The Crossing (2018) [S01 : E10] Sinhala Subtitles | සැලසුම් සහ විකල්ප [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම The Crossing 10 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී අපි දැක්කා ජූඩ්ට මුණ ගැහුණා අළුත් යාළුවෙක්. කාලය හරහා ගමන් කිරීම් වල මහ මොළකාරිය. ඩයනා. එයාලා උපකල්පනය කළා ඊව් ඇතුළු පිරිස කඳවුරුකාරයින්ව මරන්නයි යන්නේ කියලා. ඉතින් එයාලා එකතු වෙලා මේක නවත්වන්න සැලසුමක් හදනවා.
මේ අතරේදී නයෝමි ඇතුව පිරිස පැනලා යද්දි එක නියෝජිතයෙකුට වෙඩි වැදුණා. ඒ හේතුව නිසා කඳවුර හිස් කරන්න ඉහළින් අණ ලැබිලා. ඉතින් දැන් ඒ හේතුව නිසා ලින්ඩවුර් සහ ඊව් තමන්ගේ සැලසුම් කලින්ම ක්‍රියාත්මක කරන්න තීරණය කළා. මේ අතරේදී ජූඩ්, නෙස්ට්‍රෝ සහ ඩයනා එකතු වෙලා කඳවුර බේරාගන්න යන්නයි සූදානම. මේ වෙලාවේ සොෆී ජූඩ්ව හොයාගෙන එන්නේ රීස් ගැන ආරංචියක් සමඟ. මේ වෙලාවේදී තමන්ගේ බිරිඳ කඳවුරෙන් පැනලා ගිහින් කියන එක දැනගන්න ඩයනා සැලැස්ම පැත්තකට දාලා එයාව හොයන්න යනවා. ඉතින් ජූඩ්ට රීස්ව හොයාගන්න පුළුවන් වෙයිද? එයා ජූඩ්ට කඳවුර බේරගන්න උදව් කරයිද? මේ ගැන දැනගන්න පුළුවන් අද කොටසින්.
සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1499 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
පසිරසියට ස්තූතියි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thnq sis
thank you…
ELA
Sinhala sub not matching with video
The.Crossing.S01E10.The.Androcles.Option.720p.WEBRip.2CH.x265.HEVC-PSA
Thank You
subata thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි…!