The Canal (2014) | අභිරහස් මිනීමැරුමක් සොයා…… [සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහොමද යාලුවනේ..ඔන්න ආයේ හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා..ඉතින් මේ දවස් වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නේ ඉන්නේ යාලුවනේ..මේක බාර අරන් මම ගොඩක් දවස්.මේක දෙන්න පරක්කු වුනේ ඒක නිසයි. එකට ඔයාලගේ ගොඩක් ගොඩක් සමාව ඉල්ලනවා.. කෝමහරි තවත් හොල්මන් ෆිලුමක් තමා මේක ඕන්..සුපිරි කතාවක් තියෙන්නේ..2014 ඔක්තෝබර් 10 තමා මේක රිලීස් වුනේ. Horror -Mystery-Thriler ගණයට වැටෙන මේක විනාඩි 92 ක් පුරා දිවෙන සුපිරි ෆිලුමක්..IMDb අගයත් 6.1 වෙනවා..හිතාගන්න පුළුවන්නේ ෆිලුමේ තරම..අපි කවුරුත් දන්න Rupert Evans කියන නළුවා තමා ඉන්නේ මේකේ..
අපි ඉතින් දැන් පොඩ්ඩක් කතාවක් දිහාට යමුකෝ නේද…
ඩේවිඩ් කියන්නේ චිත්‍රපට සංස්ථාවේ ලේඛනාරක්ෂකයෙක්.ඔහු ගොඩක් හොල්මන් චිත්‍රපට ගැන අධ්‍යනය කරන කෙනෙක්.ඔහු පවුල අලුත් නිවසකට යනවා.ඒත් ඔවුන් දන්නේ ඔවුන් යන්නේ මරණයේ කටකට කියලා.ඒක ගොඩක් කාන්තාවන් හට මිනීමැරුම් වුන නිවසක්. කෙසේ හෝ ටික කලක් ගත වෙනකොට ඩේවිඩ්ගේ බිරිදට පෙම්වතෙක් හම්බෙනවා…කෙසේ හෝ ඔහු එක්ක ඇය එකට සිටිනවා ඩේවිඩ් දකිනවා.. එම නිසා ඇය අතුරුදහන් වෙනවා..ඇයගේ මිනිය හම්බෙනවා ඒ ලගම තියෙන ඇලකින්..කෙසේ හෝ ඩේවිඩ් ට යම් අමුතු ඇමතු දේවල් පෙන්න ගන්නවා.
ඔහුට මේ ගැටලුව ඇත්තටම ලොකු දෙයක් වෙනවා.ඔහු දුක් වෙනවා.ඔහු හොයනවා ඇයගේ මිනීමැරුම ගැන.ඒත් අවසානයේ කිසිසේත්ම නොහිතන විදියට සියල්ල කණපිට හැරෙනවා..ඉතින් ඔයාලම බලන්නකෝ කණපිට හැරෙන හැටි ආ..එයට මොකද වෙන්නේ..පවුලට මොකද වෙනේ කියලා.
එහෙනම් තවත් සුපිරි ෆිලුමකින් හම්බෙමු ආ.කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්ට එපෝ!!!..කාර්යබහුල වුනත් ඔයාලට ෆිලුම් තව අරන් එන්නම්කෝ ආ.. 🙂
එහෙනම් ජය වේවා.. 🙂 🙂 🙂
[button link=”http://tinyw.in/BxqU” type=”icon” “center” newwindow=”yes”] 722 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4391 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thanks broo
Assault.on_.Wall_.Street.2013 movie eke 720p bluray sub ewannako……………….
The.Last.Exorcism.Part(1) movie eke 720p bluray sub ewannako……………………
subtitles walata tanq so………………..much………………….!!!!!!!!!!
the canal movie eke(2014) 720p bluray bubtitle dannanko…………..
thank’s bro
පට්ට පට පට වගේ නේ.trailer ඒක නම් හොදයි.බොහොම පින්.
Thank you… 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
තැන්කු හොදේ…..
මමත් ඔයලත් එක්ක අලුතේන් එකතු උනේ.. බාපු පලවෙනි ෆිලුමනම් සුපිරි , ගොඩක් ඉස්තූතියි….
supir film ekak wage.. sub eka gaththa.. balamu ehenam.. thanks bro..
tnx aiye ftta film 1k wge . tnx subtitle wlta . thawath sub one aiye elzzzz
හොද එකක් වගේ නේ? බලමු බලමු. ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බයිස්කෝප් එකට ජය ෴෴
බොහොම ස්තූතියි සහො…
බයයි බයයි මන් ඔව්වට
හෙහ් හෙහ් 😛
සබට තුති
ඔබට ජය……..
උපසිරැසියට තුති..
තවත් බයිස්කෝප් එකකින් හමුවෙමු..
ජයවේවා..!!!
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%
THANKS MACHAN
නියමයි.මේක බලන්නම ඕනේ.හොරර් එකක් ලගදි බලන්නත් බැරිවුනා නෙව.
සිරැසියට බොහොම ස්තූතියි සහෝ .ඔබට ජයෙන් ජය….!
THANKS…
Thanks…
ela sahooooooooooooo.
thnq 🙂
thank you pathum malli.
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub danna vechcha mahansiyata godak sthuthi chathu .jaya wewa !!!!!!!!!!!!!
Thanku saho sub 1ta
thanx macho sub ekata
jaya wewa!!!
thank u very much
ela…subata thanks PATHUM saho.digatama sub demu.jaya wewa…………
හොල්මන් ෆිල්ම් නම් අනිවා බෑමක් තමයි.. බෝම පිං උපසිරසියට෴෴
ela macha
thanks…!
ela filmak ne genalla thiyenne saho..sabata bohoma thuthi…jaya wewa…….!
thanks