MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමිල කල්හාරඅමුතුයිඉංග්‍රීසිඉතිහාසමයඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධරහස් පරීක්ෂකසත්‍ය කතාසිංහල උපසිරැසි

The Catcher Was a Spy (2018) Sinhala Subtitles | බේස්බෝලයට හිත බැඳි ඔත්තුකරුවා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 20 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම! මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ උපසිරැසිය ගොඩක් ප්‍රමාද වුණාට. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයෙනුත් සමාව ඉල්ලන ගමන් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණය වෙන කාටවත් නොදුන්නු එකට. සිසිල ප්‍රසාද් අයියගෙන් මේක ඉල්ලගත්තට පස්සේ ප්‍රමාද වෙද්දී ශාන් විමුක්ති අයිය තමා හොයල බැලුවේ. දෙන්නටම ගොඩක් ස්තුතියි ලබාදුන්නු සහයෝගයට. එහෙනං කතාව පැත්තට යමු.

මං කලින් කරලා තියෙන ඒවා වගේම මේකත් සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුන චිත්‍රපටයක්. දෙවෙනි ලෝක සංග්‍රාමය කියන්නේ අපි හැමෝටම නුහුරු දෙයක් නෙමේ. ඒ යුගයේදී ලොව බලවතුන් පාර්ශවයන් දෙපිලකට බෙදිලා සටන් කළා කියන එකත් හැමෝම දන්නවනේ. ආසියාවේ බලය අල්ලගන්න ජපානය දත කෑවා වගේ, යුරෝපය ජයගන්න ජර්මනිය උත්සහ කළා. ජර්මන් ජාතිකයන් ලොව පිරිසිදුම ජාතිය ලෙස හඳුන්වා ගනිමින් හිට්ලර් ජර්මනිය ලෝක බලවතා කිරීමේ වෑයමක නිරත වෙලා හිටියා. අනිකුත් ජාතින්, විශේෂයෙන්ම යුදෙව් ජාතිකයින් දැඩි ලෙස හෙළ දැකපු හිට්ලර් ඔවුන්ට දරුණු වදහිංසා දෙමින් සමූල ඝාතනය කළා. හිට්ලර් ඇතුළු ජර්මනියේ මේ ක්‍රියාවන්ට එරෙහිව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් එරෙහි වෙලා සටන් කළා. විශේෂයෙන්ම ඇමෙරිකාව යුද්ධයට සක්‍රිය ලෙස දායකත්වය දෙන්න පටන්ගත්තා.

අපි හැමෝම දන්නා විදිහට ජර්මන් ජාතිකයන් නව නිපැයුම් හොයාගන්න හරි දක්ෂයි. යුද්ධය අරමුණු කරගෙනම හිට්ලර් සිය අනුගාමිකයන්ට උපදෙස් දුන්නේ අලුත් අලුත් දෑ සොයාගන්නා ලෙසයි. මේ විදිහට නවීන පන්නයේ අවි ආයුධ යුධ පිටියට පැමිණියා. ජර්මනියත් සිය සංවර්ධන කටයුතු සඳහා මුල්තැන දෙමින් විද්‍යාඥයන් බඳවාගනිමින් කටයුතු වේගවත් කළා. පසුව පරමාණුව ඛණ්ඩනය කිරීමත් සමග න්‍යෂ්ටික බලය පිළිබඳව සියලු බලවතුන්ගේ අවධානය යොමුවෙන්න පටන්ගත්තා. ඇමරිකාවත් ජර්මනියත් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමේ ආයාසයක නිරතවී සිටියා. ඇමෙරිකාව ජර්මනියේ මෙම ක්‍රියාව අනුමත කලේ නැහැ. ජර්මනියේ මෙම න්‍යෂ්ටික වැඩ පිළිවෙලේ ප්‍රධානියා වී සිටියේ වර්නර් හයිසන්බර්ග් නම් වූ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙක්. ඇමෙරිකාව විසින් මොහුව ඝාතනය කිරීමට පුද්ගලයෙක් පිටත් කර හරිනවා. ඔහු යුදෙව් ජාතික බේස්බෝල් ක්‍රීඩකයෙක්. නමින් මොරිස් මෝ බර්ග් නම් වූ ඔහු මෙම විද්‍යාඥයා ඝාතනය කිරීමට පිටත්ව යනවා. බේස්බෝල් ක්‍රීඩාවට යොමු වුවත් ඔහුට භාෂා කීපයක්ම දක්ෂ ලෙස කතා කරන්න පුළුවන්. විවිධ පුහුණුවීම් වලින් අනතුරුව ඔහු සිය මෙහෙයුම බලා පිටත්ව යනවා. ඔහු සිය අරමුණ ඉටුකරගනීද? ජර්මනිය පරමාණු බෝම්බයක් සාදයිද? විස්තරය චිත්‍රපටිය නරඹලම බලාගමු.

බෙන් ලෙවින්ගේ අධ්‍යක්ෂණයක් වන මේ නිර්මාණයේ ප්‍රධාන චරිතය වන මෝ බර්ග් ගේ චරිතයට පණ පොවන්නේ අපි හැමෝම දන්නා Ant Man චරිතයට පණදෙන Paul Rudd. විශාල අදායමක් උපයල නැතත්, Imdb මීටරේ 6 කට කැරකිලා තියෙනවා. කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. එහෙනං ආයෙත් තවත් උපසිරසියක් එක්ක හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි! ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4113 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අමිල කල්හාර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

52 thoughts on “The Catcher Was a Spy (2018) Sinhala Subtitles | බේස්බෝලයට හිත බැඳි ඔත්තුකරුවා [සිංහල උපසිරසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • දෙවන ලෝක යුද්ධ සත්‍ය කතා මගේ ප්‍රියතම වර්ගයක්… බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොබී

    මම කැමති නළුවෙක් ඉන්න නිසා අනිවා බලනවා. තෑන්ක්ස් සහෝ.

    Reply
  • ගොඩක් ස්තුතියි.. ඔන්න මාත් ගන්නවා

    Reply
  • Kaveen Gayath

    Thanks for sub bro

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ricadodamien

    Thank u Amila brother & baiscope Team for the sub, all the best to baiscope team…….

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • ජනියා

    Elm mcn greatt work®…

    Reply
  • Udara Damith Dissanayaka

    Niyamayi

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Bandara 1976

    බොහොම ස්තුතියි

    Reply
  • visartnadeera

    GODAK STUTHI………..

    Reply
  • ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
    • අමිල කල්හාර

      බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!

      Reply
    • අමිල කල්හාර

      Welcome bro!

      Reply
    • අමිල කල්හාර

      Welcome macho

      Reply
  • Lahiru_Mendis

    ඇත්තටම හොදයි.තවත් කරන්න කියලා මම සුභ පතනවා

    Reply
    • අමිල කල්හාර

      බොහොම ස්තුතියි අදහසට

      Reply
  • .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

    Reply
    • අමිල කල්හාර

      සුළු දෙයක් සහෝ

      Reply
  • Dissanayakaaaa

    Thnx bro ️️️️

    Reply
    • අමිල කල්හාර

      Welcome saho

      Reply
    • අමිල කල්හාර

      ස්තුතියි සහෝ

      Reply
    • අමිල කල්හාර

      Welcome bro!

      Reply
  • Milindapriyalal

    එල sub එකට thanks

    Reply
    • අමිල කල්හාර

      Thanks bro

      Reply
    • අමිල කල්හාර

      ස්තුතියි සහෝ!

      Reply
  • gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….ෆිලුම නම් සුපිරි පාටයි…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…

    Reply
    • අමිල කල්හාර

      ස්තුතියි සහෝ. ජයවේවා!

      Reply
  • Bandaramudiyansi

    මල්ලි. මුන දැක්ක හින්දම මෙයා නෙද කියල බලල.ඔව් මෙයා තම සබ් එක කරල තියෙන්නේ කියල හිතල ඔයා කල සබ් ටික බැලුවෙ. Hidden Figures 2016 මෙ ෆිල්ම් එක වෙනුවෙන් කල විශිෂ්ට උපසිරස ගැන්විමට ස්තුති කරනව.ඔයාගෙ සබ් එක නම් මරු.ලස්සන ෆිල්ම් එක

    Reply
    • අමිල කල්හාර

      බොහොම ස්තුතියි අයියා. ගොඩක් සතුටුයි.

      Reply

Leave a Reply to අමිල කල්හාර Cancel reply

Your email address will not be published. Required fields are marked *