MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S02 : E12] | කෙන්යොන් පවුල… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

blacklist season 2 TV1

ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනේ පසුගිය කොටසේ සිද්දඋණු දේවල්. වැදගත්ම සිදුවීම හැටියට මට මතක් වෙන්නේ ටොම් අර වරාය පාලකයා මරපු එකට ලිසීව අහුවෙන්න යන එකයි. ඒ වගේම මතකනේ පසුගිය කොටසකදී ලිසී රෙඩ් එක්ක අමනාපඋනා. ඉතින් දැන් තත්වයත් එහෙමයි. ලිසී හොදටම රෙඩ් එක්ක තරහෙන් ඉන්නේ. ඒ වගේම මතක ඇතිනේ ගිය සතියේ උස්බෙකිස්ථානය බේරගත්තා අපේ කණ්ඩායමම එකතු වෙලා. ඒත් ඉතිං අන්තිමට ඒකේ වාසිය ගත්තේ නම් රෙඩ්. බිලියන ගානක බිස්නස් එකක් කරගත්තනේ මිනිහා කොහොමහරි අර නළමාර්ගයෙන්.

එහෙනම් අද කතාව පැත්තට හැරෙමුත අද කෙන්යොන් පවුල කියලා එක්තරා විදියක ගෝත්‍රකණ්ඩායමක් වටා තමයි කතාව තියෙන්නේ. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ ඇලන් ෆිච්ව. එයා රෙඩ්ට සේප්පුවක යතුරක් දුන්නා මතක ඇතිනේ. අද රෙඩින්ටන් ඒ ඒ සේප්පුව හොයගෙන යනවා. එහෙමනම් ඉතිරිටික බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

ඊළඟ කොටසින් හමුවෙමු

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/kqDdrt” type=”icon” “center” newwindow=”yes”] 247 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2FE93B57CA9A142AA7E66248218531C21B127E12
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6733 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

22 thoughts on “The Blacklist [S02 : E12] | කෙන්යොන් පවුල… [සිංහල උපසිරසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් වලට ගොඩාක් ස්තුතියි.

    Reply
  • ගොඩක් ස්තුතියි සබ් වලට. ජයෙන් ජය.

    Reply
  • නගෝ ගොඩාක් ස්තූතියි හරිය

    Reply
  • thax sis…….ikmanata vadee yanwa

    Reply
  • sub ekata thanks.meketh torent link remove karalane.torent site wala aulakda

    Reply
  • thanx sis……….ikmanatama thawa sub
    ekak denna….

    Reply
  • 404 – Torrent not found!!!
    වෙන ටොරන්ට් එකක් දාන්ටෝ්්්්්්

    Reply
  • Thank you…digatama sub denna…

    Reply
  • Ikmanatama genath.Bohoma sthuthi…….

    Reply

Leave a Reply to ඉසු ඩිපි (Isu DP) Cancel reply

Your email address will not be published. Required fields are marked *