The Blacklist [S03 : E22] with Sinhala Subtitles |ඇලෙක්සැන්ඩර් කර්ක් [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙම නම් මේ එකතු වෙලා ඉන්නේ කළු ලැයිස්තුවේ අන්තිම කතාවට පෙර කතාවත් එක්කයි. ඊළඟ කොටසින් ඒ කියන්නේ 23වන කොටසින් මේ සීසන් එක අවසන් වෙනවා.
පසුගිය සතියේදී රෙඩ් සහ FBI එකේ පිරිස එකතු වෙලා ලිස්ගේ ඝාතකයින් හොයාගන යන ගමන පටන් ගත්තානේ. ඒකෙදී රෙඩින්ටන් සූසන් හාග්‍රේව්ව එයාගේ පැත්තට හරවාගන දැන් ඇලක්සැන්ඩර් කර්ක් ඒකියන්නේ ලිස්ව පැහැරගන්න කොන්ත්‍රාත්තුව දුන්න කෙනාව හොයාගන යන්නයි හදන්නේ.
හොදයි එහෙම නම් අද කතාව බලන්න. සූසන් හාග්‍රේව් සහ ටොම් කීන් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. අද කතාවේදී ඒ සම්බන්ධය මොකද්ද කියලා ඔයාලට දැනගන්න ලැබේවි.
මීළඟ කොටසින් හමුවෙමු
[button link=”https://tinyw.in/bfZk” type=”icon” “center” newwindow=”yes”] 275 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/lhtc” type=”icon” “center” newwindow=”yes”] 349 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6245 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta…
sub ekata thanks. season 3 eke episode 23k thiyanawa.puluwannan ekatath sub eka denna
Thanks..
බොහොම ස්තූතියි
23 Episode එකට සබ් දෙනකම් අපි මඟ බලාෙගන ඉන්නේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අනේ සුරේනි අක්කේ එපි 23 සබ් එක දාන්නකෝ…..
ep 23 sub eka?
akke e23 denawada,
Thanks..
Thanks
Thank you very much Sureni.
good luck
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
#Hail_Hydra
thanks sub 1 dunnata
ගොඩක් ස්තුතියි. හැමදාම සයිට් එකට ඇවිත් බලන්නේ සබ් දාලද කියලා.