The Blacklist [S04 : E11] with Sinhala Subtitles | අන්තඃපුරය [සිංහල උපසිරසි සමඟ]
හොදයි මෙන්න ගෙනල්ලා තියෙනවා කළු ලැයිස්තුවේ 4වෙනි සීසන් එකේ, 11වෙනි එපිය.
සුපුරුදු පරිදි පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. අනාවැකි කියන පුංචි දරුවෙක් වටා පසුගිය සතියේ කතාව ගෙතිලා තිබුනා මත ඇතිනේ. හැබැයි ඒ දරුවා අනාවැකි කිව්වේ කිසියම බලයකින් නම් නෙවෙයි. එයාට යොදලා තිබුන අති සංවේදී ශ්‍රවණ ආධාරකය යොදාගනයි. අන්තිමට මේ විපත්ති දායක අනතුරු කරන කෙනාව අල්ලගන්න පුළුවන් උනත් ඒවායේ මහ මොළකාරයා රටින් පැනලා ගියා. හැබැයි කතාව නම් කරලා තිබුන ‘අනාවැකි කියන්නා’ වුනේ මේ පුංචි දරුවා නම් නෙවෙයි. මේ කතාවේදී රෙඩින්ටන්එ යාගේ මිත්‍රයෙක්ව මරපු කෙනෙක්ගෙන් පළියගන්න වෙනමම මෙහෙයුමක යෙදිලානේ හිටියා මතක ඇතිනේ.
ඉතිං අද කතාව පැත්තට හැරෙමු. දැන් ඉතිං ලිස් නැවත FBI නියෝජිතයෙක් වශයෙන් පත්වෙලානේ ඉන්නේ. අද රෙඩින්ටන් එයාව වෙස්වළාගත් මෙහෙුයමකට යවනවා. හොරුන්ගෙන් හොරකම් කරන කාන්තා හොරු කණ්ඩායමක් ගාවට.
එහෙමනම් කතාව බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E11.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6100 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta…
Thnx for sub…
බොහොම ස්තූතියි
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)
thank
episode 12 eke sub thama nane
Black list S04 E12 Eka Kawdda danne
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnx……….
නියමයි..සබ් එකට තැන්ක්ස්…
thanx sub 1ta, jaya wewa
thanks for sub
direct link
tvmansala.com
Ela
thanx… sis
Thank you Sureni for sub
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Torrent link eka denne nane hama film ekakama
thanks sis
sub download karanna bane, poddak balanna puluwanda guys?
බොහොම ස්තුතියි… සබ් වලට…