MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)මිහාන් මේනුකරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Blacklist [S01 : E06] | තවත් ත්‍රස්තවාදියෙක් ? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 9 votes.
Please wait...

The Blacklist
ආයුබෝවන් ! සිරිත් පරිදි අපරාධ ලැයිස්තුවේ එක නමක් අඩුවීමක් පස්වැනි කථාංගයේදී සිදුවුන බව ඔබට මතක ඇති, ටොම් ගැන මහත් කුතුහලයක් සමගම. පස්වැන්න පිලිබද වැඩියමක් කතා නොකරම හැරෙමු හයවැන්න වෙතට.

මිනිසුන් දහස් ගණනකගේ ජීවිතය අණතුරක වැටෙන විකිරණශීලී බෝම්බයක්, ටොම් සහ ලිසීගේ පවුල් ප්‍රශ්නයේ උච්චතම අවස්ථාවක්, අපරාධ සහ ත්‍රස්තවාදී ක්‍රියා වලට හවුල් වූ ටොම් ගේ පෙම්වතියක් මෙන්ම ඉහත ගැටලු සියල්ල උඩු යටිකුරු කරවන අවසානයක්. ඔබට හය වැනි කොටසින් හමුවේවි.

සතියකින් හමුවන තුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/v7gG” type=”icon” “center” newwindow=”yes”] 155 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4fe9993a898551184aa9f65c64722b1bdd2990d8
[button link=”http://tinyw.in/EsmM” type=”icon” “center” newwindow=”yes”] 245 MB කොපිය මෙතනින් බාගන්න[/button]
aca70947023dd22c52f3ae5c4d7de651b6daa6c0
[button link=”http://tinyw.in/dJ1E” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0738817f6c6435db37cad88cd84ea043d851e733
[button link=”http://tinyw.in/lVMP” type=”icon” “center” newwindow=”yes”] 790 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9c11420e4460bed0f10418165dd3e8b4a5da5d9a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6391 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

35 thoughts on “The Blacklist [S01 : E06] | තවත් ත්‍රස්තවාදියෙක් ? [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තුතියි

    Reply
  • thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssss

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ එල
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • mudiya / මුදියා

    මරු මරු.ඉක්මනටම බලනවා.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. දැන්නම් මේ කතා මාලාවට වහ වැටිලා ඉන්නේ. ජය෴෴ 😛 😛

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    නියමයි කොල්ලෝ
    සුපුරුදු පරිදි කලින්ම බාගෙනයි උන්නේ
    ඔන්න එහෙනම් සබ ගත්ත මචෝ
    බොහොම ස්තුතියි
    ජය!

    Reply
  • fattama fata fata bro… thankz a lot…

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ කලින් කොටහ තාම ගත්තෙත් නැහැ මෙන්න මේකත් දීලා…හෙටින් පස්සේ තමයි ඔක්කොම ටික ගන්න වෙන්නේ..
    මෙහෙම විනාසයක් කවදාවත් වෙලා නැහැ අප්පා…
    ශික්..
    සීරිස් 7 ක්ම ටොරන්ට් දාල ස්ටොප් කරලා තියෙන්නේ…
    අයියෝ…ඉක්මනට අනිද්දා වෙයන්….
    ජය මචෝ..

    Reply
  • මේකේ පලවෙනි කොටස් 5 යාලුවෙක් බාගත කරලා දුන්න නිසා ඉක්මනින් බලන්න පටන් ගන්න පුළුවන් වෙයි. හොඳ කතාවක් බව නම් අහන්න ලැබුනා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • Thanks MACHAN ……………..

    Reply
  • thnxxxxxxxxxxxx bro 😉

    Reply
  • ආවු ආවු පට්ට පට පට

    Reply
  • නියමයි මචො ජය වේවා !!

    Reply
  • නලින්

    ස්තුතියි මිහාන් සහෝ

    ජය වේවා!

    Reply
  • ස්තුතියි සහෝ..

    Reply
  • meyka anakam unne elakiri ikmnata deelane

    Reply
  • Ada mamay palawiniyah fatta superb..ela thankz 😀 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *