The Book of Henry (2017) with Sinhala Subtitles | හෙන්රිගේ කතාව! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් සතියකට විතර පස්සෙ තවත් අලුත්ම එකක් අරගෙන ආවා.මේකත් සුපුරුදු පරිදි හසන්ත අයියා සජෙස්ට් කරපු එකක් තමා. මේ දවස්වල පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න නිසා ඉස්සරහටත් තව අලුත් ෆිල්ම් ටිකක් ගෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.හාෆ් සෙන්චරියටත් තව වැඩි දුරක් නෑනෙ.
අද කතාව ගැන කියනවනම්, මේක ගොඩනැගිලා තියෙන්නෙ හෙන්රි කියලා අවුරුදු 11ක කොලු ගැටයෙක් වටා.අවුරුදු 11ක් කිව්වට අපිට අවුරුදු 11 දි තිබුනු ළමා මොලයක් නෙමෙයි හෙන්රිට තියෙන්නෙ.කොටින්ම කියනවනම් ගෙදර ඔක්කොම මූල්‍යමය කටයුතු, ලියකියවිලි වැඩ ඔක්කොම සිද්ද වෙන්නෙ හෙන්රිගේ අතින්.හෙන්රිට මල්ලි කෙනෙක් ඉන්නවා .ඉතින් හෙන්රිගෙ මුලු ලෝකෙම අම්මයි මල්ලියි තමයි.හැබැයි දවසක ඔක්කොම වෙනස් වෙනවා.හෙන්රිට තද බල විදියට අසනීප වෙලා රෝහල්ගත කරනවා.එතනින් එහාට හෙන්රිට මොකද වෙන්නෙ කියලා ඔයාලා බලන්න. අනිත් එක තමයි තමයි හෙන්රිලයි අල්ලපු ගෙදර ඉන්න ගෑනු ළමයට එයාගේ සුළු පියා කරන කරදර ගැන හෙන්රි බලාගෙන ඉන්නෙ.එයා ලෙඩ වෙන්න කලින් මේ සම්බන්දව කරන්න පුලුවන් වැඩ කටයුතු කරගෙන යමින් තමයි යන්නෙ.කොහොමහරි හෙන්රි ලෙඩ වෙලා හොස්පිට්ල් එකේ ඉඳිද්දි හෙන්රිගෙ ජීවිතේට මොනවහරි වුනොත් එයාගේ කාමරේ තියෙන රතු පාට පොත එයාගේ අම්මට කියවන්න දෙනවා කියලා මල්ලිව පොරොන්දු කරවගන්නවා. හෙන්රිගේ රතු පාට පොතේ තියෙන්නෙ මොනවාද?අල්ලපු ගෙදර ඉන්න ගෑනු ළමයට මොනවද වෙන්නෙ කියලා බලන එක ඔබතුමන්ලට බාරයි.IMDB දර්ශකයේ 6.5ක අඟයක් ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.තවත් හොඳ අදහසක් ගන්න ඕන්නම් ට්‍රේලර් එකත් බැලුවනම් වැඩේ හරි.
එහෙනම් දුක,සතුට,ආදරය,සෙනෙහස පිරැණු මේ ෆිල්ම එක බලන්න කියලා ආරාධනා කරන ගමන් මම යනවා.ඉක්මනටම තව අලුත් ෆිල්ම් එකක් අරගෙන එන්නම්..අපි මහන්සි වෙලා කරන වැඩේට කළගුණ සැලකීමක් විදියට පුලුවන් අය කමෙන්ට් එකක් අඩුම තරමේ වෝට් එකක්වත් දාගෙන යන්න.එහෙනම් මම ගියා කාටත් ජය!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BDRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5428 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/08/Shan-e1501746084111.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Sub eka download karanna bane
Fixed
nope still gets oops! page not found
Sorry There was a Error Before. Now It’s Fixed. Try again
tnx
Thank you for the subtitles. Keep up the good work.
Vanilla sky movie ekatath sub dennako
උපසිරිසියට බොහොම ස්තුති
Thank You!
බාගෙන ළඟ තියෙද්දිත්
මෙච්චර අපූරු ෆිලුමක් බලන්න කල් ගියාට දුක හිතුනා.
නියමයි, උදාර. උදාර වැඩක්!
ගොඩක් ස්තුතියි!!
Thanx brother!!!
Thank you bro sub ekata..
Jaya wewa!
බොහෝම ස්තූතියි උපසිරැසියට….!
තවත් මේ ටයිප් එකේ මූටි ටික්ක සබ් කරමු.
ජය වේවා සහෝ !!@!!
බොහෝම ස්තූතියි උපසිරැසියට!!!!
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
BR ekata update karanna macho!!
Thank you
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
patat film eka bng
adunaa
පට්ට Film එකක්. Thanks Bro……
එල බ්‍රෝ.
Thanks Udara
Fatta bro.. ✌️✌️✌️
Thanks sahoo
සබට තෑන්ක්ස් බ්‍රෝ
එලම
Thanks For Sub
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
Thanks
බොහොම ස්තුතියි උදාර සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සබ් එක දෙනකන් හිටියේ…
Thanx saho
Thanks bro
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ…!!
ජයෙන් ජයම වේවා…!!
Puluwannam WOLF WARRIOR 2 sub eka denna bro….
Thanks for sub……
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…ජය!!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
elama saho thanks
lassana filumak wage
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Dragonheart battle for tthe heartfire sub 1 dannako
Thanks dear…………………………
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
sub akata thanks wawa