MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S04 : E19] with Sinhala Subtitles | Dr. බොග්ඩන් ක්‍රිලොව් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

The blacklist S4-1

මෙන්න අරගන ඇවිත් තියෙනවා 19 වෙනි කොටස.  වෛද්‍යවරයෙක්ගේ නමින් නම් වුන තවත් කොටසක්. එතකොටතව කොටස් තුනකින් එහෙම නැතන්ම සති දෙකකින් මේ සීසන් එකත් අවසන් වෙනවා.( 21 සහ 22 කොටස් දෙකම එකම සතියක නිකුත් වෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ) 5 වෙනි සීසන් එකක් තියේවිද කියලා තවම තීරණයක් නැති බව දැනට තියෙන ආරංචි වලින් කියවෙන්නේ.

හොදයි එහෙම නම් කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය සතියේත් කැප්ලන් සුපුරුදු පරිදි රෙඩින්ටන් අඩපනකිරීමේ මෙහෙයුම කරගන ගියබව දැක්කනේ. ඒ වගේම එයා ඇවිත් ලිස්ට අනතුරු ඇගෙව්වා මේකෙන් අයින් වෙන්න කියලා. හැබැයි ඉතිං ලිස් එක පිලිගත්තේ නැහැනේ.

අද කතාවෙදිත් කැප්ලන් දරාගන්න බැරි පාඩිවක් රෙඩින්ටන්ට වගේම බියුරෝවලටත් කරනවා. හොදයි එහෙමනම් අද කතාව බලන්නකෝ. හෙට උදේ 20 වෙනි කොටස නිකුත් වෙනවා. ඒ කොටසින් හමුවෙමු

ජය…!!!

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Blacklist – 04×19 – Dr. Bogdan Krilov.KILLERS.English.HI.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4438 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

             

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

7 thoughts on “The Blacklist [S04 : E19] with Sinhala Subtitles | Dr. බොග්ඩන් ක්‍රිලොව් [සිංහල උපසිරසි සමඟ]

  • Sajithlakshan

    බොහොම ස්තූතියි

    Reply
  • kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply to Gihan Iddamalgoda Cancel reply

Your email address will not be published. Required fields are marked *