The Blacklist [S04 : E01] with Sinhala Subtitles | මැනුවල් එස්ටබාන් [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ… ගොඩක් දවසකින් තමයි මේ උපසිරසියක් අරන් ඔයාලත් එක්ක එකතුවෙන්නේ. හරියටම කිව්වොත් කළු කැයිස්තුවේ තුන්වෙනි සීසන් එක අවසන් උනාට පස්සේ කරපු පළවෙනි උපසිරසිය තමයි මේ. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ කතාව ගැන ඉතිං.
සීසන් 4ක් යන්න පුළුවන් උනේ කතාව ඒ තරමටම හොද නිසානේ. එහෙම නම් මම පසුගිය සීසන් එකේ සිදුඋණ දේවල් ටික කියන්නම්. එලිසබත් කීන් FBI නියෝජිතවරිය හොයාගන ලෝකයේ ඉන්න දරුනුම අපරාධකරුවා එන තැනින් තමයි මේ කතාවේ ආරම්භය සනිටුහන් වෙන්නේ. ඉතිං මේ අපරාධකරුවා හදන්නේ ලෝකයේ ඉන්න දරණුම අපරාධකරුවන්නේ ලැයිස්තුවකින් ඉන්න අපරාධකරුවන් සියළු දෙනාවම අත්අඩංගුවට ගන්න හෝ මරවන්නයි.
ඉතිං ඒ විදියට සීසන් 3ක් තිස් සේ ගලාගන ගියපු කතාවේ 4වෙනි සීසන් එක පසුගිය සතියේ නිකුත් උණා මද විරාමයකින් පස්සේසේ. එහෙම නම් කතාව බලලා ඉන්නකෝ. ඊට කලින් කියන්නම් පසුගිය සීසන් එකේ අවසාන කොටස් කිහිපයේදී ලිස් මියගියා. ඒත් අවසානයේ අපිට දැනගන්න ලැබුනා ඇය තවමත් ජීතුන් අතර ඉන්නවා. රෙඩින්ටන්ගෙන් බේරෙන්න තමයි ඇය බොරුවට මැරුන විදියට රගපාලා තියෙන්නේ. මතක ඇතිනේ පසුගිය කොටස අවසන් උනේ ලිස්ට එයාගේ ඇත්තම තාත්තා හමුවන තැනින්. හොදයි එහෙම නම්මේ කතාවෙදි මොකද වෙන්නේ කියලා බලමු නේද..?
Due to copyright issues, we do not provide any torrent links.
The.Blacklist.S04E01.HDTV.KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 6193 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx for sub …
බොහොම ස්තූතියි
Torrent file eka ganna thanak dannawada
thank you 😀
thanks dear anith ewa ikmanata denna
Thanks
Maga balagena hitiye ……………. thnx………
thank u
අක්කා… 2 , 3 කොටස් දෙකත් ඇවිත් තියනවනේ….. සබ් නැතිව බලන්න කම්මැලි වගේ
එලම……………..දිගටම කරගෙන යමු
තෑන්ක්ස් සබ් එකට
ස්තූතියි අක්කේ සබ් එකට
2 වෙනි එකත් ඉක්මනටම දෙන්න අපි බලන් ඉන්නවා….
මම හිතුවේ මේකට තාම සබ් දිලා නැහැ කියලා. අහම්බෙන් සබ් දාලා තියෙනවා දැක්කම ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි.
Thanks. digatama kragena yanna.
enakan hitiye. thanks sis.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks akki!!!! meka enakan balagena hitiye,,,,,ehenm season 4th balanna patan gamu..
බොහොම ස්තුතියි අක්කේ තාම සීසන් 3 අවසන් ටික යන්නේ ගිය අවුරුද්දේ ඉදල මේක ඉවර කරගන්න බැරි උනා වැඩ වැඩි උන නිසා දැන් බලන්න එකක් නැති නිසාම ඉක්මනට සීසන් 4 අල්ල ගන්න එනවා 😀 සීසන් 3 ඔක්කොම සබ් වලට බොහොම ස්තුතියි !!! ජය වේවා !!!
බොහොම ස්තූතියි
Thank dr sub ekata.
ela akke….digatama karagena yamu ….
හිතුනේම කතාව අමතක වෙලා ඇති කියලා.
මේ දැන් තුන්වෙනි එපිය බලන්න කියලා ලෑස්ති වුනේ.
ඉතුරු දෙකත් ඉක්මනටම දීලා දාමු.
උපසිරැසියට බොහෝම ස්තුතියි.
ආයු -බෝ -වේවා !!!
දිගටම සබ් එක දෙන්නෝ.. තැන්කූ.. ජය වේවා..
niayamai…thanks SUREANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
ty gdk.suba denakal hitiye.
ස්තූතියි සිංහල උපසිරැසියට
ඊලග එකත් විගහට දෙමු
thnx sis sub 1te 😀
Thank you very much!!!
හම්මෝ ඇති එල එල දිගටම සබ් එක දෙන්ඩෝ…..
හම්මේ බොහොම ස්තුතියි සබ් වලට Season.04 එනකං මග බලන් හිටියේ…අද පලවෙනි comment එක මගේ දිගටම සබ් දෙන්ඩෝ ජය වේවා….!!”..
Thanks very much & am First…
My favorite TV Serious
සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
2 වන කොටසත් ආවා ඒකටත් සබ් දාන්න
෴෴ජය වේවා෴෴