MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S03 : E19] with Sinhala Subtitles | කේප් මේ…? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

කොහොමද කට්ටියට. ඔන්න අද කතාව කලින්ම අරගන එන්න පුළුවන් උනා. පසුගිය සතියේ කතාව බැළුවට පස්සේ හැමෝම හරිම දුකින් ඉන්න ඇති කියලා හිතනවා. පසුගිය සතියේ ටීවී සීරීස් ටික ඔක්කෝම ඉවරඋනේ දුකින් නේද? ඇරෝ, ශීල්ඩ්, බ්ලැක්ලිස්ට් හැම එකක්ම..

හොදයි එහෙමනම් පසුගිය සතියේ වෙච්ච දේවල් මතක් කරන්නම්කෝ. ලිස් සහ ටොම් පල්ලියේ සිදුවීමෙන් බේරිලා තියාට පස්සේ සිදුවෙච්ච අනතුරින්ලිස්ගේ බබාව සිසසේරියන් සැත්කමක් කරලා ගන්න සිදුඋනා. ඊට පස්සේ ලිස්ට හුස්ම ගන්න අපහසුව ඇතිවෙලා රෝහලට ගෙනියන අතරතුරේදී මියගියා. හොදයි එහෙමනම් පසුගිය සතියේ වෙච්ච දේවල් මතක් කරන්නම්කෝ. ලිස් සහ ටොම් පල්ලියේ සිදුවීමෙන් බේරිලා තියාට පස්සේ සිදුවෙච්ච අනතුරින්ලිස්ගේ බබාව සිසසේරියන් සැත්කමක් කරලා ගන්න සිදුඋනා. ඊට පස්සේ ලිස්ට හුස්ම ගන්න අපහසුව ඇතිවෙලා රෝහලට ගෙනියන අතරතුරේදී මියගියා. ලිස්ගේ වියෝවට මුහුන දෙන රෙඩින්ටන් අද කතාවෙදී අතීතයත් වර්තමානයත් එක්ක ගතකරනවා පඅිට දැකගන්න පුළුවන්. එහෙමනම් කතාව බලන්නකෝ…

The Blacklist (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/qqnh5r” type=”icon” “center” newwindow=”yes”] 281 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

5CC67AB5529D4E47CB4A13476B8CF13E887A9A68
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6765 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

20 thoughts on “The Blacklist [S03 : E19] with Sinhala Subtitles | කේප් මේ…? [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • bohoma isthuthiy, puluwan nam ilaga ekatath sub denna.. den dekak ewith neh 🙂

    Reply
  • සුෙර්නි අක්ෙක් ඊලග ඒකත් ඉක්මනට දාන්නෙකා්…..

    තෑන්ක්ස්

    Reply
  • thaksana Sandeepa

    ureni i love u darling

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks sis………..!!!

    Reply
  • Sandaruwan

    වෙනදා වගේම ගොඩක් ස්තුතියි….කතාව දැන් කොහොම යයිද කියලා හිතාගන්ඩ බෑ……

    Reply
  • තෑන්ක්ස් සබ් එකට. ලිස් නැතිව මොන Blacklist ද හයි‍යෝ ?

    Reply
  • යොහොම ස්තුතියි සුරේනි සබ් එකට. සුබ දිනයක් වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *