The Blacklist [S04 : E07] with Sinhala Subtitles | Dr. ඒඩ්‍රියන් ෂෝ [සිංහල උපසිරසි සමඟ]
හොදයි ඔන්න එෙහෙනම් ඉක්මනින්ම අරන් ඇවිත් තියෙනවා 7 වෙනි කොටසත්. පසුගිය කොටසේදීී අරාම්ගේ පෙම්තිය විසින් පොස්ට් ඔෆිස් එක හැක් කරපු විදිය සහ අරාම් එයාව අල්ලගත්ත විදියත්මමත ඇති කියලා හිතනවා. ඒ වගේම අරාම්ට සිදුවුන සිද්දිය නිසා සමාර් එයාගේ මාරුවිමේ ඉල්ලුම්පත ඉල්ලා අස්කරගත්තා මතක ඇතිිනේ. ඒ හැම දේකටම වඩා කර්ක්… සහ ඇග්නස්, මේවෙනකොෙෙ ඇග්නස් ඉන්නේ ලිිස් සහ ටොම් භාරයේ ඒ වගේම කර්ක් ඉන්නේ FBI අත්අඩංගුවේ. හැබැයි මේ වෙනකොට කර්ක් හොදටම අසනීපයෙන් ඉන්නේ.
එහෙමනම් ඉතිං කතාව බලමු නේද? රෙඩින්ටන් රුධිර විශේෂඥයෙක් හොයාගන යනවා. එයා තමයි කර්ක්ව සනීීකරන්න පුළුවන් හැකියාව තියෙන එකම පුද්ගලයා. ඒත් රෙඩ්ට ඕන කර්ක්ව මරන්න නම් ඇයි එයා මේ ඩොක්ටර්ව හොයාගන යන්නේ. බලන්න කෝ එහෙනම්…
8වෙනි කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E07.HDTV.KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 4754 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta …
Thnx for sub …
බොහොම ස්තූතියි
Thanks……
ස්තුතියි සුරේනි අක්කා…. පරක්කු වෙලා දුන්නට කමක් නැ ඉතින් බලන්නෙත් දැන් නිසා
ජය වේවා
බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks good luck..
thnxxxxxxxxxxxxx
Sub ekata thanks sureni akke
Jaya wewaa…
දෙනකම් බලාගෙන ඉදීයේ.බොහොම ස්තුතියි 🙂
පාර පාර මචන්ලා.සබ දෙනකන් බලන් හිටියේ.ජය වේවා !!