MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ත්‍රාසජනක (TV)දිල්ෂාන් සචින්තනාට්‍යමය (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

The Chilling Adventures of Sabrina [S01 : E04] Sinhala Subtitles | ඇකඩමේ චාරිත්‍ර [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 23 votes.
Please wait...

හොදයි එහෙනම් මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ මේ කතාමාලාවේ හතරවෙනි කොටස, පළවෙනි කොටස් තුන බැලුවට පස්සේ කට්ටිය නොයිවසිල්ලෙන්නේ ඇත්තේ, ඉතින් මම අද කතාව ගැන කෙටියෙන් කියන්නම්, අද තමයි සබ්රිනා මුලින්ම මායා ඇකඩමියට යනන හදන්නේ, ඉතින් එයා ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒකෙත් චාරිත්‍ර වගයක් ඉටුකරන්න තියනවා වගේ, එයා දෙන්නේ ඒකේ ඉන්න ජේෂ්ධ ශිෂයෝ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් ඒක රැග් එකක්, එත් කරන්න දෙන්නේ ලේසි පහසු දේවල් නෙමෙයි, ගොඩාක් බයානක දේවල්, ඉතින් සබ්රිනා කොහොම ඒ දේවල් වලට මුහුන දේවිද කියලා ඔයාලම බලාගන්න. ඒ වගේම එහෙට ගියාට පස්සේ ඇකඩමේ ප්‍රධානි බ්ලැක්වුඩ් පියතුමා සබ්රිනාව ඇස්බැන්දුම් විද්‍යා පන්තියට දාන්නේ නැහැ, ඒ ගැන ප්‍රෂ්ණ කරනකොට එයා සබ්රිනාට උපකරනයක් දෙනවා, ඒ තමයි ඇක්‍රෝන් ප්‍රෙෙහලිකාව, සබ්රිනා ඒක විසදුවොත් එයාව ඇස්බැන්දුම් විද්‍යා පන්තියට ඇතුලත් කරනවා කියනවා, ඉතින් ඒ ප්‍රෙහෙලිකාව මෙච්චර කාලෙකට කාටවත් විසදන්න බැරිවුන එකක්, ඒක හදලා තියෙන්නේ සබ්රිනාගේ තාත්තා, ඉතින් එයා ඒක විසදයිද, කතාවේ ඉස්සරහට මොනවා වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4939 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

26 thoughts on “The Chilling Adventures of Sabrina [S01 : E04] Sinhala Subtitles | ඇකඩමේ චාරිත්‍ර [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ………………………

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    Thank you bro.

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • තෑන්ක්ස්

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • thanks!!! lucifer S 03 anthima sub deka E 25,26th denna puluwanna hoday

    Reply
  • Udara Damith Dissanayaka

    thankssssssssss

    Reply
  • නියමයෝ…සබ් එකට තැන්ක්ස්…
    තව කොටස් 6යි….
    දිගටම සබ් දෙමු…

    Reply
  • thanxxxx bro………

    Reply
  • meka niyamai…. thanks you

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Ravindu Rukshan

    තැන්ක්ස්

    Reply

Leave a Reply to සචින්ත කල්හාර බෙනට් Cancel reply

Your email address will not be published. Required fields are marked *