The Blacklist [S06 : E04] Sinhala Subtitles | උකස්කරුවන් [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් හතරවෙනි කොටස අරගෙනයි මේ ඇවිත් තියෙන්නේ. සුපුරුදු පරිදි පසුගිය කොටසේදි සිදුවීම් මතක් කරලා ඉන්නම්කෝ. රෙඩින්ටන් පොලිස් භාරයට පත් වුණාට පස්සේ එයාගේ නඩුව ඇහුවා කට්ටියට මතක ඇතිනේ. එයාට නිදහස් ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී තුවක්කුවක කතාවක් නිසා ඒ අවස්ථාව මග ඇරුනා මතක ඇතිනේ.
ඉතිං අද කතාවේදී රෙඩින්ටන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් සහිත හිරගෙදරකට යවලා තියෙන්නේ. අමුතුවෙන් කියන්න වුවමනාවක් නැහැනේ රෙඩින්ටන්ගේ ව්‍යාපාරත් එක්ක එයාගේ සතුරන් ඇතිතරම් හිරගෙදර ඉන්නවා ඇතිනේ. ඉතිං එයා කොහොමද හිරගෙදර තමන්ගේ ජීවිතය බේරගන්නේ කියලා බලන්නකෝ.
නැවත හමුවෙනතුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 3308 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks sis.jaya wewa……….!!!
Thnx for sub …
thanks …………..
✋✋✋
thanks sub ekata
tz sub ekata….
Thank you …..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela
subata thanks
thank you …….
බොහොමත්ම ස්තුතියි!!!
Thanks sub ekata..
thanks..
Thanks sis
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Sub eakata thanks
thank you…
Thanx saho
උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි…
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
බොහොම ස්තූතියි , ඊලග එපියත් දෙමු ඉක්මනින් ,ජයවේවා