MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S06 : E13] Sinhala Subtitles | xx රොබර්ට් වෙස්කෝ xx [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 10 votes.
Please wait...

හොදයි ඔන්න එහෙනම් 13 වෙනි කොටස අරං ආවා. රෙඩින්ටන්ට මරණ දඬුවම සදහා ජනාධිපති සමාව ලැබුවට පස්සේ එයා කළු ලැයිස්තුවේ කෙනෙක් අල්ලලා දෙන්නයි හදන්නේ. එයා එක්ක රෙඩින්ටන්ට තියෙන්නේ ගොඩක් පරණ සම්බන්ධතාවයක්. ඒක හොද පැත්තට වගේම නරක පැත්තටත් තියෙනවා. ඒ වගේම තමයි අද කතාවේ කට්ටිය හදන්නේ නිධානයක් හොයාගන යන්නයි. පරණ කොටස්වල තිබුන විදියට කුමන්ත්‍රණය ගැන නම් අද සදහන් වෙන්නේ නැහැ. හැබැයි සමාර් මොසාඩ් එක දාලා යන්න හදන එක ගැනත් එයාගේ අසනීපය ගැනත් අද බලාගන්න පුළුවනි. එහෙමනම් මීළග කොටසෙන් හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3100 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

             

17 thoughts on “The Blacklist [S06 : E13] Sinhala Subtitles | xx රොබර්ට් වෙස්කෝ xx [සිංහල උපසිරසි සමඟ]

  • Sajithlakshan

    thanks ………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න…………………………..thanx!!!!

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු….

    Reply
  • Thilina Lakmal

    thank you sis…digatama demu ithuru tikath

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *