MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S02 : E22] | සත්‍ය කවදා හෝ එළිවේ [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

blacklist season 2 TV2

හොදයි එහෙනම් ඔන්න මේ සීසන් එකෙත් අවසානය තමයි එළඹිලා තියෙන්නේ. හැබැයි ඉතිං බය වෙන්න දෙයක් නැහැ තුන්වෙනි සීසන් එකත් එනවා. ඒ වගේම තමයි කතාව නම් සුපිරි විදියට අවසන් කරලා තියෙනවා.

හරි එහෙමනම් පසුගිය කොටස්වල සිදුවුන දේවල් වලින් පටන් ගනිමු. පසුගිය සතියේ කොටස අවසන් උනේ ලිස්ව මේ සිදුවුන හැමදේකටම වගකියන්න ඕන පුද්ගලයා බවට පත්කරලාන්. මතක ඇති අර ඔරියා වල බෝම්බ ප්‍රහාරය සහ සෙනෙටර් හෝව්කින්ස්ව ආසාදනය කරන්න කැරකර්ට් දරපු උත්සහය. ලිස් කැරකර්ට්ව නැවැත්තුවා උනත්, හෝවිකින්ස්ට වෙරසය ආසාදනය උනානේ. ඒ කොහොමද කියලා තමයි දැන් ගැටළුව. මොකද කැරකර්ට් වෛරස් වාහකයෙක් නෙවෙයි. ඒ වගේම තමයි ඇන්න් වෙලොව් ලිස්ගේ අම්මා ගැන තොරතුරු දන්න අපරාධ තොරතුරු සපයන්නා ඔයාලට මතක ඇතිනේ. රෙඩ් හැමෝටම කලින් එයාව හොයාගන ලිස්ගේ අම්මා ගැන එයාට කියන්න එපා කියලා ගිවිසුමකට එනවා. අපි හැම වොලවෙම දකින දෙයක් තමයි රෙඩ්ලිස්ගෙන් එයාගේ අතීතය හංගනවා කියන එක.

එහෙමනම් අද කතාව බලන්න. අද ඔයාලට දැනගන්න ලැබෙයි ලිස්ගේ අතීතයේ සිදුවුන දේව්ල වලින් වැදගත් කොටසක් කිහිපයක්ම. ඉතිරි ටික ඉතිං 3 වෙනි සීසන් එකෙන්වත් බලමු. ඒ වගේම ලිස්ට අන්තිමට මොකද වෙන්නේ එයාට මේ චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන්ද කියලා බලන්න.

හොදයි එහෙමනම් මට මේ කතාව කරන්න අවස්ථාව ලබා දුන්න හසන්ත අයියාටත්, හැම වෙලාවෙම මේ වැඩ වලට උධව් කරන සමීර චතුරංග අයියාටත් බයිස්කෝප් අපේ සහෝදර සහෝදරියන් සියළුම දෙනාටත්, ප්‍රමාද වීම් ඉවසීමෙන් විදදරාගන අපේ උපසිරැසිනරඹන රසික ඔබටත් හද පිරි ස්තුතිය පිරිනමන ගමන් සමුගන්නම් මේ කතා මාලාවෙන්. ජූනි මාසේ 28 වනදා නිකුත් වන Falling Skies Season 5 වලින් නැවත හමුවන බලාපොරොත්තුවත් ඇතිවම.

Let Me put Your Mind at Ease, I am Never Telling You Everything…!!!
මට ඔයාගේ මනස පහසුවට පත්කරන්න ඉඩදෙන්න, මම කවදාවත්ම ඔයාට හැමදෙයක්ම කියන්නේ නැහැ…!!!

 

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/m78gqt2″ type=”icon” “center” newwindow=”yes”] 120  MB කොපිය මෙතනින් බාගන්න[/button]

391FEF7C87E903E1F4340DCD3F3A7FC241D9DF60

[button link=”http://tinyurl.com/m8mc8gm” type=”icon” “center” newwindow=”yes”] 245 MB කොපිය මෙතනින් බාගන්න[/button]

E810866AB66624D30ED6EC61D178CBA75C37DCEC
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2805 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode              All Episodes                      Next Episode >>

29 thoughts on “The Blacklist [S02 : E22] | සත්‍ය කවදා හෝ එළිවේ [සිංහල උපසිරසි සමඟ]

  • thathsaragayan

    Thank mcn සබ්ටයිටල් එකට.

    Reply
    • thathsaragayan

      Thank අක්කෙ සබ්ටයිටල් එකට. ….

      Reply
  • thanks. good work. keep it up

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. මේකේ තුන්වෙනි එකත් ආවහම අනිවා කරන්න එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • Dinuka Madumal

    lot of thanks sureni.Will see with next season.

    Reply
  • thnx sub ekata taw hoda season ekk sub denn

    Reply
  • මේක කම්මැලි නැතිව බලපු ලස්සන කතාවක්.
    දිගටම සබ් දුන්නට ස්තූතියි.

    Reply
  • ගොඩාක් ස්තුතියි. කිසිම වාසියක් නැතුව අපගේ රසවින්දනය වෙනුවෙන් කරන කැප කිරීමට ඇත්තටම ගොඩක් ස්තුතියි.

    Reply
  • ඉතාම ආසවෙන් බලන කතාවක් තමයි . ස්ත+තිය සැමටම

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති්‍
    ජයම වේවා;
    ඉදිරියටත් සුපිරි නිර්මාණ කරමු

    Reply
  • sandaruwan

    thankzzz….akke…sub walata…..

    Reply
  • Kasun Widusha

    tnx අක්කි sub එකට……………Falling Skies ආපුගමන්ම sub එක දාන්ඩො………………….

    Reply
  • thnx sub ekata
    kawuru hari Chicago Pd s 2 eke ithuru tikata sub dennakoooooooooooooo
    plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • sub eka danakam agili gana gana balan hitiye. thnx a lot sis,

    Reply
  • tharanga sanjeewa

    ගොඩක් ස්තූතියි සබ් එකට
    thank you

    Reply
  • සුපුන් බුදිධික

    එහෙනම් එකත් ඉවරයි ඈ….
    ගොඩක් ස්තූතියි සබ් එකට…
    මටනම් හැමදාම හිතුනේ ලිස්ගේ තාත්තා රේඩ් කියලා..
    ඒත් ඊට වඩා දෙයක් වගේ පෙන්නේ..
    බලමුකො සීසන් 3ත් එනවනේ…

    ජය වේවා !!!

    Reply
  • Thanks සුරේනි අක්කේ…………..මේක දෙනකල් තමා බලන් උන්නේ.season 3 ත් ආපු ගමන් සබ් ඕනේ……..

    Reply
  • thank you nangaaaaa

    Reply
    • හොදටම පරක්කු උනා Finale එකට කොමෙන්ට් එකක් දාන්න.
      ඉෂාන් අයියා පටන් ගත්ත වැඩේ අක්කා මගදි බාර අරගෙන නියමෙට ඉවර කරා.
      සිසන් 3ත් එනවනේ, ආවාම ඔයාම සබ් දෙයි කියලා හිතනවා.
      Falling Skies සිසන් 5න් එහෙනම් හමු වෙමූ.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
      ජය වේවා. ! 😀

      Reply

Leave a Reply to sajeevi Cancel reply

Your email address will not be published. Required fields are marked *