The Blacklist [S05 : E11] Episode Sinhala Subtitles | එ්බ්‍රහම් සටර්න් [සිංහල උපසිරසි සමඟ]
මේ අරගන ඇවිත් තියෙන්නේ කළු ලැයිස්තුවේ 5වෙනි සීසන් එකේ 11 වෙනි එපියයි. ඔන්න දැන් සුපුරුදු පරිදි රෙඩින්ටන් කළුලැයිස්තුවේ ඉන්න අයව දඩයම් කරන්න පටන් අරගන තියෙනවා. මේ වෙනකොට ඔයාලට මතක ඇති ලිස් මේ කණ්ඩායමේ නැහැ. එයා ටොම්ගේ ඝාතකයා හොයාගන වෙනමම ගමනක් යනවා. හැබැයි රෙඩින්ටන් ලිස්ට වෙච්ච පොරොන්දුව නිසා තවමත් FBI එකත් එක්ක එකතුවෙලා කළුලැයිස්තුව දඩයම් කරනවා. පසුගිය සතියේ කතාව අවසන්වුන විදිය මතක ඇතිනේ. ලිස් අර නවාරෝ කියන කෙනාව හොයාගන ගියේ අර තට්ටයා පිළිබද හෝඩුවාවක් හොයාගන්නයි. ඒත් නවාරෝ ඉක්මන් වුනා. එතන ඇතිවෙච්ච රණ්‍ඩුවෙන් නවාරෝ මිය ගියා. ඒ වගේම පසුගිය සතියේ රජයේ ඉහළ නිලයක් දරපු තොරතුරු පිටට විකුනන්නෙක් අල්ලගන්න කට්ටිය සමත්වුනා මතකයිනේ.
එහෙනම් අද කතාව. මේ වෙනකොට ලිස්ට මිනීමරනවා කියන එක බොහොම සුළු දෙයක් බවට පත්වෙලා. එයාගේම වචන වලින් කියනවානම් ඒකෙන් එයාගේ නිනිද නැතිවෙන්නේ නැහැ. ඒ තරම් ඒක එයාට සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි මේක නම් හොද දෙයක් නෙවෙයි කියලයි මගේ අදහස. ඉතිං අද කතාවෙදි ලිස් නවාරෝගේ මිනියට මොකද්ද කරන්නේ කියලා බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි නවාරෝ හොයාගන පොලිසියෙන් එනවා විතරක් නෙවෙයි නවාරෝගේ ගෙදර තිබිලා මිනීමැරුමට අදාල සාක්ෂි හොයාගන පරීක්ෂණ වලට යවනවා. ඉතිං ලිස් .මයි මේ මිනීමැරුම කලේ කියලා ඔප්පු කරන්න සාක්ෂි තියේවිද? කතාව බලන්න එහෙනම්.
මීළඟ කොටසින් හමුවනතුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
SInhala Subtitles
-- Count 4061 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx for sub …
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ep12 th awillane…?
sis 12 sub ekath dena eka nathara kalada? nttnm denawada lagadima..?
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you akke. digatama sub denna
Thnx…….
Thank you sub ekata
sab ekata bohoma sthuti
සබට තුති අක්කේ.සදා ජය.ඊළග උපසිරසෙන් හමුවෙමු.
Thanks dr..
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
ela එල ..එනකන් බලන් හිටියේ අක්කේ ..
මොනාද මේ වෙන්නේ ලිස්ට
Amboo ati yanthan… Thanks Sis…!
sub ekata thanks akke
දෙනකල් බලන් වෙන්දා වගේ අපි හිටියනේ තනිවී ලොවේ ..
සබට තැන්කූ අක්කේ .. ..ජය බයිස්කෝප් …!!
ye ye sub 1 dilaaa. thanks sis
හැමදාම වගේම බොහොම ස්තුතියි….
Thank you very much
thnx mcn
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එක එනකන් හිටියේ…..
Sub ekata thanks Sureni akkee
Ep 12 hamu wemu
Jaya wewa