The Blind Side (2009) with Sinhala Subtitles | හඳුනාගන්න මනුෂ්‍යත්වය…! [සිංහල උපසිරසි සමඟ]
තවත් සුපිරි සිනමාපටයක් තමයි අද අරගෙන ආවෙ. මමත් ගොඩක් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය කරනු ලැබූ කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් මෙම සිනමාපටය හරහා දිගහැරෙනවා. මේක ඇවිල්ල IMDb දර්ශකයේ චරිතාපදාන, නාට්‍ය හා ක්‍රීඩා ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්.
2009 නොවැම්බර් 20 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 2යි මිනිත්තු 9ක් පුරා දිවෙන මෙම සිනමාපටය The Alamo (2004), Snow White and the Huntsman (2012) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල සම්මාන ලාභී අධ්‍යක්ෂකවරයෙක් වන John Lee Hancock නමැති අධ්‍යක්ෂකවරයා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මෙම සිනමාපටය චිත්‍රපට සම්මාන උළෙලවල් 24කින් සම්මාන 8ක් හිමි කරගෙන තවත් සම්මාන 29කට නිර්දේශ වී ඇති සිනමාපටයක්. මෙහි ප්‍රධාන චරිත වලට Crash (2004), Gravity (2013) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ ඔස්කාර් සම්මාන ලාභී Sandra Bullock (ලේයි ඈන්) ලෙසත් Quinton Aaron (මයිකල් ඕර්) ලෙසත් රංගනයෙන් දායක වෙනවා.
ඒ වගේම Sandra Bullock මෙම සිනමාපටය වෙනුවෙන් 2010 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගන්නා අතර මෙම සිනමාපටය වෙනුවෙන්ම 2010 වසරේ ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේද හොඳම නිළිය ලෙස සම්මානය දිනාගන්නවා. තවද මෙම සිනමාපටය IMDb දර්ශකයේ 7.7/10 වැනි ඉහල අගයක් දිනාගන්නටත් සමත්වෙලා තියෙනවා. කතාව ගැන වැඩි විස්තරයක් කරන්න ඕනෙ නෑ ඉස්සෙල්ල පළවූ ලිපියේ වාසල සොහොයුරා කතාව ගැන ලස්සන විස්තරයක් කියල තියෙනව.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
කලින් පලවු ලිපිය…
උතුම් හදවතක් නිසා ලොවට තවත් ක්‍රිඩා තරුවක් බිහිවීමේ සත්‍ය කතාවක් රැගත් The Bind Side සිනමා පටය තමා අද ඔන්න ගේන්නේ. මේක පිටවෙලා නම් ටික කාලයක් වෙනවා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා බයිස්කෝප් අඩවියේ මේ ගැන සඳහන් උනේ නෑ. කොහොම උනත් හොඳ ෆිල්ම් එකක් බයිස්කෝප් අඩවියේ සඳහන් නොකර බෑනේ. ඒ හින්දා ඔන්න මිනිසත්කම ගැන කතා කරන ඒ අපූරු සත්‍ය කතාව ඕගොල්ලන්ට ගේනවා.
17 හැවිරිදි Michael Oher, දෙමව්පියන් වෙන්වීම හා දුප්පත් කම නිසා නිවාස කිහිපයකම හදාගත් දරුවෙකු ලෙස කාලය ගත කල අයෙක්. නමුත් ඔහු ඒ නිවාස වල වැඩිකාලයක් රැඳි සිටින්නේ නෑ. මේ නිසාම ඔහු පාසලට පවා ඇතුලත් කරගන්න ප්‍රධානීන් අදිමදි කරනවා. එමෙන්ම මොහු ඉගනීමට ඉතා අදක්ෂයෙක් බව හැමදෙනාම පවසනවා. ඔහු ක්‍රීඩාවට ඇති දක්ෂතාවය නිසාම පාසලේ ක්‍රීඩා පුහුණුකරුගේ මැදිහත්වීම නිසා පාසලට අවසානයේ ඇතුළත් කරගන්නවා. නමුත් ඔහු ඉගනීමට අදක්ෂ නිසා ගුරුවරුන් ඔහුට එතරම් කැමත්තක් නෑ.
ඉතාමත් සීතල දිනයකදී අහම්බෙන් මෙන් Leigh Anne ට පාරේ ගැහෙමින් යන Michael ව දක්නට ලැබෙන අතර එදින තම නිවසේ පවුලේ අයත් සමඟ රාත්‍රිය ගත කරන්නට ඉඩ සලසා දෙනවා. මෙතනින් තමා ඔහුගේ නව ජීවිතය ඇරඹෙන්නේ. මේ ඔහුට හමුවූ මිනිසත්කම උතුරා යන පවුල නිසා ජීවිතය ජයගෙන පාපන්දු ලොවේ තරුවක් බවට පත්වන මේ කතාව තවමත් ජීවතුන් අතර සිටිනා මිනිසුන් පිරිසකගේ කතාවක්. වැඩි විස්තර මෙතෙන්ට ගියොත් මීට වඩා හොඳින් බලාගන්න පුළුවන්.
මේ තරුව බිහිකිරීමේ වැඩි ගෞරවය හිමි Leigh Anne ලෙස රංගනයෙන් දායකවී සුපිරි නිළි Sandra Bullock හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානය සහ තවත් සම්මාන රැසක් දිනා ගන්නවා. IMDb හි රේටින්වල මෙය 7.7/10 (34,593) ලබා තිබෙනවා.
ඉතිං මෙයත් හදවතට කතාකරනා සැබෑ ලෝකයේ සිදුවූ ලස්සණ කතාවක්. බාගන්න. බලන්න. රසව්ඳින්න…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ච.මි.දේවා ( වාසල ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3823 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
not working..
දැන් වැඩ සහෝ
Thanx sub ekata,. Jayawewa
Godak sthuthi. Jaya wewa!
Thanks malli
Thanks bro sub ekata..
Jaya wewa!
Thanks ………….good luck ………………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
Thanx bro
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා..!
Thanks ………………..good luck ………………………….
මගේ ජිවිතේ අමතක නොවන ෆිල්ම් එක්ක එගෙන් නැවත නැවත ආවෙත් නැවතත් බලපු එකක් බලන එකක්
බොහොම ස්තුතියි ඔබට සිංහල සබ් දැම්මාට
නියමායි! මේ වගේ ෆිල්ම් එකක් මෙහෙම බැලුවොත් තමා. ගොඩාක් ස්තූතියි!
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………….
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට…
ස්තුතියි!!!!
films wala direct links dammanan hodai ne…..
ගොඩාක් ස්තුති,…
hoda kathwak wage balanna oni bohoma sthuthi jaya,,
ස්තුතියි සහො..:)
niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thnaks You Your Subtitle
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
thank you very much…….
thanks
ස්තූතී.
මමත් බාන්න දැම්මා
Sinhala Subtitle Please
.
මමත් බාන්න දැම්ම.
මේ වගේ හොඳ ඒව, බයිසිකෝප් වෙබ් අඩවිය හරහා අපිට ඉදිරිපත් කිරීම ගැන ගොඩක් ස්තූතියි !
සිංහල උපසිරැසි file එකක link එකක් පේන්න නැති නිසා,
ඒ link එක තියෙන්නෙ කොහේද කියල කවුරු හරි උපදේශයක් දෙනවා නම්,
site එක visit කරන අයව guide කරනවා නම්,
ඒ ගැන බෙහෙවින් කෘතඥ වෙනවා.
මෙවැනි සිනමා පටි අපට සොයා දීම ගැන නැවත වාරයක් ස්තුතියි !
kooo nee ne
Ayyoo…meke sinhala sub denna kenek naddoooo…..
koo meke sinhala subtitle naddaaaaa………………….??????????????????????????????????
thanx bro…it’s downloading….
|| නියමයි ||
| 😛 |
Meke sinhala sub nedda… pls thiyenwanam kohomada download karanne…?
oyata hamba unada meke sinhala subtitle……..??????????
මගේ මේ කෙටි ජීවිත කාලයේදි මම බලපු ලස්සනම බයිස්කෝප් එකක්.. කියන්න වචන නෑ.. බොහොම ස්තූතී…
meka mama baluwa patta film 1k…..
maxxxxa film එක aaaaaaaaa tnx………
thanks…….
Downloading now
අදයි බලන්න පුලුවන් වුනේ.වාසල සහෝට තැන්කු මෙක දමිමට.හොද අර්ථවත් බයිස්කෝප් එකක්.
maxxxxxxxxxxxxxxxxxxxxxxxa…….. we want more from u!!!!!!!!
pls don’t post any normal movies …. always give something special
මම මේක බාලා බැලුවා, හිතට හොදට වදින ෆිල්ම් එකක්, මේක දීම ගැන වාසල අයියට ස්තූති වෙන්න ඕනේ.
maka maru adanawa baladde
හරිම සංවේදී කතාවක්… හැමෝම බැලිය යුතු ආදර්ශමත් කතාවක්… නිතරම මේවගේ කතා දෙන්න.. ස්තූතියි..
ඔනන් ඉතින් මාත් ගත්තා. ස්තූතිය.
Yeah seems you heard my request I have watched it but like to recommend other friends as well it’s simply the best movie
ඇත්තටම මේ ෆිල්ම් එක දාන්න බැරිවුනේ ඇයි කියන එකනම් මටත් හිතාගන්න බෑ. ස්තූතියි වාසල සහෝ මේක ගැන ලියලා එව්වට 🙂
Niymai mama asama jathiye katawak.
danma Banawa
Puluwan nam “Flying Scotsmen” kiyana movie ekath baiscoop adawiye ayata danna,
tikak parana unath Gram Obree kiyana cyclist ge saba jeewithe gana kiyawena lassana katawak
mike is the best …. what a movie man … mage request eka dala ela
කාලෙකින් හොඳ විද්යා ප්‍රබන්ධයක් ඇවිත් නෑනෙ
Peena widihatanam godak honda emotional story ekak wage….
baalama balamuko
Thanx Waasala sahoo me karana kepaveemata!!
හැමදාම වගෙ අන්තිමට මමත් බානවො……..
Clash of the Titans එකේ කොපියක් දානකම් මම බලාගෙන ඉන්නව. මම ඒකෙ කොපි 2ක්ම බෑවා එත් ඒව වැඩ කරන්නෙ නෑ. ෆෝමැට් එක WMV TM .ඒ ගැන දන්න කෙනෙක් මට උදව් කරනවද?
good movie
MY Best One
Ela ela… I like tat kind of movies…
Downloading…………
ඔන්න ගත්තෝ.. තැන්කූ වේවා..!!
මගෙන් මේ වසරේ මම බලපු හොඳම චිත්‍රපටිය මොකද්ද කියලා ඇහුවොත් මගේ එකම උත්තරය වෙන්න මේ චිත්‍රපටියයි. සත්‍ය කතාවක් ඇසුරින් නිපඳවා තියන මේ චිත්‍රපටිය තුල නලු නිලියන්ගේ අති දක්ෂ රංගනයත් සමග චිත්‍රපටිය වඩාත්ම හිතට දැනෙන අයුරින් නිපඳවා තියෙනවා. වාසල සහෝට ස්තූතියි මේ ගැන ලියුවට
Maxxaaa……….
බාපල්ලා කොල්ලනේ බාපල්ලා…
Thanx thanx thanx! maath baami!
සිරා ෆිල්ම් එක අඩ බාන්න බැහැ සඩුඩට තමයි ඉතින් ස්තුතියි සහො
ඔන්න මමත් බානවා,තැන්කූවේවා වාසල අයියේ.
thanks
මටත් තියෙන ප්‍රශ්නෙ කාටවත් මෙ film මතක් වුනෙ නැති එක.. අන්තිමට වාසල brother ට තමා මතක් වුනෙ..!! මම බලපු හිතට වදින පට්ටම film එකක් තමා.. අනික Sandra අක්කත් ඉන්නවනෙ… මාර story එකක්.. ස්තුතියි..
මේක නම් බලලා තියෙනවා. අර කිව්වත් වගේ හරිම ලස්සන චිත්‍රපටියක්. 😀
මමත් බාන්න දැම්මා
බොහොම ස්තූතී.
thank you machanla…….
GOOD 1
robin hood (2010) හොද කොපියක් ලැබුනොත් දෙන්න. ස්තෑතියි
ඔන්න බෑවා…
කතව කොහොමද කියලා බලලම තමයි කියන්ඩ වෙන්නේ..
බොහොම ස්තූතියි.. සහෝ.
සෑහෙන කාලයක් හොයපු කතාවක්.දුන්නට බොහොම ස්තුතියි!! 🙂
Mamath meka balala thiyenawa, Patta kathawa.Oyalath bagena balanne
Mamath meka balala thiyenawa, Patta kathawa…Oyagolloth bagena balanne.
mama meka balala tiyanwa,aththatama harima lassana kathawak,me wage hoda minis hadawath thamath me loke tiyanwa neda kiyala hitenwa me film eka baladdi…..
ela machan
Thanxxxxxx lokka
Mamai 1st