියා විතරයි ඉතුරුවෙන්නේ, ඔවුන්ව සාපයකට අසු වෙනවා…

අන්තිමට පොඩ්ඩක් දුකත් හිතෙනවා. ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් යාළුවනේ ඒක. ඔයාලම බලන්නකෝ එයාලට මොකද වෙන්නේ කියලා.

පොඩි දේටත් බයවෙන ඇය එහෙම ඉන්නවනම් මේක බලන්නනම් එපෝ……

එහෙනම් ඔබට ජය වේවා……

The Damned (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/5AYi” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]

21F677A717B38F94D30CE4CABD20CE5B9B2D1E7F
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3150 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

48 thoughts on “The Damned (2013) | ගැලෝ-ස් හිල්’හි ශාපය!… [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *