MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)මිහාන් මේනුකරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Blacklist [S01 : E07] | සමූළ ඝාතකයෙක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

The Blacklist

ආයුබෝවන්! මුලින්ම බයිස්කෝප් ප්‍රේක්ෂක සහෘධයින්ගෙන් සමාව අයදිනවා උපසිරසෙහි පමාවීම පිලිබදව.

ලිසී සහ ටොම් අතර ප්‍රශ්නය සහ ජීනා සැනටාකෝස් ත්‍රස්ථවාදී කාන්තාවගේ ප්‍රශ්නයෙහි අවසානය ඔබ ගියවර කොටසින් හොදින් දුටුවා. 6 කොටසේ වැඩි අටුවා ටීකා නැතුවම මෙන්න මෙවර කථාංගයේ ඉගි කිහිපයක්. සුවකළ නොහැකි දුර්ළභ රෝගයක්, නොසිතූ ලෙස හදිසියේ සිදුවන ජෛව රසායනික ප්‍රහාරයක් සහ අතිදක්ශ ජෛව රසායන විද්‍යාඥයෙක්. සිත් පිත් නැති සමූළ ඝාතකයෙක් මෙන්ම තම පවුලේ සාමාජිකයෙකු බේරා ගැනීමට මෘගයෙක් බවට පත් වූ පියෙක්. අවසානයේ රෙඩින්ටන්ගේ ලැයිස්තුවට ඒමට සිදුවූ තවත් නමක් මේ කොටසින් ඔබට හමුවේවි.

ඉතින් සතියකින් හමුවෙනතුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/mfEF” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
701b98d93b8a021ddf208f3bd8128ec91ce1e7a8
[button link=”http://tinyw.in/H1UH” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
8583fe40871aee1836939d74278b0b5d22903d9b
[button link=”http://tinyw.in/vDQ6″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ed032ffdb6cef6d8abdcdfa8b6db0406d6cf5cab
[button link=”http://tinyw.in/ChSp” type=”icon” “center” newwindow=”yes”] 760 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a3609e70018db59ce7c83b311a44c44736b46009
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6617 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

30 thoughts on “The Blacklist [S01 : E07] | සමූළ ඝාතකයෙක් [සිංහල උපසිරැසි සමඟ]

  • Udara Damith B/K

    බොහොම ස්තූතියි

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචෝ මෙන්න අරගත්තා
    සබට බොහොම තුති

    Reply
  • mudiya / මුදියා

    චුට්ටක් පමා වුනාටා කාරි නෑ මිහානයො.
    පොඩ්ඩක් හදිසියකට එළියට යන්නවත් වෙලාවක් ලැබෙනවනෙ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහෝ පින් ……………

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    පරක්කු උනා කියලා අමනාපයක් නම් නෑ බන්
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • නලින්

    ස්තුතියි මිහාන්

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. පරක්කුව ගැන හිතන්න එපා. දුන්නු එකම මදෑ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසි ගොණු බොහෝවිට සකස් කරණු ලබන්නේ සිංහල යුනිකෝඩ් මෘදුකාංගය භාවිතා කර නිසා මේ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් WinAVI Video Converter ගැන සකස් කල වීඩියෝ එකක් හැදුවා බලන්න ආරාධනා
    http://youtu.be/stS_SqJyjJM

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මිහාන් සහෝ..මේකත් මැක්සම විදියට ගලාගෙන යනවා..
    තාම තේරුම් ගන්න බැරි ටොමි ගේ හුටපටේ තමයි…
    අනේ මන්දා…
    බලමුකෝ මේ කොටසත්..
    ජය වේවා…

    Reply
  • බොහෝ පින්

    Reply
  • mihin ලංකා

    ජය වේවා!

    Reply
  • එරංග

    එල බාන්න දැම්ම

    Reply
  • chamath cafe

    එල නියම කතාවක් මේක සබ් වලට බොහොම තුති සහෝ දිගටම සබ් දෙන්න කියල ඉල්ලා සිටිනවා

    Reply
  • loweth na machan patta pata pata

    Reply
  • එල මේක බාගෙන උන්නේ සබ් එක දෙනකම් ජය!

    Reply
  • supiri machan denakam unne

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply

Leave a Reply to isuru Cancel reply

Your email address will not be published. Required fields are marked *