The Blacklist [S01 : E09] | හොදම කුතුහලය [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් !
අටවැනි කොටසේ ලිසීගේ පියා මිය යාමෙන් සිදුවූ සංවේදී සිදුවිම ඔබට මතක ඇති. ඒත් සමගම ජෙනෙරල් ලඩයිට් නැමති ත්‍රස්ථවාදියාගේ ගැටලුවත් අවසන් වුනා. අපරාධ ලෝකයේ ද්වාර පාලක සහ අපරාධකරුවන් දඩයම් කරන්නෙක් වූ රේමන්ඩ් රෙඩින්ටන් ට වඩා බලවත් අයෙක් ගෙන් රෙඩ් ට සිදූවන තර්ජනයක් මේ කොටසේදී ඔබට හමුවන බව පැවසුවොත් ඔබට කුමක් සිතේවිද ?
නමවැනි කොටස ගැන වැඩි යමක් කියන්නේ නෑ, ඊට හේතුව මේ කොටස මෙතෙක් විකාශනය වුනු අපරාධය ලැයිස්තුව නාටකයේ හොදම කුතුහලය දනවන සහ සංවේදීම කථාංගයක් නිසා. ඉතින් ඒ අවිනිශ්චිත සහ අතිශය කුතුහලය දනවන අවසානය නැරබීම ඔබට බාරයි.
සතියකින් හමුවනතුරු ඔබට ජය !
SInhala Subtitles
-- Count 6317 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta…
Thanks
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
සිංහල උපසිරැසි වලට බොහොමත ස්තූතියි………………………..
බොහොම ස්තූතියි…………….
.
.
.
.
.
.
mona bambuwakda bn….direct link eka dammanam ivarane….me huththe torrent hinda mna magulak wath karaganna be…..epa wela thyenne……………
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
බොහොමත ස්තූතියි…
සබ් වලට ගොඩක් ස්තුතියි.
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
vatinvah kollo.. thankz a lot…
එල මිහානයෝ.
හෙට බානවෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
පිස්සු හැදෙන එපිසෝඩ් එකක්නෙ අද දීලා තියෙන්නේ … රෙඩින්ටන් මහත්තයාගෙ acting පට්ට … ඊලග කොටස එනකන් ඉවසිල්ලක් නැ … තැන්කූ bro !!!…
Thanx bro
එල ඈ………
සබට තුති
ඔබට ජය….
බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි මිහාන් සහෝ
bohoma stuti saho…… .
එහෙම්ස් බං,,
එහෙනම් බ=නොගෙන් කෝමෙයි…
මේනං බෑවා එහනම්
ජය වේවා..
ස්තුතියි මිහාන් දෙනකම් උන්නේ
ජය වේවා!
thanks
ela ela ela
thanks
wow,,, maru 😀
ජයම වේවා කොල්ලෝ
jayen jaya!!!
එල එල මචෝ නියමයි හොදේ
එළ එළ
maxxa kathwak txzzz
ජය වේවා මචං
Thanks
niyamayi machan
pattama saho