MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S02 : E11] | උස්බෙකිස්තාන් වීරයා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

blacklist season 2 TV1

එහෙමනම් ඔන්න 11 වෙනි කොටසත් අරන් ආවා. කට්ටියට මතක ඇතිනේ පසුගිය කොටස, කෝකටත් මම ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ ෆුල්ක්‍රම් ගැන. රටේ උසස් නිලධාරීන් මේ ගැන වදවෙනවා. හැමෝම හිතන් ඉන්නේ ඒක තියෙන්නේ රෙඩින්ටන් ඵඟ කියලා. ඒත් ඒක එයාළඟ නෑ. ඒක තියෙන්නේ ලිසි ගාව. ඒ මතකය එයාගෙන් මකාදමලයි තියෙන්නේ. මේ මතකය නැවත ලබාගන්න ලූතර් බ්‍රැක්ස්ටන් ගොඩක් උත්සහ කලා ඔයාලට මතක ඇතිනේ. ඒත් එයා සාර්තක උනේ නහැ. ඒ වගේම ඒ මතකයලබාගන්න උත්ස කරපු ඩොක්ටර් ලිසීට කියනවා එයාගේ මතය කවදාවත් එයාටා ලබාගන්න බැරිවේවි ඒක මකාදාපු අයම එයාට කතාව කිව්වේ නැත්නම් කියලා. ම්ම් තව දෙයක් අන්තිමට අර ලිසීගේ පොඩි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් හාවා ඇතුලේ තිබිලා එයාට ගැජමැටික් එකක් හමුඋනා නේ. මේක සමහරවිට ෆ්‍රල්ක්‍රම් එක වෙන්න ඇති කියලා මට හිිතෙනවා.

එහෙමනම් අදකතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක ඇතිනේද ටොම්ව ලිසී හිරකරගෙන ඉන්නකොට ටොම් මිනිහෙක්ව මරනවා. අර වාරාය පාලකයා. ලිසීව අහුවෙයි කියලයි එයා ඇත්තටම මේක කරන්නේ, ඒ ගැනත් හිතේ තියාගන අද කතාව බලන්නකෝ එහෙනම්. වෙන මොනවත් අද කතාව ගැන කියන්නේ නැහැ.

ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය!

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/zkfQUX” type=”icon” “center” newwindow=”yes”] 218 MB කොපිය මෙතනින් බාගන්න[/button]

05f7bd4530962fa44ef58faee55418288d6702f4
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7000 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

17 thoughts on “The Blacklist [S02 : E11] | උස්බෙකිස්තාන් වීරයා… [සිංහල උපසිරසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you…digatama sub denna…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • sandaruwan

    thankzzzzzz…………..

    Reply
  • Thanks, සබ් දෙනකම් බලාගෙන හිටියේ. මේකට ටොරන්ට් හොයන්න නම් අමාරුයි වගේ.

    Reply
  • Thanks………..ඊළඟ එකත් ඉක්මනටම ගේමු……..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *