MENU

18+AllFeatured ArticlesMaxxAOscar සම්මාන ලාභීSinhala Subtitleඅමුතුයිඉතිහාසමයචිත්‍රපටිජර්මන්තීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධසිංහල උපසිරැසිහසිත මධුෂාන්

The Counterfeiters (2007) AKA Die Fälscher Sinhala Subtitles | අවසන් මෙහෙයුම…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 32 votes.
Please wait...

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Donnie Darko (2001) ඩොනී ඩාර්කෝ හෙවත් කාල යාත්‍රිකයා…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන වෙනස්ම විදියේ ෆිල්ම් එකකටයි. IMDb දර්ශකයේ 7.6 ක් වගේම rottentomatoes දර්ශකයේ 94%ක් ලබා ගන්නත්  මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම 2008 අවුරුද්දේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටිය විදියට සම්මානයට පාත්‍ර උනෙත් මේ ඔස්ට්‍රියානු ෆිල්ම් එකමයිඒ වගේම ලොව පුරා විවිධ සම්මාන උළෙලවල් නියෝජනය කරමින් සම්මාන 6 ක් සහ නිර්දේශ වීම් 10 ලබා ගත්තු මේ සුපිරි සිනමා සිත්තම නොබැලූ දෑස කුමට?

ඒ වගේම තව දෙයක් මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ “Operation Bernhard (බර්න්හාර්ඩ් මෙහෙයුම)” නමින් ජර්මානුවන් විසින් දෙවන ලෝක යුද්දය අවසන් සමයේදී රහසිගතව ක්‍රියාත්මක කල මෙහෙයුමේ විස්තර ලොවට හෙලිදරව් කරමින් එම මෙහෙයුමට සම්බන්ද වූ “Adolf Burger” නමැති යුදෙව් සිරකරුවා විසින් රචිත ” Die Fälscher ” කියන පොතෙනුයි. දැන් හිතා ගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම සුපිරි  ෆිල්ම් එකක් ගැනද කියලා. කෙටියෙන්ම කිව්වොත් මිනිත්තු 98 ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන ජාතියෙ ෆිල්ම් එකක් තමයි මේක……..

මේකේ ෆිල්ම් එකේ කතාව ගැන මම වැඩි යමක් නොකියන්නේ මේ ෆිල්ම් එක නරඹලා මිස කියවලා රස විඳින ජාතියේ එකක් නොවෙන නිසාවෙන්මයි. තවමත් මේ ෆිල්ම් එක බලන්න හිතුනේ නැත්තන් අපෝ පරන ෆිල්ම් එකක්නේ කියලා අහක නොදා පොඩ්ඩක් මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලලා ඉන්න.

ළගදීම තවත් උපසිරැසියකින් හමුවෙමු…….!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2474 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

38 thoughts on “The Counterfeiters (2007) AKA Die Fälscher Sinhala Subtitles | අවසන් මෙහෙයුම…. [සිංහල උපසිරසි සමඟ]

  • Akila Dilhara

    Thanks Brother…❤

    Reply
  • දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
    ජයෙන් ජයම වේවා!

    Reply
  • Chulender kasun

    Thanks bro….

    Reply
  • blackLion007

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි. ඔබට ජයෙන්ජයම වේවා!!!!!!!!!!!!!

    Reply
  • Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට.

    Reply
  • sameerafernando

    me sub eka download wenne na ne

    Reply
  • thanks bro sub ekata

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසියට. මේ වගේ නිතර ඇස ගැටෙන්නෙ නැති වෙනත් යුරෝපීය භාෂා වලින් යන චිත්‍රපට වලට
    උපසිරසි ලබා දෙන එක ගොඩක් වටින වැඩක්. දිගටම මේ වගේ වටිනා නිර්මාණ හොයාගෙන එමු. ජය !!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thanks machan……..jayawewa……!

    Reply
  • “casino 1995″sub denna puluwanda?

    Reply
  • sub ekata thanks…sahena kal hoyapu movie ekak,,,
    but link eka na neda?eke link ekak lesiyen hoyaganna na

    Reply
  • kaushal_hapu

    ස්තුති සහෝදරයා …..

    Reply
  • mvishwajith

    thakz for the sub.puluwan vidiyta sub dena eka apita godak watinawa saho.thankz again…………….

    Reply
  • Thanks sub akta jaya wewa……..

    Reply
  • බොහොම ස්තුතියි..
    උපසිරැසි ලබාදීම වෙනුවෙන්…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • gihan perera

    Well done bro..good job and keep continue it…god bless you and good luck….

    Reply
  • Thank you hasitha saho………………..

    Reply
  • බොහොම ස්තූති මේවගේ පට්ට ෆිල්ම් වලට උපසිරැසි ලබාදීම වෙනුවෙන්….

    තවත් සුපිරිම ෆිල්ම් වලට උපසිරැසි ලබාදෙන්න

    Good Luck ..

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply

Leave a Reply to Akila Dilhara Cancel reply

Your email address will not be published. Required fields are marked *