The Blacklist [S01 : E18] | 135 වෙනියා…[සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් !
පවුල් සහ ජීවන ගැටලු ඇති මරාන්තික රෝගීන්ගේ ප්‍රශ්ණ උපයෝගී කරගෙන මූලය සොයාගත නොහැකිවන ලෙස අපරාධ සිදුකරණ අපරාධකරුවෙක්, ඔවුන් උපයෝගී කරගෙන සමාජයේ විවිධ තල වල සිටින අයව ඝාතනය කිරීමක්, ටෝම් කීන් ව සේවගේ යෙදවූ රෙඩින්ටන්ගේ නොදන්න සතුරා පිලිබද තවත් හෙලිදරවුවක් සමගින් පැමිනෙන The Blacklist 18 වැනි කොටසයි මේ.
එසේනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔබට ජය !
(කොටස් 18 පුරාවට මාව දිරිමත් කළ ප්‍රේක්ශකයාට, The Blacklist කථාමාලාව ලබාදුන් සමීර සහෝදරයාට සහ 19 වෙනි කොටසේ සිට කථාමාලාව බාරගෙන මාවෙත පහසුවක් සැලසූ සහෝට මගේ ස්තූතිය.)
[button link=”http://tinyw.in/LAQE” type=”icon” “center” newwindow=”yes”] 125 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/2Uem” type=”icon” “center” newwindow=”yes”] 225 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/5ziJ” type=”icon” “center” newwindow=”yes”] 730 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8758 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta…
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
උපසිරසියට බොහොම ස්තූතියි……………………
thanx machan
ස්තුතියි……………….
ස්තුතියි
machan me torrent copy ganna bane.
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර කල් ගෙනාවටත් බොහොම පිං. ජය෴෴ 😛 😛
machan…both 125 MB & 225 MB torrent links are not working at the moment. please check
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
බලාගෙන ඉදලම පිස්සු වගේ !
කොහොම උනත් කමක් නෑ මෙපමන දුරක් ලබා දුන්නාට ස්තුතියි !
අළුතින් මේක සබි බාරගත්ත සහෝදරයට,
ජයවේවා !
elazzz bnn…
denakan balagena uneee macahnn…
thanks sub ekatahhh
thanks
supirma tv series ekak ha. meka denakan thamai itiye. jaya wewa
Thannkzz Sahoo Subta…
Blamu Aluth kenage Wada…
Jaya Wewa !!! 🙂 🙂
Thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි මිහාන් සහෝ ජයවේවා!!!!!!
ela ela thanx sub akata bro
ela ela sho jaya wewa
thankz bro 🙂
මෙච්චර කල් ඇදන් ආවාට බෝම පින් සහෝ
අනික් ටිකත් ඉක්මනටම දෙයි නෙ අලුත් කෙනා
සබට තුති
ඔබට ජය……………..
ane machan kawru ගත්තත් කමක් නෑ…වෙලාවට දීපන්….දැන් සීසන් 1 ඉවරය්…ඒ හින්ද වෙලාවට දීපන්.
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
niyamai ithiri ewath dannaaaa hodeeeee
ela ela saho jayen jaya……
Exam pasekalaa oba kala meheyata ape uththama charaya
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa