MENU

18+ (TV)AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

The Boys (2019-2020) [S02: E05] Sinhala Subtitles | පලා යන්න වෙලාව හරි [සිංහල උපසිරසි] 18+

Rating: 9.0/10. From 6 votes.
Please wait...

ඔන්න යාළුවනේ බෝයිස් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ පස්වෙනි කොටසට උපසිරැස් ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb වෙබ් අඩවියේ 8.3/10ක ඇගයීම් ප්‍රමාණයක් ලබාගෙන තියෙන මේ කොටස රූපවාහිණීයේ ප්‍රචාරය උනේ 2020 වර්ෂයේ සැප්තැම්බර් 18 වෙනිදායි. විනාඩි 60ක් පුරාවට දිවෙන මේ කොටසෙදි එම් එම් සහ හියුඊ විසින් බුවර් ඉන්න තැන හොයා ගන්නවා. හැබැයි බුචර් ඉන්න තැන හොයාගන්නෙ මෙයාලා විතරක් නෙවෙයි.

ඒ අතරේ හෝම්ලෑන්ඩර් විසින් මිනිස්සු බේරගන්න හිතාගෙන ත්‍රස්තවාදියෙක්ව මරා දමන අතරේ ඒ ත්‍රස්තවාදියට එල්ල කරන ප්‍රහාරයෙන් අවුරුදු 17ක අහිංසක ළමයෙකුත් මිය යනවා. ඒ වීඩියෝව සමාජ මාධ්‍ය වල පැතිරෙනවාත් එක්කම විශාල මහජන විරෝධයක් හෝම්ලෑන්ඩර් වෙත යොමු වෙනවා. ඒ පැත්තේ සිදුවීම් එහෙම වෙන අතරේ කිමිකෝ දැන් වෙනස්ම කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. කිමිකෝ ගැන හිතේ තියෙන ෆ්‍රෙන්චි කිමිකෝ මොනවද කරන්නෙ කියලා බලන්න කිමිකෝ ගෙ පස්සෙන් යනවා. එතනදි දකින දේවල් නිසා ෆ්‍රෙන්චිත් කිමිකෝ ගැන හිතාගෙන හිටිය විදිහ වෙනස් වෙනවා.

ඉතිං යාළුවනේ. එම් එම් සහ හියුඊ විසින් කොහොමද විලියම් බුචර් ඉන්න තැන හොයාගන්නෙ? ඒ වගේම විලියම් බුචර්ව හොයාගන්න අනිත් කෙනා කවුද? තමන්ට එල්ලවෙන මහජන විරෝධය හමුවේ හෝම්ලෑන්ඩර් මොන වගේ දෙයක් කරාවිද? කිමිකෝ දැන් මොනවද කරන්නෙ? කිමිකෝ පස්සෙ යන ෆ්‍රෙන්චිට දකින්න ලැබෙන්නෙ මොනවද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8734 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1

Next BT1

6 thoughts on “The Boys (2019-2020) [S02: E05] Sinhala Subtitles | පලා යන්න වෙලාව හරි [සිංහල උපසිරසි] 18+

  • Sahan Gayantha

    thanks a lot sub ekata..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *