The Blacklist [S03 : E17] with Sinhala Subtitles | සොලමන්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සතුට සපිරි ෆිල්ම් සහ ටීවී සීරීස් වලින් සෞභාග්‍යමත් සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනවා. මේ තමයි අලුත් අවුරුද්දේ මම අරගන එන පළවෙනි උපසිරැසිය. කාර්ය බහුලත්වය නිසා නොනගතය වෙලාවේ තමයි මේක ඉවරකරගත්තේ. එහෙමනම් ඉතින් කෙටි විරාමයකට පස්සේ තමයි මේ කළු ලැයිස්තුව නැවත කලඑළි බහින්නේ 17වෙනි කොටසින්. සුපුරුදු පරිදි පසුගිය කොටස් වල සිදු උන දේවල්මතක් කරලා ඉන්නම්. මේවෙනකොට කතාවේ ලිස්ට ටොම් නිසා දරුවෙක් ලැබෙන්න ඉන්නවා සහ ඒ දෙන්නා විවාහ වෙන්න තිරණය කලා. ඒත් රෙඩින්ටන් නම් මේ විවාහට කැමති නැහැ. එයා කියන්නේ ටොම් කියන්නේ වෙනස් වෙන්නේ නැති කෙනෙක් කියලායි. ඒ වගේම ටොම්ට දැන් මේජර් එක්ක වැඩ කරලා ඇති වෙලයි ඉන්නේ. එයා එයාගේ පරණ ගෑණු ළමයා ළඟට ගිහිල්ලා මේජර්ගේ කන්ඩායමෙන් එයාට අයින් වෙන්න උදව් කරන්න කියලා ඉල්ලනවා මතක ඇති කියලා හිතනවා හැමෝටම. ඒත් ඉතිං ජීනා නම් මේකට කැමති නැහැ. එයා මේජර්ට කතා කරලා ටොම් එයාලගේ අයින් වෙන්න හදනවා කියලා කිව්වනේ.
හොදයි එහෙමනම් අදකතාව බලන්නකෝ. අද කතාවේ මටායස් සොලමන් හිරෙන් නිදහස් වෙනවා. ඒවගේම එයා වෙනස්ම කෙනෙකුටයි දැන් වැඩ කරන්නේ. එයා කවුද කියලා නම් අපි තාම දන්නේ නැහැ. සොලමන් අද ලිස්ව පැහැරගන යන්නයි හදන්නේ. එහෙමනම් කතාව බලන්නකෝ ලිස්ව පැහැරගන යන්න පුළුවන් වේවිද කියලා
[button link=”https://goo.gl/0iHA3w” type=”icon” “center” newwindow=”yes”] 226 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
DD9CA2EAFBA40646EEE3C8C93CD76916FF2CD47B
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7410 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta …
Thnx sub ekta…
බොහොම ස්තූතියි
apo s2 eke 17 sub eka thiyenne
සංහල උපසිරසිය නිවැරදියි සහෝ
ලබා දීපු ටොරන්ට් ලින්ක් එකයි වැරදි,
The.Blacklist.S03E17 torrent එකක් හොයාගෙන බාගන්න සබ් ඒක මැච් වෙනවා
thanx…………
season 2 eke sub ekakne sis thiyenne..
Dr, meke S02E17 sub ne thiyenne
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Black list S3 E17 Ko…….S2 E17 ne Dala thiyenne….
ගොඩක් ස්තුතියි. සබ් දෙනකම් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ.
Sub eka match wenawada???
Thanks
Thanks sis!
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Suba Aluth Awruddak Wewa……
Jil jung juk TAMIL FILM EKE SUB DENNAKO.PLZ.THNX
Thank you Sureni. I wish you Happy new year.