MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S06 : E02] Sinhala Subtitles | xx කෝසිකානුවා xx [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 16 votes.
Please wait...

ඔන්න එහෙම නම් දෙවනි කොටසත් අරගන ආවා. බොහෝදුරට මේ සීසන් එකෙන් කතාව අවසන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නම් අපි කතාව පැත්තට හැරෙමුකෝ. හොදයි හැමෝටම මතක ඇති කියලා හිතනවා පසුගිය කොටසේ තමන්ගේ මුහණ වෙනස් කර ගත්ත ජසටින් මොරෝව. අද ලිස් ඇතුලු කණ්ඩායම එයාව අල්ලගන්න උත්සහයක් දරන එක තමයි තියෙන්නේ. හැබැයි ඉතිං එයාව අල්ලගන්න පුළුවන් වේවිද. එයා මොනවගේද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මතකනේ පසුගිය කොටසේ ප්ලාස්ටික් සැත්කම් කරන වෛද්‍ය කෝහ්ලර් එයාගේ මුහුණ වෙනස් කලා. ඒ වගේම තමයි ලිස් හදන්නේ එයාගේ නංගිත් එක්ක එකතුවෙලා මේ රෙමන්ඩ් රෙඩින්ටන් හැටියට පෙනී ඉන්නේ කවුද කියලා හොයාගන්නයි.

ඉතිං අද කතාවෙදි ලිස් ගොඩක් බරපතල පියවරක් ඉදිරියට තියනවා මේ රෙඩින්ටන්ව අදනුගන්න යන ගමනේදී. හැබැයි මේ වෙනකොට ලිස්ටත් ඉව වැටිලයි තියෙන්නේ රෙඩින්ටන් සමහරවිට මෙයාලා හොයන දේවල් දන්නවා ඇති කියලා. ඒ නිසා තමයි එයා මේ දරුණු තීරණය ගන්නේ. එහෙම නම් කතාව බලන්කෝ, ලිස් මොකද කරන්නේ වගේම කෝසිකානුවාට මොකද වෙන්නේ කියලත් බලාගන්න පුළුවන්. මීළග කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4045 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

             

28 thoughts on “The Blacklist [S06 : E02] Sinhala Subtitles | xx කෝසිකානුවා xx [සිංහල උපසිරසි සමඟ]

  • Sajithlakshan

    thanks ……………

    Reply
  • thanks sub ekata sis

    Reply
  • downlod wenne html ekak

    Reply
  • බොහොම ස්තුතියි.

    Reply
  • Chathuranga W

    sub 1 tnx ithuru epi tikat ikmnta denna…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank you akke……

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉක්මනටම ගෙනල්ලා දෙවෙනි කොටසත්..
    ඉතුරු කොටස් 3ත් ඉක්මනට ගේමු..

    Reply
  • I come back Long time Sureni . Thank you very much

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • mallikalekamge

    elama thama thanks dear

    Reply
  • akke subscene eke tiyna copywalata sub eka denda puluwnda.mekata sub den ekata thanks

    Reply
  • DhanushkaAASL

    Thanks sub akata maga balan hitiya

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *