MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපැතුම් චතුරංගසිංහල උපසිරැසිහොල්මන්

The Canal (2014) | අභිරහස් මිනීමැරුමක් සොයා…… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

The Canal 2014

ඉතින් කොහොමද යාලුවනේ..ඔන්න ආයේ හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා..ඉතින් මේ දවස් වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නේ ඉන්නේ යාලුවනේ..මේක බාර අරන් මම ගොඩක් දවස්.මේක දෙන්න පරක්කු වුනේ ඒක නිසයි. එකට ඔයාලගේ ගොඩක් ගොඩක් සමාව ඉල්ලනවා.. කෝමහරි තවත් හොල්මන් ෆිලුමක් තමා මේක ඕන්..සුපිරි කතාවක් තියෙන්නේ..2014 ඔක්තෝබර් 10 තමා මේක රිලීස් වුනේ. Horror -Mystery-Thriler ගණයට වැටෙන මේක විනාඩි 92 ක් පුරා දිවෙන සුපිරි ෆිලුමක්..IMDb අගයත් 6.1 වෙනවා..හිතාගන්න පුළුවන්නේ ෆිලුමේ තරම..අපි කවුරුත් දන්න Rupert Evans කියන නළුවා තමා ඉන්නේ මේකේ..

අපි ඉතින් දැන් පොඩ්ඩක් කතාවක් දිහාට යමුකෝ නේද…

ඩේවිඩ් කියන්නේ චිත්‍රපට සංස්ථාවේ ලේඛනාරක්ෂකයෙක්.ඔහු ගොඩක් හොල්මන් චිත්‍රපට ගැන අධ්‍යනය කරන කෙනෙක්.ඔහු පවුල අලුත් නිවසකට යනවා.ඒත් ඔවුන් දන්නේ ඔවුන් යන්නේ මරණයේ කටකට කියලා.ඒක ගොඩක් කාන්තාවන් හට මිනීමැරුම් වුන නිවසක්. කෙසේ හෝ ටික කලක් ගත වෙනකොට ඩේවිඩ්ගේ බිරිදට පෙම්වතෙක් හම්බෙනවා…කෙසේ හෝ ඔහු එක්ක ඇය එකට සිටිනවා ඩේවිඩ් දකිනවා.. එම නිසා ඇය අතුරුදහන් වෙනවා..ඇයගේ මිනිය හම්බෙනවා ඒ ලගම තියෙන ඇලකින්..කෙසේ හෝ ඩේවිඩ් ට යම් අමුතු ඇමතු දේවල් පෙන්න ගන්නවා.

ඔහුට මේ ගැටලුව ඇත්තටම ලොකු දෙයක් වෙනවා.ඔහු දුක් වෙනවා.ඔහු හොයනවා ඇයගේ මිනීමැරුම ගැන.ඒත් අවසානයේ කිසිසේත්ම නොහිතන විදියට සියල්ල කණපිට හැරෙනවා..ඉතින් ඔයාලම බලන්නකෝ කණපිට හැරෙන හැටි ආ..එයට මොකද වෙන්නේ..පවුලට මොකද වෙනේ කියලා.

එහෙනම් තවත් සුපිරි ෆිලුමකින් හම්බෙමු ආ.කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්ට එපෝ!!!..කාර්යබහුල වුනත් ඔයාලට ෆිලුම් තව අරන් එන්නම්කෝ ආ.. 🙂

එහෙනම් ජය වේවා.. 🙂 🙂 🙂

The Canal (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/BxqU” type=”icon” “center” newwindow=”yes”] 722 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2030230ed7de172fd1cb20ac17b3034a408dfe16
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4391 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

37 thoughts on “The Canal (2014) | අභිරහස් මිනීමැරුමක් සොයා…… [සිංහල උපසිරසි සමඟ]

  • Lakshan Sucheeraka

    Assault.on_.Wall_.Street.2013 movie eke 720p bluray sub ewannako……………….

    Reply
  • Lakshan Sucheeraka

    The.Last.Exorcism.Part(1) movie eke 720p bluray sub ewannako……………………
    subtitles walata tanq so………………..much………………….!!!!!!!!!!

    Reply
  • Lakshan Sucheeraka

    the canal movie eke(2014) 720p bluray bubtitle dannanko…………..

    Reply
  • අසිත

    පට්ට පට පට වගේ නේ.trailer ඒක නම් හොදයි.බොහොම පින්.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • විමුක්ති

    තැන්කු හොදේ…..

    Reply
  • Lil taylor

    මමත් ඔයලත් එක්ක අලුතේන් එකතු උනේ.. බාපු පලවෙනි ෆිලුමනම් සුපිරි , ගොඩක් ඉස්තූතියි….

    Reply
  • supir film ekak wage.. sub eka gaththa.. balamu ehenam.. thanks bro..

    Reply
  • tnx aiye ftta film 1k wge . tnx subtitle wlta . thawath sub one aiye elzzzz

    Reply
  • කැලුම් ගුණසේකර

    හොද එකක් වගේ නේ? බලමු බලමු. ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • බයිස්කෝප් එකට ජය ෴෴

    Reply
  • බොහොම ස්තූතියි සහො…

    Reply
  • “චූටී මල්ලි”

    බයයි බයයි මන් ඔව්වට
    හෙහ් හෙහ් 😛
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • අෂාන් මල්ලි

    උපසිරැසියට තුති‍..
    තවත් බයිස්කෝප් එකකින් හමුවෙමු‍..
    ජයවේවා‍..!!!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

    Reply
  • නියමයි.මේක බලන්නම ඕනේ.හොරර් එකක් ලගදි බලන්නත් බැරිවුනා නෙව.
    සිරැසියට බොහොම ස්තූතියි සහෝ .ඔබට ජයෙන් ජය….!

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub danna vechcha mahansiyata godak sthuthi chathu .jaya wewa !!!!!!!!!!!!!

    Reply
  • thanx macho sub ekata
    jaya wewa!!!

    Reply
  • ruchira sineth

    thank u very much

    Reply
  • හොල්මන් ෆිල්ම් නම් අනිවා බෑමක් තමයි.. බෝම පිං උපසිරසියට෴෴

    Reply

Leave a Reply to sandharu Cancel reply

Your email address will not be published. Required fields are marked *