The Blacklist [S01 : E14] | කපටි ගැහැනියක්… [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් !
අපරාධ ලැයිස්තුව රූපවානිහී කතාමාලාවේ දිගු නිහැඩියාකින් අනතුරුව 14 වෙනි කොටස දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අපරාධ අංශයේ ප්‍රධනියා වූ ඩයෑන් ෆවුලර් රෙඩින්ටන් විසින් ඝාතනය කිරීම හා බැදුනු රහස් පිට කරන්නන් පිලිබද දඩයම ඔබට මතක ඇති. ඒ මතකයත් සමගම 14 වැනි කොටසට හැරෙමු.
60 දශකයේ රුසියානුවන් ඇමරිකා එක්සත් ජනපදය තුළ සැගවූ න්‍යශ්ටික බෝම්බ ගැන කරන හෙලිදරවුවක්, බෝම්බ ගැන තොරතුරු සැගවූ කළා කෘති සොරකමක්, බෝම්බ ගැන සොයන රෙඩින්ටන් ව පවා රැවටීමට සමත් තවත් කපටි ගැහැනියක් සහ තැපැල් කන්තෝරුව හෙවත් රහස් අංගනයට සිදුවන අනපේක්ෂිත රාජ්‍ය මැදිහත්වීමක් ඔබට මේ කොටසේදී හමුවේවි.
තවත් කොටසකින් හමුවනතුරු ඔබට ජය !
[button link=”http://tinyw.in/CDY6″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/VMXO” type=”icon” “center” newwindow=”yes”] 215 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/2Rea” type=”icon” “center” newwindow=”yes”] 680 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9412 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx for sub…
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Sub1 Tnks……………….
Thanks a lot for sharing!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thanks ……………………………………………..
meke 8:26 poddak hodata balannako….
thanks bro!!!
thanks
මචං අලුත් ඒව දාපන්කො සහෝ
e15, e16 ට සබ දෙන්නෙ නැද්ද …. ගොඩක් දවස් බලන් හිටිය දෙයි කියල
e15, e16 ට සබ දෙන්නෙ නැද්ද??????????????????????????????????????????
ගොඩක් දවස් බලන් හිටිය දෙයි කියල
සබ් එක දෙනකන් බලාගෙන හිටියේ…තෑන්ක්ස් බ්‍රෝ… episode 15 එකත් ඉක්මනට කරමු.. 🙂
එළ,එළ අනිත් ඒවාටත් සබ් දෙමු . ගොඩක් පින්
thankzzzzzzzzzzzzzzzzz
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. දෙනකම්මයි බලාගෙන උන්නෙ. අනිවා බෑමක් තමා ඉතින්. ජය෴෴ 😛 😛
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ස්තුතියි සහෝ උපසිරැසියට….මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලාගෙන හිටියේ.අනිත් කොටසට ඉක්මණට සබ් එක දෙමු.ජය! 😛 😛 😛
thanks ……………………………………………..
ස්තූතියි සහෝ 15වෙනි කොටසත් ඇවිත් නේද තියෙන්න එකත් ඉක්මනින් දෙන්න බලන්න ඔන්න එහෙනම් උපසිරසිය බාගත්තා
thanks
තැන්ස් සහෝ ඔන්න බැව බොහොම ස්තුතියි… දිගටම ඔන
ස්තුතියි මිහාන් සහෝ
ජය වේවා!
Thanx.
mata mea aluth interface eka harima aul kalin thibba sarala bawaya na. api kohomada eka baiscope admin lata kiyanne? Vote ekak thiyanna baiyda?
Oya kattiya monawada hithanee
[email protected] , ekata mail karanna.
godak dawasak balan hitiye ona banawoo thanz sabata
සබ ගත්තා
සබට තුති
ඔබට ජය………..
ස්තුතියි
fatta fatta macahnnn…denakan hitiyee me kotasa…anith kotasath ikmanatama diyann bnn..thanks machan sub ekatahhh…
Machan sub eka double penawane?????? Ai e??? Kohomada hada ganne?
player ekak maaru karala try ekak denna.
ඔන්න ගත්තා කොල්ලෝ සබට තුති
අනිත් එපිය ඉක්මනට දෙනවා නේද