MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)මිහාන් මේනුකසිංහල උපසිරැසි

The Blacklist [S01 : E03] | වූජින් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

The Blacklist
ආයුබෝවන් ! අපේ වැඩකරු ගියවර කථංගයේදී FBI ආයතනයට සිතීමටත් නොහැකිවූ ගොදුරක් ඩැහැගත් බව ඔබ හොදටම දන්නවා. ඒ ෆ්ලොරියානා කම්පෝ. ලෝකයාට ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූවා සේම ඇතැම් අසරණයින්ට ඇය වහල් වෙලෙන්දියක්. එසේම රෙඩින්ටන් ඉල්ලූ ඉල්ලීම් වලට ආයතනය යම් රහසිගත සහ රැවටීම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද දෙවැනි කථංගයෙන් සක් සුදක් සේ පැහැදිලියි.

රෙඩින්ටන් ගේ තෙවැනි ගොදුර කුමක් වේවිද ?

CIA සහ FBI ඒජන්තවරු තරමක දක්ශයින් බව ඔබ හොදින්ම දැනුවත්, නමුත් CIA සහ FBI ඒජන්තවරු දඩයම් කරන්නෙක් ගැන ඔබට කුමක් සිතේවිද… ඔව්… ඔබ හරියටම හරි ඔහු අති දක්ශයෙක්. මෙවන් බරපතල ක්‍රියාවකටයි රෙඩින්ටන් මෙවර සූදානම් වෙන්නේ. විදේශිකයෙක් වන ඔහුගේ පැවැත්ම සමාජයට මිත්‍යාවක්. නමුත් සැබෑවක්, ඔහු සැබෑ චරිතයක්. ඔත්තු කරුවන් ඝාතනය කරන මිනීමරුවෙක් ව ඔත්තු බැලීමටයි මේ සූදානම. කතාව අරම්භ වන්නේ අදාල විදේශිකයා රෙඩින්ටන් ගෙන් යම් උපකාරයක් බලාපොරොත්තුවෙන් ඔහුව සම්භන්ද කරගනිමින්.

තම අතටම ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමක් තමයි මෙහිදී රෙඩින්ටන් සිදු කරන්නේ. ඔහු පෙර සේම ඉතා සැහැල්ලුවෙන් ලිසීට මෙය පවසනවා,

“දැන් ඔයාට මිනිහව අල්ලන්නයි අවස්ථාව”

ඉතින් කථාවේ ඉතිරි කොටස නරඹා දැන ගැනීම ඔබට බාරයි. තවත් සතියකින් හමුවන තුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/IAKl7B” type=”icon” “center” newwindow=”yes”] 165 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7432711D49EE57A00880A484EC1F6D88370224BF
[button link=”http://goo.gl/NhKvjE” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
535A88C5779DB43F178789699A8F4616DB9B0797
[button link=”http://goo.gl/FcHzqO” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
E07B2496FA7CE60D9A12905BCE2D944276BB24CC
[button link=”http://goo.gl/C2iDFJ” type=”icon” “center” newwindow=”yes”] 880 MB කොපිය මෙතනින් බාගන්න[/button]
97FD6FCF9B1E4CD28925DC5A177E5402FE5EB76D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5627 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

41 thoughts on “The Blacklist [S01 : E03] | වූජින් [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you sooo much..

    Reply
  • සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

    Reply
  • The black list S01 E03 link eken download wenne godak hemin man anith ewa gaththa e10 wenakam eth e 03 down wenne ne mokada hethuwa

    Reply
  • dark knight

    elakiri site eka.carry on.we need all series of smallville

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Rajitha Abeysinghe

    පිස්සු හැදෙන කතාවක් නේ.මම හිතන්නේ මම මේකට ඇබ්බැහි උනා.පටන් ගත්ත වෙලේ ඉදන් අන්තිම වෙනකන් කුතුහලය පිරිලා ඉතිරිලා ගිය කතාවක්.මේකේ අන්තිමට ඉවරවෙන විදිහ මරු,මම හිතුවේ වූ ජින් පැනගනී කියලා.ඒත් කොහොමද ලිසීගෙ ටිකිරි මොලේ.නැත්නම් එෆ්.බී.අයි නියෝජිතයෙක් වෙන්න පුලුවන්වෙයි ඈ. 😀

    Reply
  • mudiya / මුදියා

    තාම එක කොටසයි බලන්න පුළුවන් වුනේ.අදම බලනව දෙක.තුන බාන්න දානව.නියමයි මිහාන්.ජයවේවා.බොහෝ……………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • Nisal lakshan

    thankxxxxxxxxxx enakan hitiye

    Reply
  • නලින්

    සති තුනත් ගියා දැනුනෙවත් නැහැ

    නියමයි මිහාන් සහෝ..

    ජය වේවා

    Reply
  • වැඩෙි නැගලා යනවා වගේ ! ජයවේවා !

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචෝ බාගෙන උන්නෙ උබේ සබ එනකම්
    අනිවා එනව කියල දන්න නිසාවෙන් 😉
    බොහොම ස්තුතියි ආ

    Reply
  • බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. මේක සෑහෙන්න නියමෙට ගලාගෙන යන කතාවක් වේගෙන එනවා වගේ. බලමු අද කොටසත් එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
    • මාත් පට්ට ආස කතාවක් මචන්… අපේ සහොගෙ උපසිරැසි එක්ක නැගලා යනවා. ස්තුතියි මචන්.

      Reply
      • Rajitha Abeysinghe

        සිරාවට මාරම ලස්සනයි

        Reply
  • “චූටී මල්ලි”

    සබ ගත්තා සහෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • ගොඩක් ස්තුතියි!!!!!!!!!!

    Reply
  • maru kathawak meya thanks

    Reply
  • rusuru | රුසිරු

    එල වැඩක් මචං

    Reply
  • ජය වේවා සහෝට දිගටම කතාව දෙන්න අපි ගන්නවා අනිවා

    Reply
  • ela meyka denakm unne balagena 😀

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

    Reply
  • meyka aniwa balana akak jaya!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela ela badu aawaaa…
    pissu hadei…. thanks macho…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *