MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉන්ද්‍රජිත් කුමාරඑළචිත්‍රපටිබලන්නසත්‍ය කතාසිංහල උපසිරැසි

The Butler (2013) | ප්‍රධාන මෙහෙකරුවා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Butler (2013)
ඔන්න යාළුවනේ මම හතර වෙනියට අරන් ආවේ පට්ටම පට්ට ෆිල්ම් එකක්. The Butler (2013). බලනවනම් මෙන්න ෆිල්ම්. මුලින්ම මට මේ ෆිල්ම් එක යෝජනා කරපු හසන්ත වික්‍රමරත්න සහෝට සහ බයිස්කෝප් කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. මේකට සබ් දාන එක හිතපු තරම්ම ලේසි වුණේ නෑ මොකද මේ චිත්‍රපටියේ කොලිටි එකට හානි නොවිය යුතු නිසා.මේක ලේසිපාසු චිත්‍රපටයක් නම් නෙවෙයි. මේක නිකුත් වුණේ ගිය අවුරුද්දේ අගෝස්තු වල. දැනටම මේ චිත්‍රපටිය සම්මාන 20 කට යෝජනා වෙලා තියෙනවා සම්මාන 5ක් දිනාගෙනත් තියෙනවා. ගිය වසරේ හොඳම අධ්‍යක්ෂක වුණෙත් මෙහි අධ්‍යක්ෂක ලී ඩැනියෙල්.

මෙහි ප්‍රධාන චරිතය වන සීසල් ට පණ පොවන්නේ ඔස්කාර් සම්මාන ලාභී Forest Whitaker විසින්.ඔහුට ඒ සම්මානය ලැබුණේ The last King of Scotland චිත්‍රපටයේ ඔහු කළ විශිෂ්ට රංගනයටයි. ඒ වගේම මේකෙ රඟපාන අනිත් අයත් බොහොම දක්ෂ නළු නිළි පිරිසක්. මේ චිත්‍රපටියෙන් කියන්නේ දශක තුනකටත් වැඩි කාලයක් ධවල මන්දිරේ ජනාධිපතිවරුන් අට දෙනෙකුගේ ප්‍රධාන මෙහෙකරු (බොටලේරුවා) ලෙස සේවය කළ මිනිසෙකුගේ ජීවිත කතාවයි. නම සීසල් ගෙයින්ස්. ඔහු උපතින් කළු ජාතිකයෙක්. සීසිල් පොඩි කාලෙම එයාගෙ තාත්තව වෙඩිතියල මරණවා සුද්දෙක්. ඒ කාලේ ඕනම සුද්දෙක්ට කළු ජාතිකයෙක්ව මරන්න පුළුවන්. කළු මිනිසුන්ට ඉතා පහත් අයුරින් තමයි සළකන්නේ. තරුණ වියට පත් සීසිල් ඔහු සේවය කළ බංගලාවෙන් එළියට එනවා රස්සාවක් හොයාගෙන. එහෙම ආපු සීසිල් අන්තිමට නතර වෙන්නේ ධවල මන්දිරේ. එදා ඉඳන් ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති බැරැක් ඔබාමා වෙනකල් සිදුවූ සිදුවීම් අපූරුවට පෙළගස්වලා තිබෙනවා. එකල ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය පිළිබඳවත්, එමගින් සීසිල්ට සහ ඔහුගේ පවුලට ඇතිවුණු බලපෑම් පිළිබඳවත්, අවසානයේ ඔහු ඒවාට සාර්ථකව මුහුණ දෙන ආකාරයත් පෙන්නුම් කරනවා.මේ චිත්‍රපටයෙන් අපට ඉගෙන ගන්න දේවල් බොහොමයි.

2013 අගෝස්තු 16 වැනිදා නිකුත් කරපු මේ චිත්‍රපටියට ලොව පුරා ‍ප්‍රේක්ෂකයින්ගෙන් ඉතා යහපත් ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම Box Office හිට් එකකුත් වුණා ලොව පුරා ඇමෙරිකානු ඩොලර් මිලියන 161 කට වැඩි ආදායමක් ලබමින්. නිකුත් කරලා පළවෙනි සතියෙම Box Office Chart එකේ පළවෙනි තැනට එන්න මෙයට හැකිවුණා.චිත්‍රපටයට වැයකළ මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක්.චිත්‍රපටයේ සම්පූර්ණ ධාවන කාලය විනාඩි 132ක්. පටන් ගත්තු වෙලේ ඉඳන් ඉවර වෙනකං කට ඇරගෙන බලා ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඇරන් බලන්න කියලා මම යෝජනා කරනවා. කට නෙවෙයි.. චිත්‍රපටිය!

The Butler (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/uXCZKT” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

31D78B8DED5D7BF23867210CE8CAD2A1FAA1C117

[button link=”http://goo.gl/NJ2FPl” type=”icon” “center” newwindow=”yes”] 920 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

E388B0B12097E7A5D7875B5D58698821A9CD3B58

[button link=”http://goo.gl/kpdG7Y” type=”icon” “center” newwindow=”yes”] 1.95 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

02567F73114E7338D33FAEC7E61BC8EC78FA43F4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2740 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

54 thoughts on “The Butler (2013) | ප්‍රධාන මෙහෙකරුවා [සිංහල උපසිරැසි සමඟ]

  • නියමයි සහෝ.ලස්සන කතාවක් වගේ.බලන්නම ඕනේ.
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • thanks………………………….

    Reply
  • onna ehenamm bagaththaa sahooo……kathava nam fatta vagee….thankss sub ekatahh…..

    Reply
  • බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Thank U Indrajith. good movie good subs.

    Reply
  • maxa machan ela film ekak mekata sub dunnata thanks..jaya wewa..

    Reply
  • mudiya / මුදියා

    ලස්සන කතාවක් වෙන්න ඇති.
    අනිවා බලනවා.
    දැන්ම බාන්න දානව.
    එල ඉන්ද්‍රා එල.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • “චූටී මල්ලි”

    මේක පස්ටම 1ක් වගේ
    බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Kulanjana Maduranga

    film 1nm supiri wge.aniwa balanna ona.thanks INDRAJITH sahoo sub 1ta. weldone.ohoma yn.jaya wewa…..

    Reply
  • කේ.යූ.ජී. උදාර

    ඔන්න මේකත් බලන ලිස්ට් එකට දාගත්ත සහෝ…..
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • යශෝධ

    අනිවා බානවා මේකනම්..

    ඔයාට ජය සහෝ…. පට්ටයි ආ….

    Reply
  • මිහාන්

    ලස්සන සලරුවක් වගෙයි.
    බොහොම තුති සබට.

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ලස්සන ෆිල්ම් එකක්..
    මමත් හරි කැමති ජාතියේ..
    මෙන්න බෑවා..ජය..

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • එකෙන්ම කොළුවා, සම්භාවනීය කථාවකට සබ් දාලා තියෙනවා වගේ.
    ඒ ගැනනම් සන්තෝසයි. මාත් මාර ආසයි ඔය වගේ බයෝග්‍රැෆීස් බලන්න. එහෙනම් ජය වේවා! සහෝ.

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    ලයින් 1500+ නේද සහෝ
    හොදයි හොදයි
    වෙච්ච මහන්සිය අපතේ යාමක් නෙවේ මේ වගේ ලස්සන වටිනා නිර්මාණයක් අපිට ගෙනාවට
    බොහොම ස්තුතියි සහෝ උපසිරසටමේ වගේ තව වටිනා නිර්මාණ අපිට ගෙනත් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා!

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….මේ වගේ මුවි එකකට සබ් දිපු එක ලොකු දෙයක්,ඉදිරියෙදිත් තව තවත් සබ් දෙමු…ජය​! 😛 😛 😛

    Reply
  • එළ සහෝ, සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕන. ඔන්න මාත් බෑවෙන්න දැම්මා…

    Reply
  • නලින්

    ස්තුතියි කුමාර සහෝ

    මෙක නම් අනිවා බැලිය යුතු කථාවක්

    ජය වේවා!

    Reply
  • Maru film ekakk vagee…..thankss sahoo sub ekatahhh…..onna ehenamm bagaththaaa…

    Reply
  • Yashoda Hemal

    Supiri ekak wage 😀

    Reply
  • පට්ට සහෝ. ස්තුතියි උපසිරැසියට

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • මේවා තමා දෙන්න ඕනේ

    බොහොම පින්!

    Reply
  • isuru samarasinghe

    thxzzzzzz macho

    Reply
  • danmma banna damma ahenam thanks udaya sahota

    Reply
  • ජයම වේවා සහෝට දිගටම සබ් දෙන්න

    Reply
  • nipuna prasad

    hodama film akak sub walata txz

    Reply
  • chamath cafe

    මේකේ සබ් දෙනකම් උන්නේ
    එල

    Reply
  • fatta film ekak! sub samaga dunnata sthuthii saho

    Reply
  • සුපිරි ෆිල්ම් දෙන එකට බොහොම පින් !

    Reply
  • pattama film akak ne machan txz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *