The Cave (2005) | මරණයේ ගුහාව [සිංහල උපසිරැසි සමඟ]
2005 අගෝස්තු මස 26 දින ප්‍රදර්ශණය ඇරඹුනු Adventure, Horror, Thriller වර්ගයේ ෆිල්ම් එකකට තමයි මේ පාර සබ් එක ගෙනාවෙ. මේ මගේ දහ නම වැනි උපසිරැසි නිර්මාණය. පරණ වුණාට මේ චිත්‍රපටය IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලබාගෙන තියෙනවා. මිනිත්තු 97 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruce Hunt නම් අධ්‍යක්ෂවරයා.
කථාව පැත්තට හැරුණොතින් කාර්පේතියන් කඳුවැටිය අභ්‍යන්තරයෙ පිහිටි ගුහාවක් ඇතුල ගවේශණය කරන්න යන ගවේශකයින් කණ්ඩායමක් ගැන තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. ඔවුන් හීනෙන්වත් අපේක්ෂා නොකළ දෙයක් ඒ ගුහාව ඇතුලෙ ඔවුන් එනකන් මගබලන් ඉන්නවා. ඒ වගේම කථාව මැදදි මේ අය ගුහාවට ඇතුල් වෙච්චි දොරටුව වැහෙනවා. ඒ කොහොමද? එයාලට දිවි ගලවගෙන ගුහාවෙන් පිට වෙන්න පුළුවන් වෙයිද? ඔවුන්ට මුහුණු දෙන්න වෙන අනපේක්ෂිත දේ මොකක්ද? මේ ඔක්කොටම පිළිතුරු දැනගන්න ඕන නම් චිත්‍රපටිය බලන්න සිද්ධ වෙනවා. බලල කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න කියල ඉල්ලනවා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
[button link=”http://goo.gl/6TxtcE” type=”icon” “center” newwindow=”yes”] 650 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7074 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
meka film downlod kara ganta berida, kohomada downlod karanna
ස්තූතියි හොදේ … තව හොල්මන් ඒවාම කරන්න පැටියෝ
Thanks bro sub ekata..
Jaya wewa!
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
බොහෝම ස්තුතියි සහෝ
Thanks
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
බොහෝම ස්තූතියි උපසිරැසියට
සබි එකට ස්තුතියි මචං
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
tnx
බොහොම හොඳ වෙනස් ආකාරයේ ෆිලුමක් ගොඩක් ස්තුති!
thanks
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි සහෝ සබට .
දිගටම දෙමු .
thanx yaluwa.jaya wewa…:D
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
baya hithenawa bn.. 😉 me wage danna kalin poddak danuwath karapan
a
tnx
Horror.. Elz..
උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ.
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේක සුපිරි චිත්‍රපටියක් මේක ගැන බයිස්කෝප් එකේ අයට මුලින්ම කිව්වේ මමයි. අනික මේ චිත්‍රපටිය දෙන්න කියලා දන්න හැමෝගෙන්ම ඉල්ලුවා දුන්නේ නැ දැන් හරි දුන්න එකලා ස්තුතියි.ඇත්තම කිව්වොත් මේක දෙන්න කියලා කකුල් දෙක අල්ලලා වැනේදේ නැති එක විතරයි.කොහොමින් හරි ඉල්ලිම ඉෂ්ටවිම සතුටුයි. තවත් horror චිත්‍රපටි දෙකක් කියන්නම් පුලුවන් නම් දෙන්න.
1.the fog(2005)
2.below(2002)
ඔබගේ ඉල්ලීම නිසා තමයි මේක දැම්මේ….
sub ekata thanks machooo………..
thx wewa
thanks for the sub,,,,,,,,,,,nice film
මේක සුපිරි ෆිල්ම් එකක්…..
ඕක කලින් බලලා තියනවා
ආයිත් සින්හල සබ් එක්කම බලන්න පුලුවන්
ස්තුතියි අසංක සෙහා්!
ජය වෙවා!
නියමයි සහෝ පරණ වුනත් රජ බඩුවක්………. එල
ස්තුතියි අසංක සෙහා්!
ජය වෙවා!
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
seed na download wen na
good movie thank for sub
elazzz
ස්තුතියි සහෝ. මේ වගේ ඒවා තමයි ඕන.
sub ekata thanks. digatama wade karagena yamu. jaya wewa!
sub eketa thanks,