The Bridge [S01 : E09] | රැවටිල්ල. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි ඔන්න එහෙනම් යාළුවනේ පුරුදු විදිහට මේ කතා මාලාවේ අට වන කොටසින් පස්සේ නමවන කොටස ගෙන එන්නයි මේ සුදානම. අටවන කොටසත් ටිකක් අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්. 😀
පසුගිය සතියේ කථාව ආරම්භ වුනේ මිට අවුරුදු හයකට උඩදි වෙච්ච සිදුවිමකින් අපිට පෙන්නලයි. එතනදි ඩැනියෙල් හා ඔහුගේ මැක්සිකානු ධනවත් මිතුරෙකු වන සැන්ට් ජුනියර් එක්ක කල්බ් එකේ ඉදලා නැවතත් මැක්සිකෝවට යන්න හදනවා මත්ද්‍රව්‍ය රැගෙන එන්න. නමුත් ඩැනියෙල්ට යන්න වෙන්නේ නැහැ ඔහුගේ ගමන් බලපත්‍රය නැති නිසා. එතකොට ගිය සතියේ දකින්න ඇති, සොන්යා ජැක් ගෙන් ලබාගත් තොරතුරු අනුව දැනගත්තා කලින් ජැක් ගැන පරික්ෂණ කරපු ඩෙවිඩ් ටෙට් කියලා හිටපු FBI නියෝජිතයෙක්ගෙ තොරතුරු. පසුව මාර්කෝගෙන් දැනගන්නවා එම පුද්ගලයා මියගිය කෙනෙක් කියලා. ඔහු කලින් මාර්කෝ සමඟ වැඩ කල බවත් ඔහු පවසනවා. එවගේම ජැක්ගේ ස්ථානයේ පොලිස්සිය කරපු සෝදිසි කිරිමෙන් කලකට පෙර වළ දමන ලද මළ සිරුරක් සොයාගන්නවා. එම සිරුර කෙනත් හෙස්ටින් කියලා කෙනෙක්ගේ බවත් ඔහුන් හදුනගන්නවා. පසුව පරිඝනක දත්ත මගින් සොන්යා හොයාගත්තා කෙනත්ගේ රියදුරු බලපත්‍රය. එය දුටු මාර්කෝ කියා සිටියේ ඒ ඩෙවිඩ් ටෙට් බවයි. ඔය අතරේ, රේව ඔහුගේ මිතුරා ටොමි පොලිස්සියත් සමග එකතු වෙලා ඔහුගේ සම්බන්ධකම් සෙවිමේ උත්සහායක නියෙලනවා. එවගේම කථාව අවසන් වෙන්නේ මර්කෝගේ බිරිද සම්බන්ධ වෙලා ඉන්න අළුත් පෙම්වතා කෙනත්, සැන්ටි ජුනියර් මරා දැමිමෙනුයි. ඔහුව මරන හේතුව දැනටමත් ඔබ දන්නවා… කෙනත් කවුද කියලත් දන්නවා ඇති එහෙනම්…
අද කථාව ගැන නම් වැඩි යමක් කියන්න අදහාසක් නැහැ. මොකද දැන් මේ කථා මලාවේ හොදම කොටස් ටික තමයි විකාශය වෙන්නේ. ගිය සතිය අවසන් උන තැනින්මයි අද කථාව පටන් ගන්නේ. අද දවසේදි ලොකු අකරතැබ්බ ගොඩක් වෙනවා. මර්කෝගේ බිරිදටත්. එවගේම ලොකු අවුලක් කර ගන්නවා මාර්කෝගේ පුතාත්. “රැවටිල්ල” කියලා නම දැම්මෙත් ලොකු හේතුවකටයි. එ මදිවට ෂාර්ලටුත් අද ලොකු අවුලකින් අවුලකට පත් වෙනවා. අවසානයේ සොන්යාටත් ලොකු අවුලක් වෙනවා. ඇත්තම කිව්වොත් අද කථාවේ ඔක්කොම තියෙන්න ජරමර ම ගොඩක්. ඔයා හැම අවුලකම අග මුල තේරුම් ගන්න ඔයාලට මේ කොටස අනිවා බලන්නම වෙනවා.
යන ගමන් ඔයාලාගේ මනාප සටහාන් කරලා යන්න කියලත් මතක් කරන්න කැමති. ලබන සතියේ දහාවන කොටසින් හමුවෙන තෙක් හැමොටම වාසනාවන්ත සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා!
෴ ජය වේවා ෴
SInhala Subtitles
-- Count 1609 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ඉස්තුතියි නලින් සහෝ ,දැන් නම් කුතුහලය උපරිමයි ,ඉක්මනට ඉතුරු ටික දෙන්න
ජයවේවා
බොහොම ස්තුතියි නලීන් සහෝ…
නියමයි නලින්.දිගටම දෙමු.ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!
එළ මුදියා. එළ
bohoma stuti saho… .
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. තව කොටස් කීයක් තියෙනවද මේක ඉවර වෙන්න. දැන් ලඟ ඇති නේද? ජය෴෴ 😛 😛
13න් ඉවරයි. රොයිලි අයියා..
එල නලියා
සබට තුති
ඔබට ජය…..
එළ චුටි මල්ලි!
150 කොපියක් මෙක බලහාන්. හැබැයි ටොරන්ට් හොදේ.
http://kickass.to/the-bridge-us-s01e09-480p-hdtv-x264-encodeking-t7824388.html
ටැන්කූ ආ
ඔන්න දැන් තමා බන්න දාන්නෙ 😉
thanks nalin.
thanks
bohoma pin saho
elakiri saho subs nam baiscope
සුපිරි කතාව දිගටම සබ් දෙමු මචෝ නලියා
wow,maru 😀
තැන්ක්ස් වේවා!!!
ඔන්න පට්ට මචෝ
ela ela 🙂
thx machan
ela kollo senasurada meyka denakam unne
මේකේ සබ් එනකම්ම තමා හිටියේ මැක්සා
patta machao
elazzz thnxzzzz
මේ දීලා තියෙන්නේ.
අද එක එහෙනම්!
අම්මෝ අද මමයි එක. බොහොම ස්තුතියි උපසිරැසට නලින් අයියා.
අන්තිමට එක උණ දවසවත් මතක නැහැ. මේක ඒ තරම්ම අමාරු වැඩක් නෙව.