The Blacklist [S04 : E02] with Sinhala Subtitles | මාටෝ [සිංහල උපසිරසි සමඟ]
මේ අරගන ඇවිත් තියෙන්නේ 4වන සීීසන් එකේදෙවන කොටසයි. මුලින්ම සමාවභජනය කරනවා ප්‍රමාදය ගැන. ඒ වගේම හැමෝම දන්න විදයට තව එක කොටසක් නිකුත්වෙවෙලා තියෙනවා. ඒකත් හැකි ඉක්මනින්ම ලබා දෙන්නම්.
සුපුරුදු පරිදි පසු ගිය කොටස් මතක් කලොත් ඇලෙක්සැසැන්ඩර් කර්ක් විසින් ලිස් සහ ඇග්නස් පැහැරගියේ පසුගිය සීීසන් එකේ අවසන් භාගයේදීීනේ. ඉතිං දැන් රෙඩින්ටන් සහ රෙස්ලර් හැරල්ඩ් ඇතුළු පිරිස ලිස්වත් ඇග්නස්වත් ලෝකය පෙරළගන හොයනවා. ඒ වගේම මේ වෙනකොට රෙඩ් දන්නවා මිස්ටර් කැප්ලන් එයාව ගොනාට අන්දලා ලිස්ව බොරුවට මරලා එයාගෙන් බේරිලා සමාන්‍ය ජීීවතයක් ගත කරන්න යැව්ව විත්තිිය.
ඉතිං අද කතාව පැත්තට හැරෙමු. පසුගිය කොටසේ හිටපු ඇමරිකානු ඉන්දියානුවාව මතක ඇති කියලා හිතනවා. අද කතාවේ මාතෘකාව වෙන්නේ එයා. ඒ වගේම දැන් රෙඩින්ටන් ලිස් සහ ඇග්නස් ඉන්න තැන හොයාගන්නයි මේ උත්සහය කරන්නේ. ඉතිං එහෙම නම් කතාව බලමු නේද. කේට් එහෙම නැත්නම් මිස්ටර් කැප්ලන්ට මොකද කරන්නේ කියලත් රෙඩ් තාම තීීරණය කරලා නැහැ.
මීීළඟ කොටස ඉක්මනින් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E02.720p.HDTV.KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 5900 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx for sub …
Nice….
මේකට ආයේ සබ් දෙන්නේ නැද්ද…? අසනීපයක් වත් වෙලාද සහෝදරීට…..
mekata sub dena 1k nawathtalada bn… ??
series eke sub okkoma ekapara download karanna widihak tiyanawada?
දහසක් වැඩ රාජකාරි මැද්දේ මේ වෙනකම් උපසිරසි ලබා දුන්න එක අගය කරනවා.
එත් මේ වෙනකොට Blacklist S04 E05 ප්‍රදර්ශනය වෙලත් ඉවරයි.
ඉතින් දිගින් දිගටම මෙම කතා මාලාවට උපසිරසි ලබාදීම අපහසුනම් උපසිරසි ලබා දීමට හැකි වෙනත් අයෙකු වෙත
පවරන ලෙස ඉල්ලා සිටිමි.
ජය වේවා..!
*ඇඩ්මින්ගේ අවදානය පිණිසයි.
English eken bluwa…. aye wadak na….
english sub eka daan baluwa
Plz next ep sub
thanks sub ekata…ithuru tika ikmanin denne nadda? den masayak withara sub nane
apoo tama episode 2i ne…. 6k realese wela… ikmanata dennakooo
thankyou sis
ගොඩක් ස්තූතියි උපසිරැයට..
ඊලග කොටසත් හැකි ඉක්මනට දාමු..
elama sis..ane anik episode ekat ikkanta dennako.. 😀
දහසක් වැඩ රාජකාරි මැද අමාරුවෙන් හරි සබ් දෙන එක ලොකු දෙයක්. බොහොම ස්තුතියි.
Anee sis too late next sub eka denakooo plz!
Thz sister plz next ep sub ikmanata denna
subtitle ekata thanks akkiii..
Thanks
3rd episode aka dennakoooooooo
Next episode walath sub denna akke
thanks for the sub sis..!! carry on ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
aiye 2012 (2009) film ekta bluray sub eka denna pulwnda?
niayamai…thanks SUREANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks.
තෑන්ක්ස් සබ් එකට
ඊලග කොටසත් හැකි ඉක්මනට දාමු
නියමයි සහෝදරී තෑන්ක්ස්
පල්ලෙහා කමෙන්ට් එකක් දාල තියන හෝතබුවා කියන ඒවා
එච්චර ගනන් ගන්න එපා
දන්නවනේ කොහේ ගියත් මේ වගේ එවුනුත් ඉන්නවනේ….
සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
ඊලග කොටසත් ඉක්මනට දෙමු
෴෴ජය වේවා෴෴
Thanks for sub ….
ගොඩක් ස්තූතියි උපසිරැයට..
ටිකක් පරක්කු උනාට කමක් නෑ..
ඔය කෑගහන උන් කෑගහපුදෙන්..
උන්ගෙන් වැඩක්ම නෑ..
ජය වේවා !!!
Sub eka velavata denna barinam vade vena kenekuta bara denna. Vadak baragattanam a vade hariyata karanna.
හෙහ්. මේ ෆේක් කෙල්ල. ඔව් ඔව් ඔයාට තමයි කියන්නේ මුලින් කෙනෙක් දෙයක් අමාරුවෙන් හරි කරලා දුන්නම ස්තුතියි කියන්න පුරුදු වෙන්න. ඔයා කියන්නේ ආපු ක්ෂණික සබ් දෙන්න කියලනේ. අපි කාටවත්ම එහෙම කරන්න බැහැ. මොකද කාර්‍යබහුල ජීවිතයක් එක්ක මෙහෙම සබ් කරද්දි කන කට්ට හොදටම දන්නවා ඔයාලා වගේ නිකන් ඉදන් සබ් ගන්න අයට වඩා. මතකතියාගන්න ඔයා වගේ අය නිසා තමයි උපසිරැසිකරුවටත් එපා කරලා මෙහෙම දෙන එකත් නැති කරගත්තොත් නැති කරගන්නෙත්..
තොපි වගේ උන් ඉන්න හින්දා මේ කරන දේත් අන්තිමේ නවතින්නේ.
පරක්කු උනාම බනින්න පුලුවන්.එක කරන කෙනයි එක දන්නේ..
පව් නොදි වෙන වැඩක් කරන් හිටපන් බං..
එකත් ෆේක් එකකින් කියලා තියෙන්නෙ..
සබට ස්තුතිය … ජය…
බොහොම ස්තුතියි උපසිරසට….!!”….
ස්
තූ
ති
යි
සබට තුති ඊළග කොටස ඉක්මනින් දෙන්න පුළුවන්නම්
Thanks sis!