The Blacklist [S01 : E02] | අනතුරු වන අපරාධ… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්! අපරාධ ලැයිස්තුවේ දෙවැනි පරිච්ජේදය පෙරලන්නයි මේ සූදානම. පෙර ලිපිය ලියපු සමීර සහෝට ස්තූති කරන ගමන්ම.
ලෝකේ නමගිය අපරාධකරයෙක් සහ FBI ආයතනයට අවශ්‍යම පුද්ගලයෙක් වුණ සමානිව, රෙඩින්ටන් විසින් කොටු කරගත් හැටි සහ ජීවිත ගණනාවක් බේරා ගැනීම FBI ආයතනයට අදහගන්නවත් බැරි උණ බව ඔබට මතක ඇති. නමුත් රෙඩින්ටන් කියපු මේ ප්‍රකාශ ඔබට මතකද. “සමාණි පුංචි මාළුවෙක්නේ, ඔයාට මගේ ලැයිස්තුවේ තල්මස්සු ඕනනම් මගේ සැලසුමට යන්න වෙනවා.” මෙයින් පැහැදිලි වෙන්නේ ලෝකෙම හොල්ලපු සමානිට වඩා දරුණු අපරාධ ජාලයක් තිබෙන බවයි. එවන් ජාලයක් ගැන ආයතනය කිසිත් නොදන්නා බවද රෙඩ් පවසයි. නමුත් “රෙඩ්” ගේ අරමුණ නම් හවමත් උභතෝකෝටිකයක්.
රෙඩින්ටන් ලොකු හැකියාවක් සහ සබදතා තියෙන පුද්ගලයෙක්. ඔබ හොදින් පසුගිය කොටස නැරබුවානම් ඔහුගේ තීක්ෂණ බවට අටුවා ටීකා අවශ්‍ය නෑ.
දැන් යොමුවෙමු දෙවෙනි කොටසට. ආයතනය ඔහුට පොරොන්දු වූ පරිදිම ආරක්ෂකයින් ලබාදී, අපරාධ ලැයිස්තුවේ ඊළග ඉලක්කය ගන්නයි සූදානම. මෙහිදී රෙඩින්ටන් FBI ආයතනයට සිතා ගැනීමටවත් නොහැකි පුද්ගලයෙක්ව කොටුකර ගැනීමට සමත් වෙනවා. ඔහු/ඇය සැබවින්ම දේවදූත විලාසයෙන් සිටින යක්ෂයෙක් යැයි පැවසුවොත් නිවැරදියි. ඔහු/ඇය ලෝක අපරාධ ජාලයේ විශාල හවුල්කරුවෙක්. සැබවින්ම අහිංසක මිනිස් ජාවාරමේ මෙහෙයුම් කරුවෙක්. ඔහු/ඇය ව රෙඩින්ටන්ගේ තීක්ෂණ දැලට කොටුවන්නේ කෙසේද යන කුතුහලය මම කතාංගගේ අවසානය තෙක් පවතිනවා. ඉතින් ආරාධනා කරනවා ලෝකයේ අපරාධ නැතිකිරීමේ දෙවැනි මෙහෙයුම නරඔන ලෙසට.
SInhala Subtitles
-- Count 5632 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you sooo much..
Thnx for sub…
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
:):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
Elakiri..man aadaadathamab bawekabawe.Konaka indan balanna oni..jaya wewa..
sipiri machan………
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
මෙක මරු සහො මම ඔක්කම dawnlod කරලා තියෙන්නෙ අනිත් ටිකෙත් සබ් දන්න.ජය වෙවා සහො
thanks thanks thanks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සහෝ..
thankzzzzzz
meka nam sira kathawak.thanks for sub
බොහොම ස්තුතියි උපසිරසියට මිහාන් සහො
සමාවෙන්න පමා උනාට අදහස් දක්වන්න
thanks sahooooooooooo 🙂
“උභතෝකෝටිකයක්” මොකද්ද බං මේ වචනේ තේරුම….මේකේ තේරුම මොකක් නමුත් රෙඩ් මොනවා කරන්නද හිතන් ඉන්නේ කියලා නම් හාන්කවිසියක් වත් මටනම් හිතා ගන්න බැහැ…
මොනා උනත් පට්ට කතාව මචෝ…
අපේ හැඩ කෙල්ලගේ මහත්තයාගේත් මොකක්හරි හොරයක් තියෙනවා නේද….
අනේ හුනේ නන්නානේ කිව්වලු…
බලමුකෝ අද මක්කද වෙන්නේ කියලා..
එල මචෝ එල….
ඔය ලස්සනට ඔයාම තේරුම දීලා තියෙන්නේ යාලුවා-“හාන්කවිසියක් වත් මටනම් හිතා ගන්න බැහැ”
එල කොල්ලො එල
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……….
————————————————————-
ආදරෙයි ඈ……. 😀 😀 😀
පළවෙනි කොටස බැලුව.නියමයි හොඳේ.අදම බානවා මේකත්.නියමයි මිහාන්.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
thanxxx
bohoma pin bro….download kaana kastiya adu unaata apita digatama sub one hode..internet case eka nisai me download adu…naththam me kathawa hoda nathi nisa nemei hode….digatama yan….bohoma pin nawathath bro…
බොහොම ස්තූතියි මීහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
thanks brother…
elama thama
thanks
Thanxxxxx macho
pattama patta kathawak maru saho thanks
thanks
තැන්ක්ස් වේවා!
බොහොම පින්
ස්තුතියි මිහාන් මෙක දෙනකම් උන්නේ
ජය වේවා!!
පට්ට කතාව මචන් මෙක….
ස්තුතියි සබ් එකට !
thank a lot bro… vatina vadak…
thnx kollo…
සුපිරි මේක නම් බොහොම හිතට ඇල්ලුවා, කතාව බලා තියෙන්නේ උපසිරසට බොහොම ස්තුතියි.
ela kiri machan digatama denna
elazzz thnxzzz
niyamai saho sub walata thanksssss
thanks
jaya wewa!!!!
නියමයි සහො ජය
සුපිරි හොදේ ජය වේවා සහෝ
එල මචං දිගටම දෙන්න
ela ela ela
thanks saho
patta patta machan supiri