The Bridge [S01 : E01] | එක මළ සිරුරක්, එත්…! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝ වේවා බයිස්කොප් අඩවියේ සියලුම මිතුරු මිතුරියන්ට. ඔන්න අද මම මේ ඉදිරිපත් කරන්න යන්නේ අළුතෙන්ම ඇමරිකාවේ රුපවාහිනි තිරයේ දිග ඇරෙන, අළුත්ම ආරේක අපරාධ, අභිරහාස් ගණයට ඇතුලත් වෙන නවතම රුපවාහිනි කථා මාලාවකුයි. ජුලි මස 10 වෙනිදා පළමු කොටස විකාශය උනා. පළමු කථා සමයට කොටස් 5ක් ඇතුලත් වෙනවා. දැනට 749ක් පාඨකයන් ඡන්ද අතරින් 7.5ක අගයක් ලබා ගෙන තියෙනවා. ඉස්සරහාට තව වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඉතිං වැඩි කථා බහාක් නැතුවම පළමු කොටස දෙසට අපේ හැරෙමු.. මෙහි කථාව ගලාගෙන යන්නේ ඇමරිකාව හා මැක්සිකෝ දේශ සිමා අතර පිහිටි පාලමක් පසුබිම් කරගෙනයි. මේ පාලමේ භාගයක් ඇමරිකවේ. අනික් භාගේ මැක්සිකෝවේ තමයි තියෙන්නේ. ඔන්න දවසක් මේ පාලමේ වැඩකටයුතු සිදුවෙමින් පවතින අතර නොසිතු පරිදි මුළු පාලමේම විදුලි බලය බිද වැටෙනවා. ආරක්ෂක කැමරා හා සියලු ආරක්ෂක විදිවිදාන මෙහිදි බ්ද වැටෙනවා. ආරක්ෂාවට දෙරටින්ම යොදා සිටින ආරක්ෂක සෙබළුන්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මේ විදුලි බලය බිද වැටිම් අතරතුර යම් පුද්ගලයෙක් ඔහු පැමිණි මෝටර රථයේන් බැස ක්ෂණීකව මළ සිරුරක් පාරේ බිමින් තියලා පැනලා යනවා.. ටික වෙලාවක් ගත විමෙන් පස්සේ නැවත විදුලි බලය එම ප්‍රෙද්ශයට ලැබෙනවා. එත් එක්කම පොලිස් භටයන් දකිනවා පාර මැද්දේ මළ සිරුරක් ඇති බව. එය දැනගත් ක්ෂණිකවම දේෂ සීමාව වසා දැම්මට පොලිස්සිය කටයුතු කරනවා. හැබැයි මේ මළ සිරුර තියලා තියෙන්නේ දෙරට වෙන් වෙන ස්ථානයේ. ඉතිං මෙකට දෙරටටම සම්බන්ධයක් තියෙන නිසා.
මේ ගැන පරික්ෂණ පවත්වන්න දෙරටේම පොලිස් නිළදාරින් වහාම පැමිණෙනවා… ලංකාවේ වගේ ! ඒ අතරින් ඇමරිකාවෙන් විශේෂ පොලිස් මිනිමැරුම් එකකයේ පරික්ෂක නිළදාරිනි සොන්යා ක්‍රෝස් පැමිනේනවා. මැක්සිකෝ ජනපද පොලිස්සිය මෙහෙය වමින් පරික්ෂක මාර්කෝ රුයිස් ද පැමිණෙනවා. මිය ගොස් සිටින තැනැත්තා ඇමරිකාවේ පුරවැසියෙකු නිසා මැක්සිකෝ වේ පොලිස් පරික්ෂක මාර්කෝ රුයිස් මෙහි පැමිණි ඇමරිකානු පරික්ෂණ කටයුතුභාර නිළදාරිනි සොන්යා ක්‍රෝස් ට අයත් එකක් බැවින් ඔහු පිටව යනවා. ඇයගේ රටේ ප්‍රශ්ණයක් නිසා.. ඔහුන් දෙපල අතර මේමෙහොතේ යම් මත ගැටුමක් පවා ඇතිවෙනවා. පළමෙන් පිටව යාමට පැමිණෙන හදිසි ගිලන් රථයක් නිසා…
කථාවේ ආරම්භය සිදු වෙන්නේ ඔන්න ඔය වගේ මහා පටලැවිල්ලකින්. මිට සමාන්තරව තවත් කථාවක් පසු බිමෙන් ගලා යනවා ඔබට දැක ගන්න ලැබෙයි කථාව බලනකොට. මේ පුද්ගල ඝාතය කුමක් නිසා වුවක්ද ? මිය ගිය තැනැත්තිය කවුරු වෙන්න පුළුවන්ද? ඇයි මේ මළ සිරුර දේශ සිමාවේ ම මිනිමරුවා තියලා යන්නේ..? මොකද්ද ඔහුගේ අරමුණ වෙන්න ඇත්තේ? තවත් පුදුම හිතෙන සිදුවිමක් අහාන්නට ලැබේනවා මරණ පරික්ෂක තුමිය ගෙන් ඒ මොකක් වෙන්න පුළුවන් කියලද හිතන්නේ.?
හරි එහෙම නම් මෙහෙම ගියොත් නම් මට මූළු කථාවම කියන්න වෙයි වගේ. එක නිසා රසික ඔබ සැමට භාරයි පරික්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යන්න.. බලමු ඉදිරි කොටස් වලදි මොකද වෙන්නේ කියලා. ඊළග කථාවෙන් නැවත මුහුන ගැහෙනකම් අදට සමු ගන්නවා..!!
ජය වේවා..!
SInhala Subtitles
-- Count 2163 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ❤️
එල එල ඔයාලා හැමෝටම ස්තුති
bohoma thuthi
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නලින් පෙරේරා තැන්ක්ස් සබ් ඒකට.පට්ට කොල්ලෙක්නේ එල එල.මන් මේකේ 8 වෙනකම් ගත්ත ඔන්න සබ් ටිකත් ගන්නවා.ජය වේවා….
අද තමයි බලන්න පටන් ගත්තේ! පට්ට කතාවක් වගේ. තෑන්ක්ස් නලින් සහෝ 😀
එළ එළ
එක මල සිරුරක්.. ඒත්….!
බොහොම ස්තූතියි නලීන් සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
patta .thanks macho
Ela kiri wedak machan. Me TV series eka gena denagatteth ada thamai. Download wenna demma
එළ ස්තුතියි
ස්තුතියි සහෝ උපසිරැසියට…ඉදිරියට එන කොටස් වලටත් සබ් ලබා දෙන්න 🙂
අනිවා ඔන්න දෙකත් එවලා තියෙන්නේ
අම්මද බොල යකෝ මෙන්න සද්ද නැතුවම උන්නු අපේ නලිය ටෙලි කතාවකට අත ගහල
මාල සන්තෝසයි අප්පේ
ටෙලි කතා සේරම අහවරක් වෙලා ඇන හිටලනෙ තිබ්බෙ
මෙන්න බෙහෙත් හම්බවෙනව හිටු කියල
නියමයි හොදේ, සේරම දීහන්
දිගටම කරගෙන යන්න උබට ශක්තිය ලැබෙන්ට ඕන
ලිපියත් හොදට ලිඅයල තියේ කොලුවෝ
ජය!
ස්තුතියි විමෝ…
දිගටම වැඩේ කරමු. බැරිඋනොත් ඉතිං උඹලා ඉන්නවා නොවැ!
ජය වේවා
derect link denna berida?
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa ……………….
මාරයිනෙ.දෙනකොට දෙනවනෙ ඇට්ටි හැලෙන්න.කියල තියෙන විදිහට නම් පට්ටම එකක් වගේ.ඔන්න එහෙනම් අපි බානවෝ.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
එළ මුදියා බලා බලන්නකෝ
criminal, action tv series විතරක් නැතුව love story ekakuth දෙන්නකො…. දැන් නම් මේවා බලලාම දැන් ඇති වාගේ 😛 😛
ඇයි ඔය ඔනැතරම් ලව් කථා සයිට් එකේ තියෙන්නේ
tv series na ne?
pattaaaaaaaaaaaa
Thanks
අම්මටසිරි. ඉස්සරහට පට්ටම පොලිස් සීන් එකක් ලොකුවටම දැකගන්න පුලුවං වෙයි වගේ.. එල එල
ස්තූතිවේවා! ජය!
ස්තුතියි කිනා
ජය වේවා
අම්මට සිරි. පේන විදිහටනං හෙන ලොකු පොලිස් කේස් එකක් ඉස්සරහට දැකගන්න පුලුවං වෙයි වගේ. එල
ස්තූති වේවා!
ජය!!
තවත් පට්ට පහරක් වගේ
නියමයි නලින් සහෝ
ඉක්මනටම සබ් ටික දෙන්න ලැබේවා 🙂
ජය වේවා!!
අනිවාර්ය්යයෙන් පුළුවන් උපරිමයෙන් දෙනවා
සහෝ
ස්තුතියි
ela
fatta,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
patta patta………danma banavahhh………..mekanam supiriyatahh athi……..thanksss thansks……24 th seasom 1 eke idan dennakooooo
mata
wow
niyamai man me katawa ahala tibba… .
pena widiyata maxxa katawak wage.. .
bohoma stuti saho unu unuwema me katawa dunnata.
wedi wdiyen sub danna diriya shaktiya lebewa.. .
ස්තුතියි සහෝ..
ජය වේවා
ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!!
හැමෝගේම දිරිමත් කිරිම් වල ප්‍රතිඵල තමයි මේවා!!
ජය වේවා
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. අලුත් එකක් වගේ. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛
ස්තූතියි රොයිලි අයියා
ආයෙත් අලුතෙන් ටීවී සීරීස් ගොන්නක්ම බයිස්කෝප් වලින් දෙන්න වගෙයි යන්නෙ.. බොහොම හොඳයි.. උත්සාහය අගය කරනවා.. දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ජයවේවා෴
ස්තූතියි දිදුලේ
ජය වේවා
මෙන්න බොලේ වැඩක්..
ඒ ගමන නලිනයත් කතා වැඩේට බැහැල වගේ…
ඔහොම ගියොත් නම් හරි හත්වලාමක් වෙන්නේ…
කමක් නැහැ, කතා නම් අපි නොබලා ඉදියි…
දවසට දෙකයි නේද….අනික කොටස් පහයි කියන්නේ තියෙන්නෙත්…
ඒක වඩා හොදයි, පහසුයි…
රහස් පරීක්ෂක කතා නම් ආයේ අතාරින්නෙ නැහැ ලොවෙත්..
ජය වේවා මචෝ/…..
ස්තූතියි ආසිරියා
ජය වේවා
bohoma pin
ඔවා තමයි ඔනේ
thanks nalin sub ekata.
එළ බලලා කියන්නකෝ
thnxxxxxxxxxxxxxxxxxxxxx
ස්තුතියි සහෝ
gindara wadak
ස්තුතියි සහෝ
එල සහෝ බලමු මේකත් තුති
ස්තුතියි සහෝ
ඔන්න නියම කතාවක් ගෙනල්ල තියෙන්නේ, ජයම වේවා නලින්
අඩේ නලියා තව එකක් ගෙනත්
ඒකත් අළුත්ම ටීවී කතාවක් එල එල
කොටස් 5යි හින්දා අවුලක්ම නෑ
දිගටම දෙන්න සහෝ
ඔබට ජය…..
ස්තූතියි චුටි මලේ දිගටම දෙනවා අනිවා බැරි උනොත් උඹලා ඉන්නවනේ සප් එකට 🙂
ජය වේවා
Thanks
ස්තුතියි සහෝ
patta,,,jayen jaya
අඩේ මෙන්න තවත් tv series 1ක් ඇවිල්ල. එල එල.. දිගටම දෙමු දිගටම දෙමු.
elakiri macho
තැන්ක්ස් වේවා!!!!
බයිස්කෝප් නම් පට්ට ඔයාලගේ වැඩ පට්ටම පට්ට
පට්ටම කතාවක්නේ මචෝ අනිවා මේ වගේ රහස් පරක්ෂක කතා බලනව ජය!!!!!!!
maxxxa macahn
එලස් ඔන්න බාන්න දැම්ම ජය!
niyama paharak hode
jaya pathami digatama denna
thanks
මේක මම බලන්න හිතාගෙන උන්නු එකක් වෙලාවට මග ඇරුනේ , දැන් සබ් එක්කම බලන්න ඇහැකි ජය!
එළ එළ එහෙනම් ජය වේවා
ela ela ela
ade maxxa naleen uba supirima akak patan gena thiyenne ahenma apith balanna set weno
patta patta machan
good tv series
දැන් ආයේ පට්ට ඒවා බස්සනවා නේ එහෙනම් ඔන්න සතියෙන් සතිය එන එන කතාව දෙමු
දත කට මැද ගෙන හිටු
දෙනවා කිව්වොත් දෙනවාම තමයි
ස්තූතියි සහෝ
ජය වේවා
jaya wewa!!!!
thawath patta akak thxz
patta patta meyka nam maxxa kathawak
උඹ බැලුවද මචෝ
එළ එළ ස්තූතියි !
ජය වේවා
අඩේ තවත් පට්ටම එකක් නේ කතාව හැටියට සුපිරිම එකක් වගේ දිගටම එහෙනම් එන එන එක දෙමු
ස්තූතියි සහෝ
ජය වේවා