The Blacklist [S03 : E14] with Sinhala Subtitles | xx ඇම්බ්‍රෝෂා නෝනා xx. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් මේ එකතුවෙන්නේ 3 වෙනි සීසන් එකේ 14 වෙනි කතාවත් එක්කයි. පස්ගිය කොටසේ සිදුවුන දේවල් ගැන මතක් කලොත් ඇලස්ටයර් පිට් කියන මගුල් කපුවාව අල්ලගත්තා මතක ඇතිනේ. ඒක නම් කලේ රෙඩින්ටන්ට පලිගන්න උවමනා උන නිසානේ. ඒ වගේම ටොම් සල්ලි හොයන්න කියලා ආභරණ සාප්පුවක් කොල්ලකෑවා මතක ඇතිනේ. ඒ අතරේ ලිස් හදන්නේ එයාට ලැබෙන්න ඉන්න දරුවාව හදාගන්න දෙන්න.
එහෙමනම් අද කතාව පැත්තට හැරෙමුකෝ… අද කතාවේදී ලිස් ඇතුළු පිරිස හදන්නේ ආභාධිත ළමයින්ව පැහැරගන යන කෙනෙක්ව අල්ලන්න. එහෙම නම් කතාව බලන්නකෝ….
[button link=”http://goo.gl/LbthOF” type=”icon” “center” newwindow=”yes”] 348 MB (720p HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/baW2mQ” type=”icon” “center” newwindow=”yes”] 816 MB (HDTV x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5824 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta…
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහෝම ස්තුතියි කිව්වා.
කාලෙකින් මේකට කමෙන්ට් එකක් දැම්මේ.
වෙනදා ආපු පමාවට බාගෙන බලනවා.
අද කතාව ආවට පස්සේ තමා නිච්චි වුනේ… 🙂
thx sis…!
niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……
සුරේනිට බොහොම ස්තුතියි.
thanks surani
Thanks sis!
Thanks.
Thanks